විවිධ | සිළුමිණ

විවිධ

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ගුරුවරයෙක් නිවසට පැමිණ සහ Online හරහා ඉංග්‍රීසි භාෂාව,​ සාහිත්‍ය,​ ආර්ථික විද්‍යාව,​ දේශපාලන විද්‍යාව උගන්වති. පිලිප් පර්ඩිනන්ස් 0777622834.
103207

AACCA AAT උපෙ/​ සාපෙ CIMA/​CMA සාපෙ ABE උපාධි පැවරුම් බොහෝ ශිෂ්‍යයන්ට ගිණුම්කරණය,​ ව්‍යාපාර අධ්‍යයනය ආර්ථික විද්‍යාව,​ ගණිතය සඳහා සිසුන්ව A B හෝ C සාමාර්ථ ලබා ගැනීමට මග සැලසූ ප්‍රවීණ ආචාර්යවරයා ඇතුලු මඩුල්ලක් මගින්. එඩෙක්සෙල්,​ ක්‍රේම්බිජ් නොමිලේ පසුගිය ප්‍රශ්න පත්‍ර ගෙදරට පැමිණීම හෝ රොටරි,​ පීටර්සන්,​ නෙෆල්,​ ආදර්ශ ගණිත පිළිතුරු පත්‍ර තැපෑලෙන් නියැදිය නොමිලේ 078-1819038,​ 077-3532614,​ 011-2846618 ක්‍රිස්තු ධර්මය,​ වාණිජ්‍ය,​ ඉංග්‍රීසි පංති නොමිලේ. රැකියා ලබා ගැනීමට. 072-0388319.
107806

විවිධ දේ විකිණීම

කිරිමුරේ සමග ගවයින් 38 විකිණීමට ඇත. විමසීම් දොළුකන්ද කිරිගොවිපල ගලගෙදර,​ මකුල්වැව,​ ගල්ලව. දුරකථන 070-3003631
107546

ඔබ ආයතනයේ සියලුම උත්සව අඩුම මිලට Video කරනු ලැබේ. සංජය. 077-3253010.
099743

නිවාඩු නිකේතන සහ හෝටල්

ජා-ඇල පමුණුගම මුහුද ආසන්නයේ කළපුවට මායිම්ව පර්චස් 50 ක නිදහස් ඉඩම උත්සව කටයුතු සඳහා විමසන්න. ආහාර බෝට්ටු සවාරි කාමර පහසුකම් ඉතා සාධාරණ මිල ගණන් වලින් ලබාගත හැක. 0772637122.
106856

Comments