
ඇඟළුම් / රෙදිපිළි
මසා නිම කරන ලද කාන්තා නිමි ඇඳුම් තොග වශයෙන් විකිණීමට ඇත. කාර්යාලයීය වේලාවන්හි පැමිණ විමසන්න. නො. 349, ගාලු පාර, කොළඹ 3. දු.ක. 2301035, 077-7100165.
141641
ඉදුම් හිටුම් - තිබේ
ගැහැණු ළමුන් තුන් දෙනෙක් සඳහා පහත මහළ රු. 25,000 කාමර 2 සාලය කුස්සිය 0712335428
141151
මහරගම පිළියන්දල පාරේ නිවසක කාමරයක් යුවළකට කුලිය 9000/-. සම්පූර්ණ නිවසම දිනකට රු. 1000/-. 076-3407132.
143025