රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - වෛද්‍ය

දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. පශු වෛද්‍යවරයෙක් (BVSC) අවශ්‍යයි. විමසන්න. 0777-744011.
005526

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

අ.පො.ස (සා/​පෙළ) 8-5 ක් සමත් යතුරුපැදි බලපත්‍ර ඇති ගැහැණු/​ පිරිමි ක්‍ෂේත්‍ර රාජකාරී සඳහා බඳවාගනු ලැබේ. නැවතී සේවය අත්‍යවශ්‍යයි. පහසුකම් සපයනු ලැබේ. ජෙසින්කෝ සමාගම - හංවැල්ල. 077-1076249,​ 077-1076241.
006239

බෙදාහැරීමේ නිලධාරින්. කිරිබත්ගොඩ පිහිටි බලයලත් ඖෂධ බෙදාහැරීමේ ආයතනයකට අවශ්‍යකර ඇත. වයස අවුරුදු 50 කට අඩු අ.පො.ස. (සා.පෙළ) සමත්,​ යතුරුපැදි බලපත්‍රය අමතර සුදුසුකමක් වේ. ආකර්ෂණීය වැටුප් හා දීමනා. සම්මුඛ පරීක්ෂණය සඳහා කළමනාකාර මහතා අමතන්න. 0705968863.
006339

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

කොළඹ 15 අවටින් අභ්‍යාසලාභී ප්‍රලේඛන ලිපිකරුවන් සහ පණිවිඩකරුවන් අවශ්‍යයි. පාසැල් හැරගිය අය විය යුතුය. අමතන්න. 077-8884977.
006289

ඇබෑර්තු - කාර්මික

Fully Automatic,​ Computerized Socks Knitting Machine මෙහෙයවන පළපුරුදු Technician කෙනෙකුට Part time /​ Full time /​ Consultancy ඇබෑර්තු ඇත. විශේෂ වැටුප් සමග දීමනා විමසන්න. 077-3409704.
006573

ඇබෑර්තු - මුද්‍රණ

ප්‍රමුඛ පෙළේ මුද්‍රණ ආයතනයකට සිලින්ඩර් ඩයි කටින්,​ කාර්ටන් පේස්ටින්,​ ලැමිනේටින් යන්ත්‍ර ක්‍රියාකරුවන්,​ මුද්‍රණ ක්ෂේත්‍රයේ පුහුණු වී රැකියාව කිරීමට කැමති ආධුනිකයින්,​ මුද්‍රණ සහයකයින් සහ බරවාහන රියදුරකු අවශ්‍යයි. සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්.) සමාගම,​ නො.5,​ දේවාල පාර,​ පෙතියාගොඩ,​ කැලණිය.
006281

ඇබෑර්තු - රියදුරු

කොළඹ ආයතනයකට විශ්‍රාමික හමුදා සේවයේ සිටි රියදුරෙකු අවශ්‍යයි. * නවාතැන් පහසුකම් පමණක් සැපයේ. * වයස අවුරුදු 55 - 60 අතර විය යුතුයි. * වැටුප 28,​000/​- ත් 30,​000/​- අතර වේ. * වෑන් සහ කුඩා ලොරි සඳහා රියදුරු බලපත්‍රය අවශ්‍යවේ. අමතන්න. 0112587441.
006646

ඇබෑර්තු - හෝටල් / බේකරි

නුවරඑළිය හා බණ්ඩාරවෙල පිහිටි සංචාරක මංඩල අනුමැතිය සහිත හෝටල් සඳහා පළපුරුදු කෝකිවරුන් (Cook) වහාම අවශ්‍යයි. විමසීම් : 077-3513665.
006828

රැකීරක්ෂා උවමනායි

සුදුසුකමැති පළපුරුදු සිවිල් ඉංජිනේරුවකු සුදුසු ආයතනයක පූර්ණ හෝ අර්ධ කාලීන රැකියාවක් පතයි. ප්‍රගති බිල්පත්‍ර තැනීම ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳවද පළපුරුදු ඇත. දුෂ්‍යන්ත 0779872188,​ 0382298935
007550

Comments