ජෝන් ලොගී බෙයාර්ඩ් | සිළුමිණ

ජෝන් ලොගී බෙයාර්ඩ්

වර්ත­මා­නයේ මුළු ලෝක­යම විශ්ව ගම්මා­න­යක් කළ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය­යක් ලෙස රූප­වා­හි­නිය හැඳි­න්විය හැකි ය. එය අපට දායාද කළේ ස්කොට් ජාතික ඉංජි­නේ­රු­ව­රයකු වන ජෝන් ලොගී බෙයාර්ඩ් මහතා ය. ඔහු 1888 අගෝස්තු 13 වැනිදා මහා බ්‍රිතා­න්‍යයේ හෙල­න්ස්බර්ග් නග­රයේ උපත ලැබීය.

1923 දී රූප­වා­හි­නිය සොයා ගැනීම සිදු වුව ද මහ­ජ­නයා අත­රට පැමි­ණියේ 1936 අගෝස්තු මාසයේ ය. රූප­වා­හි­නිය ඉතා අගනා ඉලෙ­ක්ට්‍රෝ­නික මාධ්‍ය­යක් ලෙස ලොවට දායාද කිරීම ගැන අපි සැම ජෝන් ලොගී බෙයාර්ඩ් මහ­තාට ස්තුති­වන්ත වෙමු.

දුලනි චිර­ත්මි‍ ­න­ව­රත්න
5 ශ්‍රේණිය ‘සී’,
නාරං­ගො­ඩ­පා­ළුව ප්‍රාථ­මික විදු­හල,
නාරං­ගො­ඩ­පා­ළුව, බටු­වත්ත.

Comments