නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

"චන්දන ඉදිකිරීම් කන්ස්ට්‍රක්ෂන්' ර ලි. WJ-xxxx ඔබගේ නිවාසය,​ ගොඩනැගිල්ල මුල සිටම අවසානය තෙක්ම සියලුම වැඩකොටස් නිම කරවා ගැනීමට. පේන්ට්,​ ටයිල් සියලුම නිවාස අලුත්වැඩියා කටයුතු (ෆ්ලයිවුඩ් සටරින්) සියලුම අමු ද්‍රව්‍ය සමග නොමැතිවද ඕනෑම ප්‍රදේශයක ඉතාම වගකීමෙන් අඩුම මිල ගණන් වලට නිම කරවා ගැනීමට කතා කරන්න. චන්දන,​ 0770808820,​ 0729300392,​ 0761643403
125087

ගේ දොර ඉඩකඩම් විකිණිමට කළුතර දිස්ත්‍රික්කය

කුඩා වස්කඩුව පර්චස් 12.1.7 ක පොල් ගස් හා පළතුරු ගස් සහිත ඉඩම හා නිවස විකිණීමට ඇත. 0762900160.
124713

ගේ දොර ඉඩකඩම් විකිණිමට කෑගල්ල දිස්ත්‍රික්කය

වරකාපොල කොහිලතැන්න පර්චස් 52 ගෙයක් විකිණීමට. 0714732404,​ 0112539520
125072

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අත්තිඩිය - නිදන කාමර 02 ක් සහිත උඩුමහල කුලියට දීමට ඇත. දු.අ. 0772080976,​ 0774380976.
124711

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර - අස්ගිරිය කාමර 4 ක බංගලාව සියලු පහසුකම්. කුළු බඩු වගාව සහිත කුලියට දීමට. 0772779867 /​ 0713585167
125332

Comments