
කොළඹ ප්‍රධානපෙලේ සමාගමකට නිවසේ සිට වැඩ කිරිම සඳහා බඳවාගැනීම් සිදු කෙරේ. මුලික අාදායම රු. 52,000 සිට මුල සිට පුහුණුව අන්තර්ජාලය මගින් අමතන්න. ගිහාන්. 071-9578511.
057767
ඇබෑර්තු මුද්‍රණ
මුද්‍රණ කර්මාන්තය - ආධුනික මුද්‍රණ ශිල්පීන් (නවීන Machine සඳහා) අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල ප.ව. 3.00 ට පෙර පැමිණෙන්න. (අ.පො.ස./ සා. පෙළ දක්වා උගත් අය විශේෂයි) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම. නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10, (කොළඹ ආනන්ද විදුහල අසල) 071-4945859
055460
මුද්‍රණ කර්මාන්තය - කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක් සඳහා ගිලටින් ඔපරේටර්වරු සහ සිලින්ඩර් ඔපරේටර්වරු අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම. නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10, (මරදාන ආනන්ද විද්‍යාලය අසල) Tel 071-4945859
055458
ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
ප්ලයිවුඩ් සැටලිම සවිකර කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට ව. අ. 140 මුල සිට වැඩ භාරගනු ලැබේ. පළපුරුද්ද අවුරුදු 15 අවශ්‍ය නම් වැඩ කරන ස්ථාන බැලිය හැක. 075-9153719.
052079
ඇබෑර්තු විවිධ
කුරුඳුවත්ත ප්‍රදේශයේ නව ආහාර වෙළඳසැලකට කෝකියකු අවශ්‍යයි. ලම්ප් රයිස් පිළියෙළ කිරීමේ දැනුම සහිත අයට ප්‍රමුඛතාව හිමිවේ. කරුණාකර අමතන්න. 072-7090925.
052114
ගම්පහ නගරයේ සුප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකට පුහුණු තරුණ රූපලාවන්‍ය ශිල්පිණියන් අවශ්‍යයි. 077-1810402.
058766
ගිණුම් පිළිබඳ දැනුම සහිත කාන්තා කාර්යාල සහායකවරියක් අවශ්‍යකර තිබේ. පූර්ණ කාලීන / අර්ධ කාලීන අයදුම් කරන්න. Kohinoor Enterprise, 87, නව මුවර් වීදිය, කොළඹ 12. kohinoorlk@gmail.com
057456