
ඇබෑර්තු වෛද්‍ය
කිරිබත්ගොඩ පවත්වාගෙන ගිය දැනට තාවකාලිකව නතර කර ඇති ආයුර්වේද ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයකට ඩී.ඒ.(D.A) හෝ පාරම්පරික වෛද්‍යවරියක් අවශ්‍යයි. Tel: 0715330102/ 0778410720
123457
පශු වෛද්‍යවරයෙක් (Vetarinary Surgeon) අවශ්‍යයි. 0777744011
124403
ඇබෑර්තු විවිධ
කොළඹ පිහිටි සමූහ ව්‍යාපාරික සමාගමකට පහත සඳහන් අවු. දෙකක පළපුරුද්දක් සහ හොඳ ඉංග්‍රීසි, පරිගණක දැනුම් ඇති අය අවශ්‍යයි. Social Media Marketer, Graphic Designer, Web Developer, an Assistant for Director, Office Assistant, Data Entry Operator, Customercare Assistant, Courier Experienced Personnel, Clerical Assistant, Cashier, Assistant Accountant, Business Development Manager for Courier & Holidays. 0114323839, clogroupcompanies@gmail.com.
123148
B.M.C නිසාන් ලංකා ක්ලීනින් සමාගම - අප ආයතනයට ඇබෑර්තු 100 ක් ලැබී ඇත. ගෘහ සේවිකාවන්, දරුවන් රැකබලා ගැනීමට, රියදුරු, හවුස් බෝයි, ලේබර්වරුන්, කර්මාන්තශාලා පිරිසිදු කිරීමට (කාන්තා / පිරිමි) ඇබෑර්තු ඇත. වැටුප කාන්තා - 25,000/- සිට ඉහළට / පිරිමි 30,000/- සිට ඉහලට. (යාමට ඒමට හැකි) 071-2406282, 075-2036891. ඉක්මනින් අමතන්න (මල්කි). රජයේ අනුමත අංකය : W207564.
123037