රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

ගිණුම් කටයුතු,​ ආදායම් බදු සහ විගණන කටයුතු,​ සමාගම් ලියාපදිංචිය,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම,​ පොත් තැබීම,​ EPF,​ ETF,​ NBT,​ VAT ඔබේ ව්‍යාපාරික ස්ථානයටම පැමිණ වෘත්තීය සේවා සපයමි. ප්‍රසාද් - 0717-179500.
099511

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

ඔබ කැමතිද කළමනාකරුවකු වන්න. පුහුණු කාලය වසර 2 කි. පළමු වසර අවසානයේ මැලේසියා සංචාරයක් පුහුණු කාලය තුළද ඉහළ ආදායමක් අ.පො.ස. උ/​පෙළ දක්වා උගත් බස්නාහිර පළාතේ තරුණ තරුණියන් අයදුම්පත් l​p​p​k​u​m​a​r​a​@​y​a​h​o​o​.​c​o​m​ වෙත යොමුකරන්න. 071-4822832 කළමනාකරු.
105651

නූතන සමාජයේ ජයග්‍රහණය හඹායන නිර්මාණශීලී අභියෝගාත්මක නැවුම් අත්දැකීම් විඳීමට කැමති ඔබට මහඟු අවස්ථාවක්. මෝටර් රථ අමතර කොටස් අලෙවියේ කීර්තිමත් අප ආයතනයේ වෙළඳ ප්‍රවර්ධන නිලධාරී (Business Development Executive) තනතුර සඳහා පුරප්පාඩු ඇත. සිත්ගන්නා සුළු වැටුප් සමග අමතර දීමනා. විමසීම් : 0770799996.
104563

වත්තල ශාඛාවේ අලෙවි අංශයට (අ.පො.ස) සා/​පෙළ උ/​පෙළ සමතුන් බඳවා ගැනේ. මූලික ගෙවීම් 22,​500/​= + 7500+ කොමිස් 0779377369
106486

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

උ/පෙළ වාණිජ විෂය හැදෑරු අවුරුදු 25ට අඩු තරුණියක් ගිණුම් ලිපිකරු තනතුරක් සඳහා අවශ්‍යවේ. 0773652227
104140

බටහිර සහ දේශීය ආහාර පිළිබඳ පළපුරුදු සූපවේදියෙකු,​ පුහුණු විගණකාධිවරයෙකු ඉල්ලුම් කරන්න. Agape ගිණුම්කරණ සේවා. 89-1/​2,​ Bankshall Street,​ කොළඹ - 11. 0755030954,​ a​g​a​p​e​a​c​c​s​e​r​v​i​c​e​s​@​g​m​a​i​l​.​c​o​m​
104473

ඇබෑර්තු කාර්මික

විදුලි කාර්මික - සුදුසුකම් : විදුලි කාර්මික ශිල්පය,​ පිළිගත් තාක්ෂණ ආයතනයක පාඨමාලාවක් හදාරා තිබීම,​ (සහතික අවශ්‍යයි) විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස අවම වසර 03 ක සේවා පළපුරුද්ද. වයස අවුරුදු 45 ට අඩු. ජල නල කාර්මික - සුදුසුකම් : ජලනල කාර්මිකයෙකු ලෙස වසර 2 ක පළපුරුද්දක් තිබීම. (පාඨමාලා සහතික තිබීම විශේෂ සුදුසුකමක් වේ.) වයස අවුරුදු 50 ට අඩු. විදුලි කාර්මික /​ ජලනල සහකරුවන් - පුහුණු/​ නොපුහුණු අයදුම්කරුවන් - ඔබ ඉහත සඳහන් සුදුසුකම් සපුරාලන්නේ නම්,​ ඉක්මණින් පහත සඳහන් අංකයට අමතන්න. නදී. 0779007477 නිපුන - 0773779151
098957

ඇබෑර්තු රියදුරු

කොළඹ 03 ආයතනයක ඩීමෝ බට්ටා වාහනයක් පැදවීමට රියදුරෙකු අවශ්‍යයි. ටෙලි. 077-2353601,​ 072-2444842.
105757

නිවසක සේවය කිරීමට විශ්‍රාමික රියදුරෙකු අවශ්‍යයි. Part Time /​ Full Time බොරැල්ල අවටින් විශේෂයි. Tel. 077-0601807,​ 077-2724403.
105759

