නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණීම

කළුතර දිස්ත්‍රික්කයේ රබර්/​ තේ/​ කුරුදු/​ වගාව සහිත අක්කර 22 ඉඩමක් විකිණීමට තිබේ. පිරිසිදු ඔප්පු කොටස් වශයෙන්ද විකුණනු ලැබේ. 077-9317513,​ 077-9158516.
000666

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කොට්ටාව පිලියන්දල 255 බස් මාර්ගයේ කීල්ස් ආයතනයට ආසන්නයේ පර්චස් 20ක් සමග නිදන කාමර 5ක් සහ අමතර කාමරයක් සමග දෙමහල් නිවස විකිණීමට ඇත. අයිතිකරු විදේශගත වේ. දුරකථනය :- 0771983439
000063

කොට්ටාව රුක්මල්ගම පර්චස් 8 කැබලි දෙකක් ප්‍රධාන බස් නැවතුමට 120m,​ අඩි 20 මාවත,​ විදුලිය,​ ජල පහසුකම්,​ කොට්ටාවට විනාඩි 5. පර්චසය 710,​000/​- (වැඩිම ඉල්ලුමට) 0783000027,​ 0752956796.
002121

රාජගිරිය කලපලුවාව එක්සත් මාවතේ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට නිදන කාමර 05 බාත්රූම් 04 ක් සාලවල් බැල්කණි ගරාජය සේවක කාමර පර්චස් 10 ලක්ෂ 310. 0776533834
002143

වැලිකඩ,​ රාජගිරිය සිල්වා පටුමගෙහි පර්චස් 25 ක ඉඩම ගබඩාවකට හෝ කාර්යාලයකට සුදුසු අලුත් ගොඩනැගිල්ලක් සහිතයි. පර්චස් 10 හෝ 15 යි වෙන් වශයෙන් හෝ විකිණීමට ඇත. පුළුල් මාර්ග,​ තෙකලා විදුලිය සහිතයි. විමසීම් : 0773326764.
000899

හෝමාගම අතුරුගිරිය ප්‍රධාන පාරට මුහුණලා පර්. 24.2 ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට. පර්චසය 8.95/​= හෝමාගම නගරයට 1.2 km. Darshini Property Sales බුද්ධික 0711617788,​ 0112715855
142142

හෝමාගම. මීගොඩ ප 23 දෙමහල් නිවසේ පහළ කොටස සම්පූර්ණයි. කාමර 3,​ සාල 2,​ නාන කාමර 2,​ වට තාප්පය,​ කැමරා ද,​ පොල් ගස් ද මුදල් හදිසියට විකුණමි. 0763667527
000059

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

නිට්ටඹුව නුවර පාරට මීටර් 800 දුරින් නිට්ටඹුව පොලිසිය අසල ජල විදුලිය සහිත පර්චස් 20 ඉඩම විකිණීමට. 0711429659
000691

නිට්ටඹුව වතුපිටිවල ප්‍රධාන පාරට මීටර් 800 දුරින් පර්චස් 54 පොල් වගාව විදුලිය පළල් පාරක් ඇති ඉඩම විකිණීමට. 071-1429659.
000693

පර්චස් 19 ක නිවස සහිත ඉඩම කැලණිය,​ වරාගොඩ පාරේ වෙදමුල්ල මාවත සියලු අවශ්‍යතා වලට හා ප්‍රසිද්ධ පාසැල් වලට ආසන්න දුර. විකිණීමට ඇත. විමසීම් : 0772512932.
144139

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

වාද්දුව තල්පිටිය ගාලුපාරට 15M,​ Blue Water හෝටල් සංකීර්ණයට යන පාර පර්. 27 පර්චසය 2/​90. 071-9507338,​ 076-7272705,​ 038-2295257.
000695

වාද්දුව මොල්ලිගොඩ සිට 2 1/​2 km දුරින් කොරොස්දුව පන්සල ආසන්නයේ අලුත් නිවසක් පර්. 10 යි. ලක්ෂ 68,​ (ටයිල් කර නොමැත) මිල කතාකරගත හැක. 076-8794950.
000692

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

මහනුවර පර්චස් 10+ ඉඩම මනරම් දසුන් සහිත,​ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සිට දොලුව දෙසට කි. මී. 8,​ සියලුම පහසුකම් සහිත නිරවුල් ඔප්පු. 0769920884,​ 0719000884 m​a​i​l​1​u​s​a​n​d​i​@​g​m​a​i​l​.​c​o​m​
000464

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

ගාල්ල නගරයට 9km වූ උඩුගම පාරේ,​ අධිවේගී මාර්ගයට 4km නුදුරින් තල්ගම්පල හංදියෙන්,​ අක්කරයක් සහ පර්චස් 15 ක ඉඩම් කැබලි දෙක විකිණීමට. අමතන්න. 0779-682117.
000652

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කොළඹ 06 - යාබද නාන කාමර වැසිකිළි සහ සියලු පහසුකම් සහිතව සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිතව හෝ රහිතව නිදන කාමර තුනක බිම් මහලේ නිවසක් ආරක්ෂිත ගේට්ටු සහිතව රිය ගාල් කිරීමේ පහසුකම් තිබේ. විමසීම් 20/​1,​ පාමංකඩ පාර,​ කොළඹ 06. 0767770365,​ 2502305
001188

ගල්කිස්ස ටෙම්ප්ලර් පාර,​ පළමු හරස් වීදිය,​ දෙමහල් නිවසේ දැනට හිස්ව ඇති උඩුමහල,​ නිදන කාමර 2,​ විසිත්ත කාමරය,​ නාන කාරමය,​ මුළු තැන්ගෙය සහිතයි. වෙනම ප්‍රවේශය. වාහන නැවතීමේ ඉඩකඩ. 0777563033.
000295

නුගේගොඩ දියත උයන අසල ටයිල් කළ කාමර 2 ඇනෙක්සිය කුලියට දීමට ඇත. 011-2827229.
000718

පාමංකඩ දෙමහල් නිවස (ටයිල් කරන ලද) කාමර 4 (2 A/​C),​ වාහන 3 නැවතීමට,​ ගෙමිදුල,​ වට වූ තාප්පය 75000/​-. දු. ක. 0112739817,​ 0771260495.
000588

වේරහැර බොරලැස්ගමුව ප්‍රධාන පාර,​ සුපිරි වෙළඳ සැල් සමීපයේ නාන කාමර 3 නිදන කාමර 1 සහිත අංග සම්පූරර්ණ නිවස කුලියට මසකට 55,​000/​= මාස 4 ක අත්තිකාරම් 0773632371 ඉෂාරා
000031

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

මහනුවර- කටුගස්තොට : පදිංචිය සඳහා නවතම වර්ග අඩි 1500 නිවසක් තවත් වර්ග අඩි 1600 ක නිවසක් ව්‍යාපාර,​ කාර්යාල,​ පදිංචිය සඳහා නිවෙස් දෙකම නගර සීමාවේ සියලුම පහසුකම් සහිත 0769920884,​ 0719000884,​ m​a​i​l​2​u​s​a​n​d​i​@​g​m​a​i​l​.​c​o​m
​000465

ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට

බණ්ඩාරගම,​ පිලියන්දල,​ කැස්බෑව අවටින් අක්කර 1ක ඉඩමක් කුලියට අවශ්‍යයි. කන්ටේනර් යෑමට පහසුකම් අවශ්‍යයි. Tel: 0710698283
000244

Comments