
සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ විකිණිම
ඇතුල්කෝට්ටේ, නිදන කාමර 3 ක්, නාන කාමර 2 ක්, පිහිනුම් තටාකයක්, ජිම් සහිත වර්ග අඩි 1500 ක සුඛෝපභෝගි අපාර්ට්මන්ට් අනු නිවස වහාම විකිණීමට ඇත. රු. මිලියන 29 යි. අමතන්න : 0714-426684
147022
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව ආසන්නයේ ඉදි වෙමින් පවතින තෙමහල් නිවස මුදල් හදිසියකට විකිණිමට තිබේ. රු. ලක්ෂ 57. 0715222460 / 0115789821.
146853
බත්තරමුල්ල සල්මල් උයන පිරවුම්හලට සමීපව පිහිටි කුඩා නිවසක් සහිත පර්චස් 10 ක ඉඩම පිවිසුම් මාර්ග 2 කින් පැමිණිය හැකි අනර්ඝ ඉඩමකි. නිරවුල් ඔප්පු. පුතුගේ උසස් අධ්‍යාපනය සඳහා විකුණනු ලැබේ. දු.ක. 0716023623.
141274
රත්මලාන ශ්‍රී සුමංගල මාවත, ඉඩමක් විකිණිමට ඇත. පර්චසය ලක්ෂ 18 ක් බැගිනි. අමතන්න. දුරකථන 0714-687930.
145746
රාජගිරිය කලපලුවාව එක්සත් මාවතේ දෙමහල් අංගසම්පුර්ණ නිවසක් විකිණීමට. නිදන කාමර 5 බාත් රූම් 3 සාලවල් 2 බැල්කනි ගරාජය සේවක කාමර අයිතිකරු විදේශගතවේ. පර්චස් 10 ලක්ෂ 310. 0776533834
144721
හෝමාගම අතුරුගිරිය ප්‍රධාන පාරට මුහුණලා පර්. 24.2 ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට. පර්චසය 8.95/= හෝමාගම නගරයට 1.2 km. Darshini Property Sales බුද්ධික 0711617788, 0112715855
142142
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
පර්චස් 19 ක නිවස සහිත ඉඩම කැලණිය, වරාගොඩ පාරේ වෙදමුල්ල මාවත සියලු අවශ්‍යතා වලට හා ප්‍රසිද්ධ පාසැල් වලට ආසන්න දුර. විකිණීමට ඇත. විමසීම් : 0772512932.
144139
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
හොරණ, ගෝවින්න අක්කර 02 -පර්චසය 28000.00, හොරණ, බැල්ලපිටිය, පර්චස් 26 - පර්චසය 95,000.00 මිල සාකච්ඡා කළ හැක. 0775455130, 0773604827
146610
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
තෙලවල පාරේ හොඳ පරිසරයක ජල විදුලිය ඇති තනි කාමරයක්, සාලයක් සහිත අංග සම්පූර්ණ නිවසක් වර්ෂ දෙකකට බදු දීමට ඇත. වාහන නැවැත්වීමේ පහසුකම් නැත. ගාලු පාරට මීටර් 500. 0777250034 - 011-2632292.
146156
පොල්ගස්ඕවිට කාමර දෙකක් සහිත සම්පූර්ණ නිවස කුලියට දීමට 55/බී/6, ඉසුරු උයන, වෑතර, පොල්ගස්ඕවිට කුලිය. රු 20,000.00 - 0779221204 - 0756556556.
145850
යුවළක් සඳහා මත්තේගොඩ නිවසක් කුලියට දීමට තිබේ. අමතන්න. 0719549967
146181
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මාතර දිස්ත්‍රික්කය
මාතර රාහුල හංදියෙහි (රාහුල/ සුජාතා විදුහල් ආසන්නයේ) දෙමහල් නිවසක උඩු මහල කුලියට. දු.ක. 0777-579076, 076-9993868.
146777