ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපරික ස්ථාන කුලියට / බද්දට

බෞද්ධාලෝක මාවතේ ඩී. එස්. සේනානායක විදුහල ඉදිරිපිට බිම් මහලේ හෝටලයකට ද පළමු මහලේ කාර්යාලයකට ද දෙවන මහලේ නිවසකට ද පළමු මහලේ පවත්වාගෙන යන ක්‍රීඩා භාණ්ඩ වෙළඳ සැලක් ද කුලියට දීමට ඇත. දු.ක. 0773486628
122109

සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට ජල/​විදුලි/​වැසිකිළි පහසුකමැති,​ ටයිල් කළ රෝලර් දොරැති පර්. 2 ක කඩ කාමරය කුලියට. 0776-431778,​ 0112-915275.
121308

ඇබෑර්තු කාර්මික

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ Gps ආයතනයකට (CGTTI /​ AETI) පිළිගත් කාර්මික ආයතනයකින් සහතික පතක් හිමි පළපුරුදු විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යව ඇත. * වැටුප සාකච්ඡා කර ගත හැක. අමතන්න. 071-0965575,​ 071-8710435.
121646

ඇබෑර්තු හෝටල්/බේකරි

කරී ලිවුස් රෙස්ට්ටුරන්ට්,​ නො. 68,​ WA සිල්වා මාවත,​ කොළඹ 06. ඉහත සඳහන් අප ආයතනයට * වේටර්වරුන්,​ * මුදල් අයකැමි අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදේ 9.00 සිට සවස 4.00 දක්වා. විමසීම්. දුරකථන අංක 0777311110.
121992

නව සංචාරක ගෙස්ට් හවුසයකට දක්ෂ විශ්වාසවන්ත සියලුම සේවකයින් (පුහුණු /​ නුපුහුණු) 0771379141.
121566

විවිධ ගෘහ උපකරණ/විදුලි මෙවලම්

ඩෝ ෆෝන්,​ ඩිජිටල් තරාදිය,​ අවන්,​ හොබිස්,​ පයිප්ප වෑද්දුම්,​ ළදරු අයිතම,​ ලයිට් ෆිටින්ග්ස්,​ ඉලෙක්ට්‍රොනික්ස් ෆීසර්,​ ගෘහස්ථ අයිතම,​ CD/​ DVD,​ විදුලි උපාංග,​ ළමා පඩිපෙළ ගේට්ටු,​ CCTV කේබල්,​ HP ප්‍රින්ටර්,​ ෆොටෝ ප්‍රින්ටර්,​ සැටලයිට් රිසීවර්,​ දුරකථන පරිගණක අයිතම,​ DVD ප්ලේයර්,​ සැම්සුන්ග් ගැලැක්සි ටැබ්,​ ඩෙල් ඉන්ස්පිරෝන් ලැප්ටොප්,​ විවා එලයිට් කාර් අමතර කොටස්,​ ජංගම දුරකථන උපාංග,​ එමජන්සි ලයිට් සබ්මර්සිබල් පොම්ප,​ සිංගර් මහන මැෂින්,​ ඉණිමං,​ විදුලි ෂවර්,​ සීකෝ බිත්ති ඔරලෝසු හා තවත් දේ සම්පූර්ණ ලොට් 1 ක් ලෙස හෝ වෙනම ලොට් ලෙස 0777698052,​ 89/​4,​ දෙහිවල පාර,​ පැපිලියාන,​ පල්ලිය ඉදිරිපිට.
122527

Comments