රථවාහන | සිළුමිණ

රථවාහන

රථවාහන මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 0.75%) 0777466045 (ලීසිං/‍ෆිනෑන්ස්) අවුරුදු 5කට ලක්ෂයකට මාසික වාරිකය රු.1806/= සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳපොල වටිනාකමින් 85%ක් දක්වා (ලීසිං/ෆිනෑන්ස්) (Speed Draft) සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/=. එකවර මුදල් ගෙවීමේදී 100%ක් දක්වා පොලිය අඩුකිරීම් (මහ බැංකුවේ අනුමතයි/ දිවයින පුරා ශාඛා). රක්ෂණය නොමිලේ. දුර.0777970049/0777466045.
015066

නිසාන් කාර් රථ
විකිණීමට

නිසාන් සනි N-17 සුපර් සැලුන් 2007 අලුත්ම ෆුල් ඔප්ෂන්, ඔටෝ 1600 CC, සමාගම විසින් නඩත්තු කර ඇත. තනි අයිතිකරු කි.මී. 50,000 ක් පමණක් ධාවනය කර ඇත. අනර්ඝ තත්ත්වයෙන්. ඉහළම ඉල්ලුමට. විමසීම්. 072-7302200.
014727

මෝටර් රථ කුලියට / බද්දට

0112-116311, 077-6083905, 071-9639727, 071-9968809 ඔබට අවශ්‍ය සියලුම වාහන කුලියට නිවසටම ගෙන්වා ගන්න රියදුරු රහිතව මරුටි රු. 1000/- අලුත් ALTO සහ බඩී වෑන් 1300/- VIOS FB 15 HONDA CIVIC, MARCH N16 121 2000/- INSITE AXIO 141 ALLION 240 2500/- ALLION 260 PRIMIO KDH PRIUS 3500/- GRACE PRIUS 2016 4000/- VEZEL 5000/- බොරලැස්ගමුව, මීගමුව, ගාල්ල. b​r​r​e​n​t​@​g​m​a​i​l​.​c​o​m​, www.brrent.com
016665

බස් හා ලොරි රථ
විකිණීම

මහේන්ද්‍රා මැක්ෂි ට්‍රක් 2007 LF අලුත්ම කි.මි. 58 ලීසිං සමග අතට 3,50,000 25X30. 011-2708564, 076-6586049, 077-3499298.
015851

යතුරුපැදි හා ත්‍රීරෝද රථ
විකිණීමට

මහේන්ද්‍රා ඩීසල් ත්‍රීරෝද රථය කාණ්ඩය, මොඩිෆයි කරන ලද කළුපාට ,අඩු ධාවනය, රාජගිරිය. රු.435,000/-. 0777432620.
015270

මෝටර් රථ අමතර කොටස්
සහ උපාංග
විකිණීම/උවමනායි

ජපානයේ ඕස්ට්‍රේලියාවේ සහ එක්සත් රාජධානිය වාහන හා අමතර කොටස් තොග සහ සිල්ලර මිලට විකිණීමට ඇත. ඔබට අවශ්‍ය වාහන ඕනෑම අමතර කොටස් ගෙන්වා දෙනු ලැබේ. Toyota, Wissan Suzuki, Mitsubishi, Mazda, Cor Lory Freezer Truck K.D.H හාමා ඕටො ලංකා. 077-7237532, 0777-813092.
011466
 

Comments