රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

රැකීරක්‍ෂා සේවා

011-2982554 ABC Manpower Wattala ගෘහ සේවිකාවන්,​ රියදුරන්,​ ළමුන් බලා ගැනීමට කාන්තාවන්,​ කාන්තා,​ පිරිමි කෝකිවරුන්,​ යුවළ වතුවැඩකරුවන් මුරකරුවන්,​ හවුස් බෝයිස්,​ රූම් බෝයිස්,​ සාත්තු සේවකයන්,​ වසරක වගකීම යටතේ හුවමාරු කිරීම් 03,​ සාධාරණ අයකිරීම්,​ රජයේ අනුමත හා ලියාපදිංචි,​ වැඩිදුර විස්තර සඳහා. Ranjan : 0777-171915,​ 0710-444416.
081727

වාත්තීය හා උපදේශක සේවා

ගිණුම්කරනය,​ විගණනය,​ පොත් තැබීම,​ සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීමය සේවාවන් ගණකාධිකාරිවරයෙකු විසින් සපයනු ලැබේ. කොළඹ,​ කළුතර,​ ගම්පහ විශේෂයි. දුර. 0777234264
071020

ඇබෑර්තු කාර්මික

පළපුරුදු /​ නුපුහුණු වායු සමීකරණ කාර්මිකයින්,​ සුපරීක්ෂකවරු,​ ජලනල කාර්මිකයන්,​ වෑද්දුම්කරුවන් IT Technicians,​ Duct Fabricator වරු Evector වහාම අවශ්‍ය වේ. ආකර්ෂණීය වැටුප් හා දීමනා. ෆිජි ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම,​ No. 145,​ සිරිධම්ම මාවත,​ කොළඹ 10. 0117855808,​ 0714219984 f​r​i​g​i​@​s​l​t​.​l​k​
080496

ඇබෑර්තු රියදුරු

යතුරුපැදි බලපත් ඇති වසර දෙකක පමණ පළපුරුද්දක් සහ කොළඹ අවට මාර්ගයන් පිළිබඳ දැනුමක් ඇති අයදුම්කරුවන් තමා ඇමතිය හැකි දුරකථන අංකයක් සමග ඉල්ලුම් කරන්න. වාහන එලවීමට ඇති හැකියාව අමතර සුදුසුකමක් ලෙස සැලකේ. සාමාන්‍යාධිකාරි,​ විජිත යාපා පොත්හල,​ 16,​ ක්ලාසන් පෙදෙස,​ කොළඹ 5. Email:v​y​b​p​e​r​s​o​n​@​g​m​a​i​l​.​c​o​m​
080717

වාහන රියදුරන් හා සහයකයින් සඳහා ඇබෑර්තු. සියළු පහසුකම් නොමිලේ. 0764759227.
079937

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අපගේ දෙහිවල අවට වැඩබිම් සඳහා වඩුබාස්වරු අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. අමතන්න. 072-0612888,​ 077-3558343.
079428

බාබෙන්ඩර්වරු 100 පමණ උවමනායි. කෑම නොමිලේ වැටුප 1600 සිට 2000 තට්ටු 50 ගොඩනැගිල්ලකට ආනන්ද. 0773268095.
080842

මේසන් බාස්වරු සහ ගෝලයන් වහාම අවශ්‍යය කර තිබේ. මේසන් පඩි 2000 - 2500. ගෝලයන් පඩි 1500. 0779744824,​ 0717245099.
081354

ඇබෑර්තු විවිධ

ආරක්ෂක සේවා ඇබෑර්තු. මරදන්කඩවල ප්‍රදේශයේ ආලංකුලම ආයතනය සඳහා ආරක්ෂක නිලධාරීන් බඳවා ගනු ලැබේ. අතිකාල දීමනා,​ EPf /​ ETF සුභසාධන දීමනා,​ පැමිණීමේ දීමනා * ආහාර පාන නොමිලේ හාඩ්චෙක් ආරක්ෂක සේවය. විමසීම්. 071-6838801 /​ 0714540008.
081673

කතිර මැහුමට /​ අත් උදව්වට පාසල් හැරගිය ගැහැනු ළමයින් දෙදෙනෙකු උවමනාය. අවශ්‍ය සුදුසුකම් වන්නේ චිත්‍ර /​ මැහුමට දක්වන කැමැත්ත පමණි. සියලු වැඩ පුහුණු කරන අතර,​ පළපුරුද්ද අනවශ්‍යය. දුර අයට නැවතී සේවය කළ හැක. ක්‍රාෆ්ට් ඉන්ටනැෂනල් ආයතනය,​ නුගේගොඩ. ලීලාරත්න මිය,​ 0714205477.
080647

දෙමටගොඩ කොළඹ 09 පිහිටි ආයතනයකට ලිවීමට හැකි සේවිකාවන් අවශ්‍යයි. අවටින් විශේෂයි. ඉහළ වැටුප් විමසන්න. 071-3673667.
080705

මිලදී ගැනීම් සහායකයකු,​ කාර්යාල කාර්ය සහයකයකු යතුරු පැදි බලපත්‍රය හිමි වහාම අවශ්‍ය වේ. පළපුරුද්ද මත ඉහළ වැටුප්. ෆිජි ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම,​ 145,​ සිරි ධම්ම මාවත,​ කොළඹ 10. 0117855808,​ 0714219984,​ 0714947009
080493

විශ්‍රාමික ඔබට අග්‍රගන්‍යයේ රැකියාවක්,​ සුපිරි ශ්‍රී ලාංකික සමාගමක,​ පූර්ණ හෝ අර්ධකාලීනව විශාල ආදායමක් ලබමින් නිදහස්ව රැකියාව කිරීම සඳහා කඩිසර,​ මනා පෙනුමැති ස්ත්‍රී/​ පුරුෂ දෙපක්‍ෂයටම අනගි අවස්ථාවක්. කොළඹ අවටින් පමණි. අමතන්න. 071-2219939
081819

වෙළෙඳ ව්‍යාපාරික ආයතනයට පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් අවශ්‍යයි දුර පලාත් විශේෂයි. නවාතැන් පහසුකම් ඇත. වැටුප 25000/​- සිට ඉහලට විලියම් ස්ටෝර්ස්,​ 292,​ නාගලගම් වීදිය,​ කොළඹ 14. 0773344004.
080708

සැලුන් එකක් භාරගෙන කිරීමට කාන්තා පිරිමි කොණ්ඩා කැපීමට දක්ෂ තරුණ බාබර් කෙනෙකු අවශ්‍යයි. සන්ෂයින් සැලුන්,​ දෙද්දූව,​ බෙන්තොට. 0750570297,​ 0765527882
076784

සෙරමික් කර්මාන්ත ශාලාවක් සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනේ. සියළු පහසුකම් නොමිලේ. 0764759227.
079938

Comments