
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
දොර, ජනෙල්, උළුවහු, වහලවල්, පැන්ට්‍රි කබඩ්, අත්වැල් සෑදීමට විමසන්න. දෙහිවල. 0724-303485
012613
ගේදොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය
විකිණීමට
පානලුව ග්රීන්වේ (බටවල හන්දියට නුදුරින්) පර්චස් 10 ක මනහර පරිසරයක අඩක් සාදා නිමකළ නිවස කාමර 2 ක්, සාලයක්, බිත්ති බැඳ ඉහළ මහල සඳහා කොන්ක්‍රීට් ස්ලැබ් දමා ඇති නිවස සහිත ඉඩම විකිණීමට වැඩිම ඉල්ලුම්කරුට (බැංකු ණය ඇතුව හෝ නැතුව) විමසන්න. සරත්චන්ද්‍ර සූරියප්පෙරුම, නො. 34, බටවල, පාදුක්ක. දුරකථන : 0112751771 හෝ 072-8836602, 0726221073.
014288
පිළියන්දල පොල්ගස්ඕවිට හන්දියට ආසන්නතම නිසල පරිසරයක තාප්පයෙන් වටකළ පර්චස් 17 ක ඉඩම සහ පහසුකම් සහිත කාමර 3 නිවස වැඩිම ඉල්ලුමට. 071-9505431.
015162
පිළියන්දල , මාකන්දන, නිවසක් විකිණිමට තිබේ. විමසීම්: 077-8104172.
014377
බත්තරමුල්ල මුත්තෙට්ටුගොඩ පාර 5වන පටුමග පර්චස් 14 බිම් කොටස විකිණිමට. විමසීම්: 0777614315.
016333
බෝකුන්දර අගනා පරිසරයක පර්චස් 10, 6 පර්චසය 500,000/-. 120 මාර්ගයට මීටර් 500 ජල නල විදුලිය ඉඩමටම ඇත. 077-4870671, 077-0735013.
015848
බෝකුන්දර අනර්ග පරිසරයක පර්. 03 ක් පර්චසය 500,000/-. 120, ප්‍රධාන මාර්ගයට මීටර් 500. 011-2708564, 077-3708517, 077-3499298.
015845
මත්තේගොඩ නිවාස සංකීර්ණයට නුදුරින් කිරිගම්පමුණුව පාසල් මාවතේ පර්. 20 ක ඉඩමක් විකිණීමට ඇත. 2783225, 0719133592.
013694
හෝමාගම නගරාසන්නව පර්චස් 15 ක ඉඩමක් විකිණීමට. 0716234289.
013019
181 / පුංචි වෙල්ලන්ගිරිය, දකුණු හෝකන්දර, හෝකන්දර පර්චස් 10 ක සාමාන්‍ය ගෙයක් සමග ඉඩමක් විකිණීමට තිබේ. විදුර පාසලට 500 m නුදුරින්. 0777166547.
011319
ගම්පහ දිස්ත්‍රික්කය
විකිණීමට
නිට්ටඹුව පින්නගොල්ල පර්. 20 විකිණීමට තිබේ. 0757545495.
012875
මාකොළ සඟබෝ මාවතේ පර්. 10 කාමර 03 සමන්විත යාබද නාන කාමර සහිත දෙමහල් නිවස ලක්ෂ 80 විකිණීමට ඇත. විමසීම් : 0729508525.
013811
මහනුවර දිස්ත්‍රික්කය
විකිණීමට
දොලොස්බාගේ සිංහපිටියේ ගම්පොළ පිහිටා ඇති පර්.8.8කින් යුත් ඉඩම විකිණිමට. පර්චසය රු.325,000/-හෝ ගනුදෙනු කථාකල හැක. විමසන්න ලක්ෂාන් 0777-280557.
015068
මහනුවර ගුරුදෙණිය - වික්ටෝරියා ජලාශය සහ නකල්ස් කඳු පංතිය පෙනෙන සියලු පහසුකම් සහිත පර්චස් 15ක සෘජුකෝණාස්රාකාර ඉඩම. පර්චසය රු.175,000/=යි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසීම්: 075-9169742
014127
කොළඹ දිස්ත්‍රික්කය
කුලියට / බද්දට
තලංගම කොස්වත්ත IDH පාර කොස්වත්ත හන්දියට කි.මීටරයක් අඩු දුරින් කාමර දෙකක් සහිත යාබද නානකාමරය පැන්ට්‍රිය සහිත තනි නිවසක් අංග සම්පූර්ණ නිවසක් කුළියට දීමට. විමසන්න 077-5336667.
014950
පන්නිපිටිය නර්සිං හෝම් අසල 2වන පටුමගේ දෙමහල් නිවස යට මහල කුලියට දීමට තිබේ. 071-4275727.
014304
බත්තරමුල්ල උඩුමුල්ල පාරේ සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් ලී බඩු සහිතව හෝ නොමැතිව කුලියට. 0779327322, 0112879886.
016668
බදුදීමට. පැලවත්ත බත්තරමුල්ල නිස්කලංක පරිසරයක නිදන කාමර 3 ක් සහිත යාබද නාන කාමර 2 ක් පැන්ට්‍රිය ගරාජය සේවක වැසිකිළිය සහ ඉඩම වටා තාප්පය සහිත නිවස. 0779426300, 0765696247
016672
මාලබේ කහන්තොට නව නිවස කාමර03, ඇටෑච් බාත්රූම්02, කාර් පාර්ක්, තාප්පය හා ගේට්ටුව ටයිල් කල අංග සම්පූර්ණ නිවස කුලියට. 30,000/-යි. 078-6323397.
014136
යුවලකට හෝ දෙදෙනෙකුට ප්‍රමාණවත් ඇනෙක්සියක් ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල අසලින් කුලියට දීමට තිබේ. 0718043251.
013834
රත්මලාන සී.පී. ද සිල්වා මාවත ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. 0773580320.
014471
ගම්පහ දිස්ත්‍රික්කය
කුලියට / බද්දට
ගණේමුල්ල වර්ග අඩි 1700 ඉහළ මාලය 10 x 12 කාමර 4, විශාල කුස්සිය විශාල ශාලාව නාන කාමර ගොඩනැගිල්ල තුළ හා පිටතින් පර්චස් 25 වටේට තාප්පය ගසා ඇත. කුලියට හෝ බද්දට (බ්‍රෝකර්වරු අවශ්‍ය නැත.) විමසන්න. 076-9369145, 077-6078248.
011396