
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ප්‍රමුඛතම ආයතනයකට අලෙවි විධායකයන් අවශ්‍යයි. කොළඹ අවටින්. වැටුප් කොමිස් වෛද්‍යාධාර, මෝටර් රථයක්, ඉන්ධන දීමනා. අන්තර්ගතයි. රු. 100,000 ඉපයුම් අමතන්න. 0773928246, 0716226578, 0777697622, 0718144320, 0713530876.
059148
ඇබෑර්තු හෝටල් / බේකරි
සමූහ ව්‍යාපාරයක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකුගේ පිටකෝට්ටේ පිහිටි නිවසෙහි නැවතී දේශීය සහ විදේශීය ආහාර පිසීමට පළපුරුදු පිරිමි සහකාර කෝකියකු වහාම අවශ්‍යයි. විමසන්න : 0714292050.
060594
ඇබෑර්තු විවිධ
මෝටර් රථ කාර්මික ඇබෑර්තු. පළපුරුදු * මෝටර් රථ කාර්මික, * මෝටර් රථ විදුලි කාර්මික. විමසීම් : 071-2113333, 071-1315982. මොනාරෝ ගෲප් (පුද්.) සමාගම, නො. 71/B, සුනේත්‍රාදේවී පාර, කොහුවල. (ධාතුමළු විහාරය ඉදිරිපිට)
060609
රැකීරක්‍ෂා උවමනායි
මෝටර් රථ අමතර කොටස් අලෙවිය සඳහා වසර 3 කට වැඩි අත්දැකීම් සහිත සේවකයින් අවශ්‍යයි. සහතික පත් සමග උදෑසන 11 පසු කාර්යාලීය වේලාවන් තුළදී පැමිණෙන්න. 147A, දහනායක මෝටර්ස්, පංචිකාවත්ත පාර, කොළඹ 10. විමසීම්. 0777-371066.
059780