රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

ගිණුම්කරනය,​ විගණනය,​ පොත් තැබීම,​ සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීමය සේවාවන් ගණකාධිකාරිවරයෙකු විසින් සපයනු ලැබේ. කොළඹ,​ කළුතර,​ ගම්පහ විශේෂයි. දුර. 0777234264
071020

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

අනගි අවස්ථාවක් - අන්තර්ජාතික මූල්‍ය සමාගමක අලවිකරුවන් බඳවාගැනීම දැන් සිදුකෙරේ. උසස් පෙළ දක්වා උගත් කොළඹ අවට තරුණ ඔබට අයදුම්කළ හැක. 0714-822832.
077477

කොළඹ පිහිටි ප්‍රධාන පොත් සමාගමකට වෙළඳ සහයකයින් අවශ්‍යයි. වැටුප් පිරිමි 30,​000/​= කාන්තා 20,​000 /​= පැමිණීමේ දීමනා 2000/​= අමතන්න. රුහුණු ස්ටේෂනරි,​ 180/​14,​ පීපල්ස් පාක් ගොඩනැගිල්ල,​ කොළඹ 11. 0773305791,​ 2320139
073232

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය

තොරතුරු තාක්‍ෂණ නිලධාරී මෘදුකාංග හා දෘඩාංග දැනුම /​ පරිගණක සේවා කිරීම,​ CCTV ආරක්‍ෂණ පද්ධති 05 ක් සහ ජාලගතකිරීම් හා අවුරුදු 03 ක පළපුරුද්ද සමඟ අවශ්‍යයි. ෆිජි ඉන්ජිනියරින් සර්විසස් (පීවීටී) එල්ටීඩී,​ 145,​ සිරි ධම්ම මාවත,​ කොළඹ 10. 011-7855800,​ 071-4219984,​ f​r​i​g​i​@​s​l​t​.​l​k​.
078352

ඇබෑර්තු - රියදුරු

නුගේගොඩ නිවසකට අවංක කාරුණික රියදුරු මහතෙකු අවශ්‍යයි. 0777637745.
077707

ඇබෑර්තු - ගෘහසේවය

බංගලාවක නැවතී වත්තේ වැඩ කිරීමට කෙනෙක් ඕනේ. වැටුප මසකට රු. 20,​000/​= 22. ඇල්බට් ක්‍රසන්ට්,​ කොළඹ 07. 0775592947.
073951

ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු

උවමනායි - ටයිල් බාස්වරු රු. 3000/​-,​ මේසන් බාස්වරු රු. 2500/​-,​ අත්උදව්කරුවන් රු. 1800/​-. 0788828680 අමතන්න.
073513

ඇබෑර්තු - විවිධ

කොළඹ සහ වත්තල පිහිටි අප ආයතනයට පරිගණක සහයක සහ කාර්යාල කාර්ය සහායක අවශ්‍යයි. 0773170869 /​ 0112930843. නො. 295/​1,​ මීගමු පාර,​ වත්තල.
077050

ප්‍රවාහන පරිපාලක - පළපුරුදු ප්‍රවාහන පරිපාලකවරයකු අවශ්‍යයි. රැකියාව සඳහා අවශ්‍යතා. වාහන සමූහයක් පාලනය කිරීමේ හැකියාව,​ බරවාහන සේවා කිරීමේ,​ පාලනය කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ පළපුරුද්ද. හොඳ පරිපාලන හැකියාව,​ යාන්ත්‍රිය කටයුතු පිළිබඳ පළපුරුද්ද සහිත වඩාත් යෝග්‍යයි. ඔබගේ ජීව දත්ත පහත සඳහන් විද්‍යුත් ලිපිනයට h​r​s​h​i​p​p​i​n​g​1​0​@​g​m​a​i​l​.​c​o​m​,​ දුරකථනය : 0779542305
073528

පාවහන් ප්‍රදර්ශනාගාර දක්‍ෂ පළපුරුදු කළමනාකරුවන් උවමනායි. කොළඹ අවටින් විශේෂයි. වැටුප 25000 කොමිස් සමග පැමිණෙන්න. 127/​10,​ පරන නුවරපාර,​ දළුගම,​ කැලණිය. වෙළඳ සහයකයින් ද අවශ්‍යයි. හමුදා කඳවුර ඉදිරිපිට පාර. 0112913996 (Bettam)
077699

පුහුණු නුපුහුණු නැව් කන්ටේනර් පරීක්‍ෂකරුවන් අවශ්‍යයි. නුපුහුණු අයට තුන්මසක සහතිකලත් පාඨමාලාවකින් පසු අංගනවල රැකියාවන්. 0789426374.
078130

විශිෂ්ට අවස්ථාවක් අවුරුදු 40 ට අඩු කොළඹ අවට පදිංචි ඔබට මාසිකව රු. 50,​000/​- අමතර 50,​000 දීමනාවක් සමග ඉන්ධන දුරකථන වාහන නඩත්තු හා අනෙකුත් සියලුම දීමනාවන් සමග ජාත්‍යන්තරව පිළිගත් විශිෂ්ටඨ සමාගමක අනගි රැකියාවක් පුහුණු හා සම්මන්ත්‍රණය සඳහා ඇමරිකාව /​ කැනඩාව මෙන්ම යුරෝපීය රටවල් අමතන්න. 0712219939.
077598

ජ්‍යෙතිෂය

ජ්‍යොතිෂ පංති සහ පලාඵල පංති ආරම්භ වේ. ගම්පහ,​ කිරිබත්ගොඩ,​ කළුතර,​ අලුත්ගම විස්තර සුබසෙත 20 වෙනිදා බලන්න. 076-5527882 0750570297
076803

Comments