මාර්ක් ටුවර්ස්. විනීත රියදුරන් සහ රිය සහයකයින් තාවකාලික සහ ස්ථිර පදනම මත බඳවා ගැනේ. සතියකට දින 06 සේවයක් කළ යුතුයි. ඔබගේ සහතික රැගෙන සතියේ දිනවල උදේ 9 ට අප ආයතනයට පැමිණෙන්න. 50,​ තලවතුගොඩ පාර,​ පිටකෝට්ටේ හන්දිය. 0777-300336.
104962

රියදුරන් අවශ්‍යයි. වයස 40 අඩු බර වාහන ලයිසන් ඇති අවු. 2 වඩා පළපුරුදු නැවතී වැඩ කිරීමට කැමති රියදුරන් අවශ්‍යයි. (සිංහල) දිනක වැටුප රු. 2500/​- වැඩි. පරීක්ෂණය සඳහා 2018.09.17 දින පෙ.ව. 11.00 ට පැමිණෙන්න ලංකා එන්ටර්ප්‍රයිසස්,​ නො. 30,​ බියගම පාර,​ පට්ටිය,​ පෑලියගොඩ. 0772104004,​ 0716037144.
104039

ඇබෑර්තු විවිධ

උසස් පෙළින් පසු ඔබට,​ උසස් අධ්‍යාපනය සඳහා අපි ගෙවන්නෙමු. කොළඹ පිහිටි ජාත්‍යන්තර සමාගමක් වන අප සමගම පූර්ණ කාලීනව හෝ අර්ධකාලීනව රැකියාව කරන්න. රු. 100,​000 කට වඩා වැඩි මාසික ආදායමක් ඉන්ධන හා අනිකුත් සියලුම දීමනා,​ මෙන්ම විදේශ සංචාර ද ලැබෙනු ඇත. අසීමිත ආදායම ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කරනු ඇත. අමතන්න. 0712219939
105576

කොළඹ නාලන්දා විදුහල අසල ඇති කඩයකට සේවක සේවිකාවන් අවශ්‍යයි. 077-3586081.
105763

තුණුරුවන් වන්දනා කර දෙවියන් ගෙන් පිහිට ලබා ගැනීමට ක්‍රමවේදයන් ඔබට හඳුන්වාදෙමි. ඔබ කැමති දෙවියන්ගෙන් පිහිට ලබාගෙන දියුණු වී අන් අයටද යහපතක් උදාකර දෙන්න. ලිපියකින් විස්තර ලබාගන්න. සීවලී නිවස රංගිරි සෙවන,​ යාපාගම,​ නුවර පාර,​ දඹුල්ල.
103819

තුණුරුවන් වන්දනා කර සීවලී මහා රහතන් වහන්සේ වන්දනා කිරීමෙන් ආහාර ධනලාභ ආරක්‍ෂාව ලැබීමේ වාසනාව උදාවේ පුජාව පුහුණු වී අන් අයට යහපතක් උදාකරදීමෙන් ඔබට ප්‍රතිලාභ ලබාගත හැක. ලිපියකින් විස්තර ලබාගන්න. සීවලී නිවස,​ රංගිරි සෙවන,​ යාපාගම,​ නුවර පාර,​ දඹුල්ල.
103820

පවිත්‍රතා සුපවයිසර්,​ සේවක ගැහැණු පිරිමි වයස 18 - 60 කොළඹට,​ මාලබේට රාජ්‍ය ආයතන සඳහා අවශ්‍යයි. කොමෂල් මෙරයින්. 076-2043362.
106479

සිංහල ග්‍රන්ථයක සෝදුපත් බැලීමට සුදුසුකෙනෙක් සොයමි. ව්‍යාකරණ,​ පදපෙළගැස්ම සහ ණ,​න,​ළ,​ල භේදය පිරික්සීම අවශ්‍යයි. සිංහල උපාධියක් තිබිය යුතුයි. සෝදුපත් බැලීමේ පළපුරුද්ද විශේෂ සුදුසුකමකි. ඉහළ ගෙවීම්. දුරකථන අංකය සහිතව කෙටි පණිවිඩයක් එවන්න. 0013524155151.
103635

Comments