
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
ඔරුගොඩවත්ත ව. අඩි 3000 ගබඩා සංකීර්ණය, කාර්යාලය, තෙකලා විදුලිය, වාහන නැවතුම සමග 167/14 අවිස්සාවේල්ල පාර. අමතන්න. 075-7492492.
110825
කොළඹ 05 නරාහේන්පිට දෙවන මහලේ වර්ග අඩි 550 ක කාර්යාලයක් බදුදීමට 0717000668.
117132
මොරටුව ගාලු පාරට ආසන්න ව්‍යාපාරික ස්ථානයකට සුදුසු අංගසම්පූර්ණ විශාල නිවස බදු දීමට. විමසීම් - 0768200172.
118004
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
BED එක අඩි 8 ක් දිග GAP BED අඟල් 18 වන BORE එක අඟල් 3 1/2 ඇති යුරෝපයේ නිෂ්පාදිත ඉතා හොඳ තත්ත්වයේ ලියවන පට්ටලයකි. විකිණීමට ඇත. 0777143598.
115903