සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ඇමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි මාධ්‍ය පංති 9 -11 ශ්‍රේණි ගණකාධිකරණය ඉංග්‍රීසි භාෂාව 1 - සා/​පෙළ ශ්‍රේණි,​ ඉංග්‍රීසි කථනය,​ දෙමළ කථනය පංති. 0778143512. කොළඹ 13.
054489

රසායන විද්‍යාව,​ ජීව විද්‍යාව,​ Edexcel Cambridge දේශීය AL/​OL සිද්ධාන්ත ප්‍රශ්නපත්‍ර නිවසටම පැමිණෙන ගුරුවරයෙක් වසර විස්සක් පළපුරුදු. 0718334377.
053704

මුද්දර සහ කාසි

එකතු කරන්නෙකු සතු,​ වර්ෂ 1901 සිට භාවිතා කළ ලංකාවේ මුදල් නෝට්ටු - කට්ටල හෝ තනිව,​ විකිණීමට. මුද්දර ආදියද විකිණීමට ඇත. ට්වෙන්ටියස් සෙන්චරි ඉම්ප්‍රෙෂන්ස්,​ 1907 කලාපය විකිණීමට ඇත. මැදපෙරදිග හා පැරනි ඉන්දියානු මුදල් නෝට්ටු අවශ්‍යයි. අමතන්න. 0777-997950.
053673

ඉදුම් හිටුම් තිබේ

කැලණිය ප්‍රාදේශීය සභාවට නුදුරු,​ නුවර පාරේ බුළුගහ හන්දියේ පිහිටි සියලු පහසුකම් සහිත කාමර 10 ක් සහිත නවාතැන් පොළ එකවර කුලියට /​ බද්දට දීමට. විමසීම් : 0776366717.
054074

Comments