
මෝටර් කාර් රථ විකිණිම
ඩැට්සන් රෙඩිගෝ 2016 ලියාපදිංචිය 2017, කි.මී. 26000, වෛද්‍යවරයකු සතු රථය, පළමු අයිතිකරු, ග්‍රේ, හොඳම තත්ත්වය, වොරන්ටිය හා පවර් ෂටර් සහිතය. 17.25 හෝ වැඩිම ඉල්ලුමට. 076-6298989, CAU-xxxx.
008161
නිසාන් කාර් රථ විකිණීම
නිසාන් HB14 ඩීසල් ඉතාම හොඳ තත්ත්වය අයිතිකරු 04 වෙනි. වාහනය විකිණීමට ලක්ෂ 18.0. 0777777435, 0718668566
008064
හොණ්ඩා කාර් රථ විකිණීම
HONDA FIT GP5 ක්‍රමානුකූලව නඩත්තුව කි.මී. 16,000, වර්ෂ 2016, පරීක්ෂා කිරීම සතියේ දිනවල උදෑසන 9.00 සිට සවස 4.00. 252, ගාලු පාර, කොළඹ 03. 0777-390441.
008457
වෑන් රථ විකිණීම
ටොයොටා ඩොල්ෆින් සුපර් ජී එල් 113 වෑන් රථය ෆුල් ඔප්ෂන් ජී අංකය 97මාදිලිය, 03 වන අයිතිකරු ඔටෝ ගියර්. මිල රුපියල් 43.75 වත්තල. 0770192827 / 0778503787
008906
ටොයෝටා ටවුන්ඒස් 56-7xxx ඩුවෙල් ඒසී, පවර් එජෙස්ටබල් සීට් ඇලෝවීල් ෆුල්ලයිට් ඔටෝ මුදල් හදිසියකට විකිණීමට. 077-9894202.
009966
250/4413 Nissan Vanette VX, high roof, දොර 4. අලුත්ගම. 077-6261275.
009318
බස් හා ලොරි රථ විකිණීම
JAC 121/2 LJ xxxx Nov. 2012 සම්පූර්ණ ඇලුමිනියම් බොඩිය ඩබල් වීල් 39,000 km පමණයි. පළමු අයිතිකරු විශිෂ්ට තත්ත්වය. 0773847515 මොරටුව.
008537
යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණිම
Y.W. 33xx කාණ්ඩයේ පියාජියෝ ත්රීවිලරය විකිණීමට ඇත. 0777-896667.
008614