රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

ගිණුම් කටයුතු,​ ආදායම් බදු කටයුතු විගණනය,​ පොත් තැබීම,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම,​ සමාගම් ලියාපදිංචිය සාධාරණ මිලට වෘත්තීය සේවා සපයමි. ප්‍රසාද්. 0717-179500.
059732

නිවසේ සිටම ඇඳුම් මසමු. මූලික මැහුම් රටාවේ සිට නවීනතම සාරිහැට්ටය දක්වා වූ සියලුම වර්ගයේ ඇඳුම් මසා ගන්නා ආකාරය ක්‍රමාණුකූලව දැනගනන්න. REG DN ලෙස ටයිප්කර 77003 ට SMS කරන්න. only Dialog,​ Hutch and Airtel Rs.2+ Tax Perday.
065873

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

පෞද්ගලික සමාගමකට අවම අ. පො. ස. (සා. පෙළ) සමත් අවු. 25 ට අඩු මහනුවර,​ කුලියාපිටිය,​ හොරණ,​ කළුතර,​ ගාල්ල හා මාතර ප්‍රාදේශවලට අලෙවිකරුවන් සඳහා සීමිත පුරප්පාඩු ඇත. තැ. පෙ. SO115136,​ සිළුමිණ බාරේ,​ ලේක්හවුස්,​ කොළඹ 10.
0115136

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

ඉංග්‍රීසි සහ පරිගණක දැනුම ඇති කාර්යාල සේවකයකු සහ සේවිකාවක් වහාම අවශ්‍යයි. දු.ක. 0703102209. කුමාර ටේලස් ඇන්ඩ් ලිනන් සෆ්ලයිස්,​ නො. 31,​ හිල්වීදිය,​ දෙහිවල.
066166

ඇබෑර්තු - මුද්‍රණ

මුද්‍රණ ආයතනයක සේවය සඳහා පුහුණු /​ නුපුහුණු සේවකයින් (ගැහුණු /​ පිරිමි) අවශ්‍යයි. වැටුප,​ අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනා සමග සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්) සමාගම,​ නො 5,​ දේවාල පාර,​ පෙතියාගොඩ,​ කැලණිය.
066013

ඇබෑර්තු - රියදුරු

බර වාහන රියදුරන් අවශ්‍යකර ඇත. A.N.I. එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ්,​ වත්තල. 0771902344.
066386

භාණ්ඩ බෙදාහැරීම සඳහා බරවාහන රියදුරකු මුද්‍රණ ආයතනයක සේවය සඳහා අවශ්‍යයි. වැටුප,​ අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනා සමග සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්) සමාගම,​ නො 5,​ දේවාල පාර,​ පෙතියාගොඩ,​ කැලණිය.
066018

රියදුරු ඇබෑර්තු. කොළඹ 05 නිවසක වාහනයක් පැදවීමට නැවතී සේවය කළ හැකි හෝ කොළඹ අවට විශ්‍රාමික රියදුරෙකු අවශ්‍යයි. දු.ක. 072-2444850,​ 077-2724403.
066703

වයස අවු. 35 - 50 අතර කොළඹ අවටින් පළපුරුදු රියදුරෙකු අවශ්‍යව ඇත. සිත් ගන්නා සුළු වැටුප් සමග අනිකුත් දිරි දීමනා ඇත. විමසන්න. දු. ක. 0768620733.
065792

ඇබෑර්තු - හෝටල් / බේකරි

අපගේ හෝටලයට අත්උදව්කරුවකු අවශ්‍යයි. ආහාර නවාතැන් නොමිලේ. G-15,​ මිහිඳු මාවත,​ කොළඹ 12. 072-3373727. වයස 20-35 අතර.
065589

පළපුරුදු පේස්ට්‍රි සහ කෙටි ආහාර සාදන්නකු බේකරියක් සඳහා අවශ්‍යයි. වැටුප,​ අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනා සමග සතියේ දිනවල පැමිණෙන්න. ෆ්ලේවර්ස් (පැරමවුන්ට් ප්‍රින්ට් පැක් පෞද. සමාගම),​ නො. 5,​ දේවාල පාර,​ පෙතියාගොඩ,​ කැලණිය.
066015

රත්නපුර නගරයේ උත්සව ශාලාවක අලුතින් ඉදිවන රෙස්ටුරන්ට් එකක ඉහත තනතුර සඳහා පළපුරුදු දක්ෂ සූපවේදියකු සොයනු ලැබේ. තෝරාගත් අයදුම්කරු හට ඉතාමත් ආකර්ෂණීය වැටුපක් සහ අනෙකුත් පහසුකම් සපයනු ලැබේ. ජුනි මස 30 පෙර d​e​s​h​a​n​e​e​.​h​o​t​e​l​@​g​m​a​i​l​.​c​o​m​ හෝ නො. 316,​ බටුගෙදර,​ රත්නපුර යන ලිපිනයට අයදුම්පත් ලැබෙන්න සලස්වන්න.
066207

සිංහල කෑම පිසීම සඳහා දක්‍ෂ කෝකිවරයෙකු /​ වරියක අවශ්‍යයි. * කොල්ලුපිටිය,​ කොළඹ,​ * නවාතැන් පහසුකම් ඇත. * අගනා වැටුප් /​ අත්උදව්කරුවෙක්ද අවශ්‍යයි. 071-4034420.
065242

ඇබෑර්තු - වතුවැඩ

වතුවැඩ සඳහා ජා-ඇල කොම්පැණියකට අයත් වත්තක වැඩ කිරීමට තිදෙනෙකු අවශ්‍යයි. ග්‍රාම සේවක හා පොලිස් සහතික සමඟ පැමිණෙන්න. නවාතැන් දිය හැක. ටෙලි. 077-2353601. වර්ල්ඩ් එක්ස්ප්‍රස්,​ නො.51,​ තුඩැල්ල,​ පමුණුගම පාර,​ බෝපිටිය,​ ජා-ඇල. (ජයරාණි ලී මෝල අසල)
066708

ඇබෑර්තු - විවිධ

මුදල් අයකැමිවරයකු අවශ්‍යයි. මග්ගොන කළුතර ළඟදීම විවෘත කරණු ලබන චැනල් මධ්‍යස්ථානයක් සදහා කාර්යශුර මුදල් අයකැමිවරයකු අවශ්‍යයි. පෙ.ව. 9.00 පසු අමතන්න. 0777-709769.
067337

Comments