නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම

ශර්බරි ගාර්ඩ්න්,​ කොළඹ 04,​ සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිත එපාට්මන්ට් නිවස,​ සාලය,​ කෑම කාමරය,​ වායු සමනය කළ කාමර 02,​ එක් වායු සමනය කළ යාබද නාන කාමරයක්,​ එක් පොදු වැසිකිලියක්,​ ඉන්ටර්කොම් මුළුතැන්ගෙය,​ විදුලි උපකරණ,​ නේවාසික පිහිනුම් තටාකය,​ වාහන නැවතුම් පැය 24 ආරක්ෂක සේවය. 0777299969.
035457

ගොඩනැගිලි උපකරණ විකිණීම

අලුත් ෆ්ලයිවුඩ් සැටලිම විකිණීමට. වර්ගඅ ඩි 600 උස 10' දෙහිවල. 0725337562,​ 0756206185
035707

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 490/​= නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3500/​= සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්. පි. කන්ස්ට්‍රැක්ෂන්,​ පොල්ගස්ඕවිට,​ 0725337562,​ 0756206185
035709

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

දෙහිවල අඩක් නිමකළ මහල් 3 ක නිවස කාමර 4,​ යාබද නාන කාමර ගරාජය සමග පර්චස් 2.5. 0754690952 /​ 0774745874.
035632

මාලබේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ සියලු පහසුකම් සහිත පර්චස් 9.60 අගනා ඉඩම විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට මීටර් 400. පර්චසය ලක්ෂ 12. ටෙලිෆෝන් : 0777422632.
033644

මාලබේ පිට්ටුගල හංදියේ කහන්තොට පාරේ හිස් ඉඩමක් පර්චස් 18.8 විකිණීමට තිබේ. 077-3973932,​ 0783515059.
035075

රත්මලාන මාලිගාව පාරේ හයවන පටුමග යාබදව පිහිටි පර්චස් 20 බිම් කැබලි දෙකක් විකිණීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 011-2821953,​ 0718399513.
034982

 ගේ දොර ඉඩකඩම් විකිණීමට  ගම්පහ දිස්ත්‍රික්කය

කඳාන සිට කිලෝ මීටර් 03 ක් දුරින් කොස්පැලෑන දූව පාරෙන් ලක්‍ෂ 85 කට අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. විමසීම් 0770898153.
030924

ගේ දොර ඉඩකඩම් විකිණීමට  මහනුවර  දිස්ත්‍රික්කය

කුණ්ඩසාලේ ප. 33 නිදන කාමර හතරයි ඉඩම වටේ තාප්පය බැඳ ඇත. අත්තිකාරම් ගෙවා වෙන් කරගත හැක. 0777751132
035973

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය  කුලියට / බද්දට

අත්තිඩිය බේකරි හන්දියට නුදුරුව කාමර 2 කින් යුත් සියලු පහසුකම් සහිත උඩුමහල කුලියට දීමට. 0777782008,​ 0718246931,​ 0112713591.
035492

කාමර 3 ක් සහිත අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට. වාහන පහසුකම් ඇත. කුලිය මසකට රු. 80,​000/​-. 24/​13,​ මැනිං මාවත,​ වැල්ලවත්ත. 077-4247531,​077-9236046 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
036492

ගල්කිස්ස ඕඩියන් සිනමා අසල නිවසක් කුලියට දෙමි. 0774445787,​ 077409095 විමසන්න.
035536

සියලු පහසුකම් සහිත කාමර තුනක නිවස බදු දීමට. මහගෙදරවත්ත,​ අලුබෝමුල්ල,​ පානදුර 28,​000/​-. මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 077-3088785.
035506

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය කුලියට / බද්දට

විජය මාවත,​ වටපුලුව,​ මහනුවර. වර්ග අඩි 3,​500 සහිත දෙමහල් නිවසක් නිවස හෝ වාණිජ්‍ය ප්‍රයෝජනය සඳහා බදු දීමට ඇත. නිදන කාමර 4 ගබඩා කාමර 1 විසිත්ත කාමරය,​ කෑම කාමරය,​ T.V. කාමරය හා සේවක නාන කාමරය සහිතයි. රු. 65,​000/​-. දු.ක. 0773440496.
035932

Comments