රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය උපදේශන සේවා

ගිණුම් කටයුතු,​ ආදායම් බදු,​ සමාගම් ලියාපදිංචිය,​ පොත් තැබීම,​ NBT,​ VAT,​ EPF,​ ETF,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම සාධාරණ මිලට. වෘත්තීය සේවා සපයමි. ගම්පහ,​ කොළඹ විශේෂයි. ප්‍රසාද්. 0717-179500.
003114

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අවශ්‍යයි - විකිණුම් විධායකයින් - තරුණ ක්‍රියාශීලි හා ටයර් අලෙවි ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද සහිත අය අමතන්න. 076-5676211,​ ඊමේල් : n​a​r​i​t​a​.​t​r​a​d​i​n​g​@​h​o​t​m​a​i​l​.​c​o​m​
003349

ඇබෑර්තු කාර්මික

ඔබත් වෘත්තීයමය ජලනළ,​ විදුලි කාර්මිකයෙක්ද? නැතහොත් වෘත්තීයමය වශයෙන් සේවා සපයන්නෙක්ද? එසේනම් අප සොයන්නේ ඔබවයි. ග්‍රාමසේවක හා පොලිස් වාර්තාව සමග අප අමතන්න. 0757899288,​ 0771974535,​ 0117696501.
003475

ඇබෑර්තු ඇඟලුම් රෙදිපිළි

මහනුවර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පිරිමි ටී-ෂර්ට් ඇඟලුම් කම්හලකට පළපුරුදු කටර්වරුන් සහ කටිං හෙල්පර්වරුන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. ප්‍රවාහන පහසුකම්ද ඇත. අමතන්න. 0771093998.
002989

ඇබෑර්තු විවිධ

කහතුඩුව පිහිටි ශාක පටක රෝපණ සමාගමක් සඳහා තාක්ෂණවේදීන් බඳවා ගනු ලැබේ. ඔබ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් නම් පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලය දින 7 ක් ඇතුළත ඔබගේ අයදුම් පත්‍රය යොමු කරන්න. අ.පො.ස. උසස් පෙළ සමත්වි තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ. අංක 255/​3,​ හයිලෙවල් පාර,​ කිරුළපන,​ කොළඹ 05. i​n​f​o​@​p​o​l​y​z​o​n​.​c​o​m​
004927

Comments