සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ගෘහ භාණ්ඩ - විකිණීම 

භාවිතා කළ සොෆා සෙට් දෙකක් (4+1+1) රු. 13,​000,​ (3+1+1) රු. 30,​000 විකිණීමට ඇත. කොල්ලුපිටිය. 077-1003950.
136311

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

Honda WPK 20 වතුර මෝටරය භූමිතෙල් අඟල් 2 හෝස්පවර් 3 Self Primine ඉතා අනර්ඝ තත්ත්වයේ රු.30,​000. ටෙලි. 0765470559
135646

ඉදුම් හිටුම් තිබේ

විධායක ශ්‍රේණියේ ගැහැණු ළමයෙකු සඳහා දෙහිවල ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත. කුලිය 15,​000/​- මාස හතරක අත්තිකාරම් මුදල්. 077-0786474.
135922

Comments