ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

ජංගම දුරකථන උපාංග ආනයන හා බෙදාහැරීමේ ව්‍යාපාරයක් සඳහා ආයෝජකයින් හවුල්කරුවන් අවශ්‍යයි. විමසන්න. 0774156362.
049483

දැනට ක්‍රියාත්මක වන ඇප්ලිකේෂන් (Application) පදනම් කරගත් ටැක්සි රථ සේවා ව්‍යාපාරයක් විසින් දිවයින පුරා හවුල්කරුවන් සොයනු ලැබේ. අමතන්න : 0717335544,​ 0813145577.
048955

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කොළඹ 3 ලිබර්ටි ප්ලාසා සංකීර්ණයෙහි බිම් මහලෙහි පිහිටි ව.අ. 284 වෙළඳ සැල විකිණීමට. 0777300053.
048907

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

ගාල්ල දංගෙදර ගාලු නගරයේ සිට කි.මි. 1.5 යි. නැගෙනහිර දිශාව හිරිඹුර ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්. 20 ව.අ. 2000 නිවස ව්‍යාපාර සඳහා කුලියට /​ බද්දට මසකට රු. 60,​000/​-. 071-8313513.
049131

Comments