
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777-970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයකට මාසික වාරිකය රු. 1499/- සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලිසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉතිරි පොලිය, අඩුකිරීම්, වාහන හුවමාරුවද, වෙළඳපොළේ ඇති අඩුම මිලට වාහන සොයා දීමද සිදුකරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing Hotline - 0777-970049.
134130
මෝටර් කාර් රථ විකිණීම
මරුටි සුසුකි 800 LXI KG සිල්වර් කලර් පළමු අයිතිකරු. ඇලෝ වීල් ලියාපදිංචිය 2011. විමසීම. 0716809745
135647
ජීප් හා පිකප් රථ විකිණිම
Mahindra Bollero Lordcarrier (2008) Km 44000 මගීන් ප්‍රවාහනයට යොදාගත් 2500 CC A/C P/S Turbo Charge අඩි 8 ටේලරය කැනපි සමග සීට් ඉතා අනර්ඝයි. මිල 12/50 ටෙලි. 0765470559
135654
බස් හා ලොරි රථ විකිණීම
කුරුණෑගල UD NISSAN දිග 16'0" ලොරිය, Cube 2 ටිපර් ලොරිය, Cube 01 Truck Mixer රථය විකිණීමට. 0722797065.
137740
Isuzu Freezer Truck ලොරියක් විකිණීමට ඇත. අඩි 14 1/2 4 HFI ඇන්ජිම, නිෂ්පාදන වර්ෂය 1995, පළමු ලියාපදිංචිය 2001, මිල ලක්ෂ 20 කි. මිල සාකච්ඡා කළ හැක. 88/1, රජමල්වත්ත පාර, මෝදර, කොළඹ 15. අනුර. 072-3118498.
136127