නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ කොටිකාවත්ත කාමර 03 ක් සමග ඉඩම ජලය /​විදුලිය පිරිසිදු ඔප්පු විකිණිමට.0776673855 /​ 0112418627.
077671

කැස්බෑවේ පිහිටි වගා බිමකට,​ වෙනත් කටයුත්තකට සුදුසු පර්. 97 ඕවිට වහා විකිණේ. නිරවුල් ඔප්පුව. 076-4997741.
073189

කොට්ටාව නිදන කාමර 3,​ විසිත්ත කාමර,​ කෑම කාමර,​ ආලින්දය,​ මුළුතැන්ගෙය නාන කාමර සහිතයි. වර්ග අඩි 1300 යි. කොට්ටාව මාලබේ පාරට මුහුණලා පර්චස් 17 යි. 071-4202670.
077831

කොට්ටාව විද්‍යාල හන්දිය පර්චස් 10 1/​2 විකිණීමට තිබේ. දු.ක. 0719338067,​ 0713118992
076585

ගොතටුව නව නගරයේ අංගසම්පූර්ණ තෙමහල් නිවස විකිණීමට ඇත. 0757615178.
078986

රාජගිරිය කලපලුවාව පර්චස් 20 හල්ගහදෙනිය පාර,​ 071-8508836.
071339

රාජගිරිය ප්‍රධාන මංසන්ධියට ඇවිදින දුරින් කාමර 5 නාන කාමර 3 සේවක වැසිකිළිය පර්චස් 17.5. 0718508836.
074500

වල්ගම සද්ධාතිස්ස මාවතට මායිම සිරිසේන ගුණතිලක මාවත ප.8 ගාලුපාරට මී.400 රාහුල/​ සුජාතා කි.මී. 1 1/​2 නිසල පරිසරය. 076-3244815.
078309

හිඹුටාන ජයන්ති මාවතේ පර් 8 ඉඩමක් විකිණීමට තිබේ. විමසන්න. 0777154177.
076340

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ බැළුම්මහර හයිවේටෙරස් නුවර පාරට,​ මීටර් 20 ඉඩම පර් 12.5 සියළු පහසුකමින් යුතු ඉඩම විකිණිමට. විමසීම්. 0776364829.
077184

පූගොඩ කොළඹ බස් පාරට යාබද,​ දෙකටන දොම්පේ නගරයට මැදිව පර්චස් දහසයක ව්‍යාපාරයකට කදිම ඉඩම විකිණීමට. 071-3160271 පතිරන. 076-3521319 කපිල.
077335

වේයන්ගොඩ වටද්දර ගුවත්තොටුපොළ මාර්ගයට මී. 350 නුදුරින් පර්. 38 ඉඩමක් සමග වායුසමීකරණය කරන ලද අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ. (ලක්‍ෂ 115) 033-2290092,​ 071-3659768,​ 071-9232043.
070399

ගේ දොර ඉඩකඩම් විකිණිමට කළුතර දිස්ත්‍රික්කය

කළුතර උතුර දුම්රියපල ආසන්නයේ කාමර 03 නාන කාමර 02 සහිත නිවස විකිණීමට ඇත. පර්චස් 10.5 0716065400.
076519

වාද්දුව මොල්ලිගොඩ පර්චස් 12 වට තාප්පය සහිත නව නිවස වහාම විකිණීමට. 078-4439817,​ 0703290760.
078646

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

උඩුහමුල්ල ඩිපෝවට මීටර් 500 නව නිවසක් කාමර තුනක් නාන කාමර දෙකක් නවීන පැන්ට්‍රියක් කුලියට දීමට 0713047871.
077504

ගල්කිස්ස,​ ටෙම්ප්ලර්ස් පාරේ,​ 1 වැනි හරස් පටුමගෙහි දෙමහල් නිවසක් කුලියට,​ ඉහළ මාලය - නිදන කාමර 2,​ නාන කාමරය,​ කුස්සිය,​ සාලය සහ රියගාල් පහසුකම්. පහත මාලය : නිදන කාමර 3,​ යාබද නාන කාමර 02. කුස්සිය,​ සාලය සහ රියගාල් පහසුකම්. ඒකක වෙන වෙනම හෝ එක් ඒකකයක් ලෙස. විමසීම්. 0777-563033,​ 0777-414911.
077140

නාවල විවෘත විශ්ව විද්‍යාලය අසලින් දෙමහල් ව. අඩි. 3200 කාමර හතර නාන කාමර තුනක් පැන්ට්‍රිය කුස්සිය විශාල සඳළු තලය. සේවක කාමර ද්විත්ව ගරාජය තවත් වාහන හතරක් නැවතීමේ පහසුකම්. රෝලර් දොරවල්. කාර්යාල නිවාස සඳහා සුදුසුයි. 0774685420.
077786

බොරලැස්ගමුව හන්දිය ආසන්නයේ කාමර තුනක නිවසක් 30,​000/​- පරීක්ෂාව සති අන්තයේ පෙ.ව. 10.00 ත් ප.ව. 5.00 ත් අතර 0766443221.
077541

වැල්ලවත්ත මැරින් ඩ්‍රයිව් (ග්ලෝබල් ටවර්ස් අසළ) රූෆ් ටොප් සහිත දෙමහල් නිවස කුලියට ව.අ. 6000 අවන්හල්,​ කාර්යාල,​ තානාපති කාර්යාල සඳහා ඉතා සුදුසුයි. වාහන 10 ක් සඳහා ඉඩකඩ සීවීම්. 0777173291.
078681

ගේ දොර ඉඩකඩම් උවමනායි

ඉඩම් අවශ්‍යයි - පොල්ගස්ඕවිට,​ සියඹලාගොඩ,​ කුඩාමාදුව,​ කහතුඩුව,​ ගෝනපල,​ පිළියන්දල,​ මහරගමට කොට්ටාව,​ හෝමාගම,​ පාදුක්ක,​ කඩුවෙල,​ අවිස්සාවේල්ලට ආසන්න ප්‍රදේශවලින් ගොඩ ඉඩම් සහ මඩ ඉඩම් මිලදී ගැනීමට අවශ්‍යයි. ඔප්පු සහ පිඹුරු පිටපත් පහත ලිපිනයට එවන්න. ඒ එෆ් ඒ ඉඩම් වෙළඳ සමාගම,​ වර්ල්ඩ් එක්ස්ප්‍රස් ගොඩනැගිල්ල දෙවන මහල,​ අංක 80 මුහන්දිරම් පාර,​ කොළඹ 03,​ දුරකථන 0722444850,​ විද්‍යුත් තැපෑල. h​r​@​a​f​a​c​s​l​.​c​o​m​
077740

Comments