නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය

කඩුවෙල අතුරුගිරිය මාර්ගයේ වඳුරන්මුල්ල සමූපකාර මාවතේ පර්. 10 අංගසම්පූර්ණ නිවස විකිණීමට හෝ කුලියට දීමට. 0729313778,​ 0711423217
051626

දෙහිවල බෙල්ලන්තර හන්දියේ පැපිලියාන පාරේ පර්චස් 12.5 ක ඉඩමක් මහරගම,​ රත්මලාන,​ කළුබෝවිල,​ නුගේගොඩට මිනිත්තු 15. පර්චසය මිලියන 3 රුපියල් ලක්ෂ 375,​ තැරැව්කරුවන් නැත. විමසීම් : 0774542230.
051222

රාජගිරිය මාදින්නාගොඩ නිදන කාමර 4 ක් කාර්යාල කාමරය. ටීක් පැන්ට්‍රිය සියලුම ලී වැඩ පළමුවෙනි පංතියේ දැව මගින්. සම්පූර්ණයෙන් ටයිල් කර අැත. වාහන නැවතුම. 076-7828698 මිල ලක්ෂ 250 යි. (25m) ශ්‍රී නන්ද මාවත,​ 0717828698. නසාර්
052389

වැල්ලම්පිටිය කළු පාලම අසල පර්චස් 7 ක හිස් ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. ඇමතුම් : 0766460584,​ 0777388580.
048676

ගේ දොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය

කඳාන නගරයට ආසන්නව ප්‍රධාන පාරට Km 1 සියලු පහසුකම් වලින් යුත් අංගසම්පූර්ණ නිවස පර්චස් 20 සමග ඉක්මණින්ම විකිණීමට. මුදලක් ගෙවා ඉතිරිය බැංකු ණය. විමසීම් 0778968659
051559

පූගොඩ - කොළඹ (224) පාරට ආසන්නව කටුලන්ද ජල විදුලිය,​ දුරකථන සහිත අංගසම්පූර්ණ නිවස පර්චස් 21.5. 0714204525.
051518

ගේ දොර ඉඩකඩම් විකිණීම පුත්තලම් දිස්ත්‍රික්කය

කිරිමැටියාන පන්සල හන්දිය හූන්දිරාපොල මාර්ගයට මායිම්ව,​ දංකොටුව,​ නාත්තණ්ඩිය ප්‍රධාන පාරට විනාඩි 5 ක දුර. විදුලිය ජල පහසුකම් සහිතයි. පරිසරය නිවාස ඉදිකිරීම් සඳහා නිසංසලයි. පර්චස් 193 ඉඩම විකිණීමට. විමසන්න. 0775714029.
050814

ගේ දොර ඉඩකඩම් විකිණීම ගාල්ල දිස්ත්‍රික්කය

බලපිටිය වට තාප්පය සහිත පොල් ඉඩම පර්. 30 ගාලු පාරට මීටර් 50 දුම්රිය ස්ථානයට පාගමනින් විනාඩියයි. නිදහස් පරිසරය පර්චසයක් 450,​000. 0716913820 සාකච්ඡා කළ හැක.
050926

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ මානසික රෝහලට නුදුරුව බස්පාරට යාබද අංගසම්පූර්ණ සියලු පහසුකමැති නිවසක් බදුදීමට ඇත. පාර්කින් ඇත. 0112578043.
051419

කොට්ටාව මත්තෙගොඩ හංදිය පිහිටි නවීන පන්නයේ දෙමහල් නිවසක අංගසම්පූර්ණ උඩුමහල කුලියට. පිටතින් ඇතුල්වීම. 0702681750.
050812

ගල්කිස්ස සිරිමල් උයනේ නිවසක උඩු මහල කුලියට දීමට. 0722300874.
050882

බත්තරමුල්ල උඩුමුල්ල පාර (සුභූති පුරය) 1 වන ගැමුණු පටුමග,​ 55/​37 කාමර 03 නිවස බදු දීමට. 0718016158.
051240

හෝමාගම රෝහල අසල නිවසක් කුලියට දීමට තිබේ. යුවලකට විශේෂයි. දු.ක. 0778491979,​ 0112619635.
050829

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කඳාන ප්‍රධාන පාරේ සිට මී. 300 ක් දුරින් බටගම පාරේ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් කුලියට දීමට තිබේ. 0773324528.
051469

දිවුලපිටිය ප්‍රධාන බස් නැවතුම් පල ඉදිරිපිට ගොඩනැගිල්ලේ උඩුමහලේ වර්ග අඩි 15x30 ප්‍රමාණයේ අංගසම්පූර්ණ කඩ කාමරයක් බදු දීමට තිබේ. සාප්පුවකට හෝ ආයතනයකට වඩා සුදුසු වේ. විමසීම් : 0773989484 /​ 0714397368.
052196

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර නව නගරය කාමර 03 විසිත්ත කාමර 02 ව්‍යාපාරික ස්ථානයකට සුදුසුයි. මසකට 35000/​- දු. ක. 0767155586.
052709

Comments