
වතුපිටි උවමනායි
නිවසක් සමග තේ අක්කරයකට වැඩි ලක්ෂ 25 නොවැඩි ඉඩමක් මිශ්‍ර බෝග වුවද කම් නැත. මධ්‍යම පළාතෙන් බලාපොරොත්තු වේ. විමසීම් : 0721759204.
009752
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ 10, ආනන්ද විදුහල අසල, ඉඩම/ පැරණි නිවස විකිණීමට (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 0761674498, 0765873438, 0773039343 tswije28@yahoo.com
008674
කොළඹ 15, මෝදර නිවස පර්චස් 6 යි. විකිණීමට හෝ බදු දීමට ඇත. විමසන්න. 0766406383
008279
තලපත්පිටිය ප්‍රධාන පාරට මුහුණලා පර්. 11.10 ඉඩමක් විකිණීමට තිබේ. පදිංචියට නිවස හැර අනෙක් ගොඩනැගිලි වලින් මාසිකව. රු. 60,000 ක ආදායමක් ලබාගත හැක. (නිරවුල් ඔප්පු). 0778711373, 0788422937.
008581
පිළියන්දල, කොට්ටාව, මහරගම නගරයන්ට නුදුරින් පිළියන්දල - කොට්ටාව 296 බස් මාර්ගයේ, ඇළ පහළ පාරේ 700 මීටර් දුරින් පර්චස් 15 ක අගනා ඉඩමක් විකිණීමට ඇත. පර්චස් 09/ 06 ක කොටස් වශයෙන් වුවද මිලදී ගත හැක. පර්චසය ලක්ෂ 5.90 සිට විමසීම් 0112782014, 0719916062, 0778018260
008842
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ මොරගොඩ පර්. 12 1/2 සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවස විකිණීමට විමසන්න. 0712638593
008191
දළුගම කැලණිය විශ්වවිද්‍යාලයට මායිම් වූ කාමර තුනක නිවසක් සහිත පර්චස් 24.3 ක තැනිතලා ඉඩම කොළඹ නුවර පාරට මීටර් 300. විමසන්න. 0772371234.
008778
යක්කල නුවර පාර අසල ප. 20 කාමර තුනේ නිවසක් වේවැල්දෙණියේ ප. 60ක තට්ටු දෙකේ නිවසක් මුදල් හදිසියකට විකිණීමට. 0773810404, 0332288303
007978
වත්තල මීගමුව පාරට ආසන්නව ශාන්ත නිකුලස් මාවතේ නිවෙසක් සහිත පර්චස් 09 ක ඉඩම මිලියන 17 යි. අධිවේගී මාර්ගවලට පිවිසීම් විනාඩි දහයකින් සියලු බැංකු, රාජ්යයතන, සුපිරි වෙළඳ සැල්, ආපනශාලා සහ රෝහල්ද කේන්ද්‍ර කරගත් මාවත දෙකෙළවර රජයේ ප්‍රධාන පාසල් ද්විත්වයට නුදුරින් අන්තර්ජාතික පාසල් 04 ක්ද ඇත. අමතන්න. 0714283341
008319
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
හොරණ නගර සභා සීමාව තුළ පදිංචියට / ව්‍යාපාරික ස්ථානයකට ඉතාමත් සුදුසු නැගෙනහිර දිශාවට මුහුණලා ඇති පර්චස් 22.05 ඉඩම විකිණීමට. දුරකතන 071-0692252
007748
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල කොළඹ පාරේ ප්‍රධාන පාරට යාබද නගර සීමාවට අයිති පර්චස් 9 1/2 ක ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට ඇත. ව්‍යාපාරික ආයෝජනය ඉතා අගනේය. විමසීම් 0777378841
007752
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
කෙන්ගල්ල මහනුවර මාර්ගයේ අනර්ඝ හිස් බිම් කොටසක් විකිණීමට. මහනුවර නගරයේ සිට මිනිත්තු 20 යි. මහුනවර දිගන ප්‍රධාන මාර්ගයට මුහුණලා, කෙන්ගල්ල නගරයේ, පර්චස් 25, නිරවුල් හිමිකම් ඔප්පු, ඕනෑම බැංකුවකින් ණය පහසුකම් සලසා දිය හැක. නිහඩ සාමකාමී පරිසරය, වාණිජමය කටයුතුවලට ඉතා සුදුසු වේ. අපේක්ෂිත මිල පර්චසය ලක්ෂ 7, සාකච්ඡා කළ හැක. අව්‍යාජ ගැණුම්කරුවන් සඳහා පමණි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න : 0710857561 හෝ ස්ථාවර දු.ක. 034-2225909
008350
පිළිමතලාව නගරයට ඉතා ආසන්නව ධීරානන්ධ විදුහල, දුම්රිය නැවතුම්පොළ අසල පර්චස් 26.8 නිවස සහිත ඉඩමක් හිමිකරු විසින් විකුණයි. විමසීම් 0764283016
007886
ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය
අනුරාධපුර II වන පියවර නිවසක් ද සහිත පර්චස් 44 ක ඉඩම යෝජිත කූඹිච්චන්කුලම වැව ආශ්රිත සංවර්ධන ව්‍යාපෘතියකට නුදුරින් (අමතරව රිසර්වේෂන් පර්චස් 20 ඇත) 0778387760
008533
තඹුත්තේගම දුම්රිය ස්ථානය ආසන්නයේ ඉඩම සමඟ නිවසක් විකිණීමට ඇත. 078-3870357, 077-4568988.
