
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777-970049 (ලීසිං/ ෆිනෑන්ස්) vehicle Loans, ලක්ෂයකට මාසික වාරිකය රු. 1499/- සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළද පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා ෆිනෑන්ස්/ ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා. ඉතිරි පොලිය අඩු කිරීම් වාහන හුවමාරුවද, වෙළඳ පොලේ ඇති අඩුම මිලට වාහන සොයාදීමද සිදුකරයි. මහබැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing Hotline : 0777-970049.
101714
ටොයොටා කාර් රථ විකිණීම
හුන්ඩායි ඇසෙන්ට් 2000 - 1500cc 302-xxxx මෝටර් රථය 2941330 කැලණිය.
107684
නිසාන් කාර් රථ විකිණීම
නිසාන් ටියානා ජේ 32, 2.55R කි. මීටර් 20,000 - ඒ.එම්. ඩබ්ලිව් නඩත්තු කරන ලද එකම හිමිකරු ඉල්ලීම් කැඳවනු ලැබේ. අමතන්න. 2573592, 33, කොළඹ - ටී.ජී. ජයවීර මාවත, කොල්ලුපිටිය.
107777
NISSAN FB15 QX-SALLON සුදු 1999 HA-xxxx Auto PS/PM 153,000Km හොඳම තත්ත්වය. 22/85. 0716842012.
104672
සුසුකි කාර් රථ විකිණිම
සුසුකි ඇල්ටෝ (800 CC) 2015 49000 km පළමු අයිතිකරු රතු 0710908315 2015 වර්ෂය රු. 1,775,000.00 DVD R/Camera. 0716584742 වැලිසර.
107016
මෝටර් රථ කුලියට / බද්දට
වැගන් RFZ, 2018 සුදු, කුලියට දිර්ඝ කාලීනව. බැංකු, හෝටල්, සමාගම් සඳහා විශේෂයි. 0716-584742, කුමාර, වැලිසර 0710-908315
107018
ජීප් හා පිකප් රථ විකිණීම
ටාටා සිංගල් කැබ් ඒසී/ පවර් PV සුදු පළමු හිමිකරු, 2012, 207 කැබ් මිල 1,055,000/=. 0770192827
107435