රථවාහන | සිළුමිණ

රථවාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 0.75%) 0777466045 (ලීසිං/‍ෆිනෑන්ස්) අවුරුදු 5කට ලක්ෂයකට මාසික වාරිකය රු.1806/= සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳපොල වටිනාකමින් 85%ක් දක්වා (ලීසිං/ෆිනෑන්ස්) (Speed Draft) සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/=. එකවර මුදල් ගෙවීමේදී 100%ක් දක්වා පොලිය අඩුකිරීම් (මහ බැංකුවේ අනුමතයි/ දිවයින පුරා ශාඛා). රක්ෂණය නොමිලේ. දුර.0777970049/0777466045.
018818

මෝටර් කාර් රථ විකිණීම

KL හාරදාස් කාණ්ඩය වීවා ලයිට් ඔටෝ කාර් රථය විකිණිමට ඇත. ෆුල් ඔප්ෂන්. විමසීම්: 077-7357602.
017763

බස් හා ලොරි රථ විකිණීම

NA 8 දාස් කාණ්ඩයේ බස් රථය ආසන 42, බටර් සීට්. විකිණිමට. විමසීම්: 077-7357602.
017764

මෝටර් රථ අමතර කොටස් සහ උපාංග  විකිණීම/ උවමනායි

ජපානයේ ඕස්ට්‍රේලියාවේ සහ එක්සත් රාජධානිය වාහන හා අමතර කොටස් තොග සහ සිල්ලර මිලට විකිණීමට ඇත. ඔබට අවශ්‍ය වාහන ඕනෑම අමතර කොටස් ගෙන්වා දෙනු ලැබේ. Toyota, Wissan Suzuki, Mitsubishi, Mazda, Cor Lory Freezer Truck K.D.H හාමා ඕටො ලංකා. 077-7237532, 0777-813092.
011466

Comments