නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීම - කොළඹ දිස්ත්‍රික්කය

නුගේ­ගොඩ පර්චස් 13 ක ඉඩම කාමර 4 ක නිව­සක් ජලය විදු­ලිය දුර­ක­ථන ඇති ඉඩමේ මිලට. පර්ච­සය ලක්ෂ 25 බැගින්. මායිම් තාප්ප වලින් වටවී ඇත. පිරි­සිදු ඔප්පු. වැද­ගත් පරි­ස­රය. වැඩිම ඉල්ලු­මට විකි­ණී­මට. ගැනුම් කරු­වන්ට පම­ණයි. 0755965389.
141088

බත්ත­ර­මුල්ල සල්මල් උයන පිර­වු­ම්හ­ලට සමී­පව පිහිටි කුඩා නිව­සක් සහිත පර්චස් 10 ක ඉඩම පිවි­සුම් මාර්ග 2 කින් පැමි­ණිය හැකි අනර්ඝ ඉඩ­මකි. නිර­වුල් ඔප්පු. පුතුගේ උසස් අධ්‍යාපනය සඳහා විකු­ණනු ලැබේ. දු.ක. 0716023623.
141274

මහ­ර­ගම පමු­ණුව පාර අංග සම්පූර්ණ නව නිවස විකි­ණී­මට. පර්. 10 කාමර 3 ලක්ෂ 190. දු.ක. 077-3836832.
142385

රත්ම­ලාන පර්චස් 08 ක ඉඩම විකි­ණී­මට. රත්ම­ලාන ශ්‍රී සුමං­ගල මාවතේ,​ ගාලු­පා­රට මීටර් 100 කට අඩු,​ පර්ච­සය ලක්ෂ 18. අම­තන්න. 0714687930
142207

රාජ­ගි­රිය කල­ප­ලු­වාව එක්සත් මාවතේ දෙම­හල් අංග සම්පූර්ණ නිව­සක් විකි­ණී­මට. නිදන කාමර 6 බාත්රූම් 4 සාල­වල් සේවක කාමර ගරා­ජය පර්චස් 10 අයි­ති­කරු විදේ­ශ­ගත වේ. ලක්ෂ 310. 077-6533834.
139291

රාජ­ගි­රිය කල­ප­ළු­වාව ආරිය සිංහල මාවතේ පර්චස් 04 ක ඉඩ­මක් විකි­ණී­මට තිබේ. 077-5252573,​ 077-4323631.
142237

හෝමා­ගම අතු­රු­ගි­රිය ප්‍රධාන පාරට මුහු­ණලා පර්. 24.2 ඉඩම ඉතා ඉක්ම­ණින් විකි­ණී­මට. පර්ච­සය 8.95/​= හෝමා­ගම නග­ර­යට 1.2 km. Darshini Property Sales බුද්ධික 0711617788,​ 0112715855
142142

ගේ දොර ඉඩකඩම් විකිණීම - කළුතර දිස්ත්‍රික්කය

හොර­ණට නුදු­රුව පිහිටා ඇති ඉඩ­මක අක්ක­ර­යට වැඩි බිමක් වැඩි මිලට විකිණේ. සරු­සාර බිමකි. පිරි­සිදු ඔප්පු ඇත. 071-6054798.
142966

ගේ දොර ඉඩකඩම් විකිණීම - මහනුවර දිස්ත්‍රික්කය

මහ­නු­වර දෙල්තොට මාර්ගය පේරා­දෙ­ණිය සර­ස­වි­යට කි.මි.10යි. නිවාස යෝජනා ක්‍රමයක පර්.15ක ඉඩම පර්ච­සය රු.65000. දු.ක. 0812235139, 0716403532
141690

ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට - කොළඹ දිස්ත්‍රික්කය

අලුත් නිව­සක ඇනෙ­ක්සි­යක්. සිය­ලුම පහ­සු­කම් සහිත එක කාම­ර­යක් සමග ඇටෑච් බාත්රූම් එකක් ඇත. නුගේ­ගොඩ මාස 6 ක ඇඩ්වාන්ස් එකක් සමග මස­කට රු. 35000/​- පාකිං නැත. විම­සන්න. 0717413763.
139044

කටු­බැද්ද රාහුල මාවතේ කාමර 02 ක් සහිත අංග සම්පූර්ණ ඉහළ මහලේ නිවස කුලි­යට දීමට තිබේ. 071-9556316.
142238

තල­ව­තු­ගොඩ වැලි­පාරේ සුන්දර පරි­ස­ර­යක පිහිටි ගෙවල් 2 ක් කුලි­යට දීමට ඇත. කාමර 3 යි. බාත්රූම් 2 යි. වාහන පාකින් මිල රු. 42000 හා 45000 මාස 3 ක බදු මුදල් පම­ණයි. 077-4043168,​ 071-0827833.
142260

පර්චස් 6 ක පිහිටි දෙම­හල් නිවස කුලි­යට හෝ විකි­ණී­මට. නිදන කාමර 04,​ වැසි­කිළි 02,​ නිදන කාමර 3 ක් A/​C සමග,​ සාලය,​ පැන්ට්‍රිය,​ වෙන් කළ මුළු­තැ­න්ගෙය,​ සූර්ය බල ශක්තිය සහ ළිං ජලය,​ වසර 02 කට කුලි­යට,​ ගෘහ භාණ්ඩ සහි­තව හෝ රහි­තව,​ ජන­වාරි සිට,​ කුමා­ර­ගේ­වත්ත පාරේ පිහිටි නිවස,​ විම­සන්න. 071-4224466 හෝ 071-5329016.
141863

ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට - ගම්පහ දිස්ත්‍රික්කය

කඩ­වත තට්ටු­දෙකේ ගෙය කුලි­යට දීමට තිබේ. කඩ­වත කෙසෙ­ල්වත්ත අධි­වේ­ග­යට පැ. 1/​2 යි. විම­සන්න. 0776922988.
141393

කඩ­වත නග­රා­ස­න්නව අංග­ස­ම්පූර්ණ නිස්ක­ලංක පරි­ස­ර­යක විශාල නිවස /​ ඇනෙ­ක්සිය කුලි­යට /​ බද්දට. පාර්කිං ඇත. 0703902473,​ 0772640944.
142737

කඳාන වට­ර­වුම් පාරේ දෙම­හල් නිවසේ අංග­ස­ම්පූර්ණ උඩු කොටස කුලි­යට දීමට තිබේ. නිදන කාමර තුනයි,​ සාලය,​ ප්‍රෑන්ට්‍රිය,​ ගරා­ජය සහි­තයි. අම­තන්න. 0776721940.
141942

කුරණ මීගමු කොළඹ පාරට කිට්ටු කටු­නා­යක කොළඹ පිවි­සු­මට මිනිත්තු 15 යි. කාමර 2කක කුඩා පවු­ල­කට නිව­සක් කුලි­යට දීමට. කුලිය 25,​000/​- යි. අවු­රු­ද්දක වේ. අත්ති­කා­රම්,​ බැලීම සිකු­රාදා,​ සෙන­සු­රාදා,​ ඉරිදා. දුර. 0768710030,​ 0761924448.
141307

ගේ දොර ඉඩකඩම්
විකිණීමට / බදුදීමට

කැල­ණිය දළු­ගම නිව­සක් විකි­ණී­මට/​ කුලි­යට (පර්චස් 29.80) කාමර 03,​ දුර­ක­ථන අංකය. 0761269134
142039

Comments