රථ වාහන | සිළුමිණ

රථ වාහන

ටොයෝටා කාර් රථ විකිණීම

ටොයෝටා ඇක්සියෝ Hybrid 2015 ලියාපදිංචිය CAE - Fully Loaded 48000 km Rs. 5 Million 0762100410.
084381

හොණ්ඩා කාර් රථ විකිණීම

Honda City 300xxxx 98 මොඩලය මැනුවල් F/​ඔප්ෂන් USB,​ DVD අනර්ඝ තත්ත්වයේ Rs. 14.25 Tel. 0752503082.
082956

සුසුකි කාර් රථ විකිණීම

සුසුකි සෙලෙරියෝ VXI 2014 සැප්තැම්බර් CAA---- ඔටෝ මැටික් ධාවනය 61000 කි. මීටර්,​ පළමු හිමිකරු,​ සමාගම මගින් නඩත්තු කරන ලදී. රියර් ස්පොයිලර්,​ රිවර්ස් කැමරා,​ ඩීවීඩී ප්ලේයර්,​ බ්ලූටූත්,​ සෙකියුරිටි එලාම් ඩෝ වයිසර්ස්,​ අලුත් ටයර්. දුරකථන අංකය. 070-3891853.
083213

වෑන් රථ විකිණීම

නිසාන් ප්‍රයිමිස්ටර ඔරිජිනල් ඩීසල් ආසන 9,​ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ මගී වෑන් රිය ලියාපදිංචි 2016. PH 1792 අලුත්ම එන්ජිමක් සවිකොට ඇත. මිල මිලියන 4.5. ෆෝක් ට්‍රැවල්,​ නො. 20,​ රිජන්ට් ෆ්ලැට්ස්,​ කොළඹ 02. 0777661111.
083352

බස් හා ලොරි රථ විකිණීම

TATA 2515 ටෙන්වීල් කන්ටේනර් ප්‍රවාහන අඩි 20 තට්ටුව සහිත ලොරි රථය විකිණීමට. දු.අ. 0761206499.
073839

Comments