
ඇබෑර්තු වෙළඳ/ අලෙවිකරණ
අපනයන තත්ත්වයේ ආහාර අයිතමයන් අලෙවි කිරීම සඳහා නිදහස් කාන්තා අලෙවි නියෝජිතයන් අවශ්‍යයි. ඔබගේම යතුරුපැදි ඇත්නම් වඩා යෝග්‍යයි. ඇමතුම් 0774793180. වත්තල
033350
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිකර ඇති කඩල වෙළඳ සැලෙහි අලෙවි කටයුතු සිදුකිරීම සඳහා දක්ෂ පළපුරුදු වෙළඳ සේවකයින් වහාම අවශ්‍යයි. අමතන්න.077-3215199, 077-0186353.
031466
ඇබෑර්තු ලිපිකරු/ ලේකම්වරු
නිෂ්පාදන ආයතනය භාරව ලිපිකටයුතු කිරීම සඳහා (උ.පෙ.) දක්වා උගත් තරුණියක් හෝ කාන්තාවක් අවශ්‍යයි. G/14- කිත්තම්පහුව පාර, වැල්ලම්පිටිය. ටෙලි. 072547036.
031852
ඇබෑර්තු රියදුරු
කොළඹ ප්‍රම්‍රඛ වීදුරු සමාගමකට වයස අවු.30-45 අතර බර වාහන බලපත්‍ර සහිත අවු.5-10අතර සුදුසුකම් ඇති රියදුරන් අවශ්‍යයි. OT සහ BATA ගෙවනු ලැබේ. නවාතැන් පහසුකම් ඇත. වැටුප රු.32,500/-යි. 075-5321310.
032934
ඇබෑර්තු විවිධ විවිධ
අමානෝ ෂීට් සවිකරන්නන් හා අත්උදව්කරුවන් අවශ්‍යයි. වැටුප රු.1700/-(බාස්), 1300/-(ගෝල). කෑම බීම නවාතැන් සහිතයි. දු.ක. 071-3213403.
031973
අ.පො.ස. උසස් පෙළ විද්‍යා විෂයන් හැදෑරූ තරුණියක් වහාම අවශ්‍යව ඇත. පැමිණ හෝ ඉල්ලුම් කරන්න. ඇට්ලස්හෝල් (පුද්ගලික සමාගම, 723, මරදාන පාර, කොළඹ 10. දුරකථන : 2695759, 011-3071062, ෆැක්ස් : 2695829.
030981