
ඇබෑර්තු වෛද්‍ය
පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් (MBBS) අවශ්‍යයි. දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. 0777744011.
029220
ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
අප ආයතනයට පරිගණක වෙළඳ සහයක පිරිමි අවු. 20 - 25 අතර සා. පෙ. දක්වා සුදුසුකම් නවාතැන් පහසුකම් අවශ්‍ය නම් සපයමි. පැමිණ විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර්, 3/1, මල්වත්ත පාර, කොළඹ 11. ටෙලි. 0112344305, 0718175007
029522
ඇබෑර්තු විවිධ
එයාටෙල් ආයතනයේ අලෙවි අංශයේ රැකියා ඇබෑර්තු ඇත. (ගැහැණු / පිරිමි) වැටුප රු. 31500 සිට. කොළඹ අවටින්. වැඩි විස්තර සඳහා අමතන්න. 0753841721, 0754333444
030706