007271
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල - උඩුගම පාරේ තල්ගම්පල හන්දියට ආසන්නව පර්. 15 ක ඉඩම් කැබැල්ලක් විකිණීමට. 0779682117
008776
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කාමර 3 ක නිවස බදු දීමට තිබේ. 31, එක්වත්ත පාර, ජුබිලි කනුව. 071-4949491, 0112769416. මිරිහාන, නුගේගොඩ.
009531
ගල්කිස්ස - සම්පුර්ණ ටයිල් නිදන කාමර 04. යාබද නාන කාමර සේවක කාමරය, ලොන්ඩ්‍රි කාමරය, ගරාජය හා උද්‍යානයද ඇතුළත් අනෙකුත් සියලු පහසුකම් සහිත නිවස වාණිජ හෝ නේවාසික භාවිතයට සුදුසුය. 90,000/= හෝ ආසන්නව. 0777350880
007775
දෙහිවල ගාලු පාරට ආසන්න මීටර් 100 හිල්ඩා පටුමග කාමර 2 සහිත මුළු නිවස කුලියට සහ බද්දට. මිල සාකච්ඡා කළ හැක. (මාසිකව රු. 40,000.00) විමසීම් 0772301614, 0755816298
008311
රාජගිරිය මාදින්නාගොඩ පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථානයකට හෝ ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. 0757700304.
008923
විශාල කාමර 2, නාන කාමර 2, විශාල කෑම කන කාමරය, සාලය, පැන්ට්‍රිය හා මුලුතැන්ගෙය, සේවක කාමරය හා වැසිකිළිය හා විශාල ගෙවත්ත සහිත නිවස වසර 2 කාල සීමාව සඳහා කුලියට ඇත. කටුබැද්ද ඉතා අනගි පදිංචියට යෝග්‍ය පෙදෙසක විශ්වවිද්‍යාලයට සාප්පු සංකීර්ණ, පාසල්, ගාලු පාර ආසන්නයේ පිහිටා ඇත. බලාපොරොත්තු වන කුලිය මසකට 30,000/-, මාස 10 අත්තිකාරම්, කරුණාකර පරීක්ෂාව සඳහා. 077-8124601 ඔස්සේ තිලක් අමතන්න.
008988
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
වැලිසර, ඇලෙහිවත්ත පාරේ නිදන කාමර 4 ක් නාන කාමර 2ක් මුළුතැන් ගෙයි රෝලර් ගේට්ටු සහිත ගරාජය හා ආරක්ෂක පද්ධතිය ඇතුලු දෙමහල් නිවස වැදගත් පරිසරය, කාපට් පාර, මීගමු ප්‍රධාන පාරට මීටර් 500. මාසික කුලිය රුපියල් හතලිස් දහසයි. වැදගත් පවුලකට. 0770656676 අමතන්න
008155
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
හොරණ නගර සීමාව පර්. 16 ක අංගසම්පූර්ණ දෙමහල් නිවස වැඩිම ඉල්ලුමට වහාම විකිණීමට. 071-7050398.
009191
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
අලුතෙන් පටන් ගන්නා සත්ව ගොවිපළකට ගම්පහ දිස්ත්‍රික්කයෙන් දීර්ඝ කාලීන බද්දට පොල් ඉඩමක් අවශ්‍යයි. 0332288303, 0773810404
007980