
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොළඹ - 10 ශ්‍රී සංඝරාජ මාවතට මුහුණලා පිහිටි අලුතෙන් ඉදිකළ කඩ කාමරයක් බදු දීමට තිබේ. ඕනෑම ව්‍යාපාරයකට ඉතාමත් සුදුසුයි. විශේෂයෙන් වාහන අමතර කොටස් / විදුලි භාණ්ඩ උපකරණ / ෆාමසි ගබඩා වැනි ව්‍යාපාරවලට වඩාත් ගැලපේ. සියලු පහසුකම් සහිතයි. 0718228100 / 0112926582.
080657