
වර්තමානයේ මුළු ලෝකයම විශ්ව ගම්මානයක් කළ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ලෙස රූපවාහිනිය හැඳින්විය හැකි ය. එය අපට දායාද කළේ ස්කොට් ජාතික ඉංජිනේරුවරයකු වන ජෝන් ලොගී බෙයාර්ඩ් මහතා ය. ඔහු 1888 අගෝස්තු 13 වැනිදා මහා බ්‍රිතාන්‍යයේ හෙලන්ස්බර්ග් නගරයේ උපත ලැබීය.
1923 දී රූපවාහිනිය සොයා ගැනීම සිදු වුව ද මහජනයා අතරට පැමිණියේ 1936 අගෝස්තු මාසයේ ය. රූපවාහිනිය ඉතා අගනා ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයක් ලෙස ලොවට දායාද කිරීම ගැන අපි සැම ජෝන් ලොගී බෙයාර්ඩ් මහතාට ස්තුතිවන්ත වෙමු.
දුලනි චිරත්මි නවරත්න
5 ශ්‍රේණිය ‘සී’,
නාරංගොඩපාළුව ප්‍රාථමික විදුහල,
නාරංගොඩපාළුව, බටුවත්ත.