රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

ගොඩනැගිලි ඉදිකිරීම සහ අලුත් වැඩියා කිරීම සහ බාත්රූම් හදා ටයිල් කර වැඩ නිම කිරීමට භාරගන්නවා. 0774362367
116998

බ්ලොක් ගල් ගැසීමට දන්නා අයෙක් අමතන්න. 0712070070. මාබෝල,​ වත්තල.
117283

ඇබෑර්තු - ගෘහසේවය

කඩවත නිවසක ළදරුවෙක් බලාගැනීම සඳහා කෙනෙක් උවමනාකර තිබේ. 033-2292611 /​ 0112924297
117596

ඇබෑර්තු - විවිධ

පහත තනතරු සඳහා පුරප්පාඩු ඇත. 01. Data Entry Operator සුදුසුකම් අ.පො.ස. (උ/​ පෙළ) සමත්,​ අවුරුදු 18 - 25 අතර ගැහැනු අය පමණි. 02. Factory Helper සුදුසුකම්: නැවතී සේවය කල හැකි අවුරුදු 20 ට අඩු අ.පො.ස. (සා/​ පෙළ) දක්වා උගත් පිරිමි අය පමණි. විමසීම් සීඩීපී ලංකා පුද්ගලික සමාගම,​ නො. 79 මහවත්ත පාර,​ කොළඹ 14. 0703537770
116391

Comments