
ඇබෑර්තු කාර්මික
පළපුරුදු නුපුහුණු ඉලෙක්ට්රිෂන්ලා, ටෙක්නීෂියන්වරුන්, සුදු යකඩ වෙල්ඩර්ස්ලා අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. කැලණිය අවටින් විශේෂයි. විමසන්න. C & D Engneering 0773743116.
051642
ඇබෑර්තු රියදුරු
ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයකට නැවතී වැඩකළ හැකි බරවාහන රියදුරු මහතෙකු අවශ්‍යයි. සඳුදා දින පැමිණෙන්න. 17/7, මීගමු පාර, ඔලියමුල්ල, වත්තල.
051914
සැහැල්ලු සහ බර වාහන සඳහා වසර 5 ක පළපුරුද්ද ඇති රියදුරකු අවශ්‍යකර තිබේ. සතියේ දිනවල පෙ.ව. 11.00 සිට ප.ව. 5.00 දක්වා චරිත සහතික සමග 418A, පරණ යොන් වීදිය, කොළඹ 12, ලිපිනයට පැමිණෙන්න. දුරකථන අංක 2432862 වයස 35 සිට 45 දක්වා. කොළඹ හෝ පිටපළාත්වල. වැටුප් සාකච්ඡා කරගත හැකිය.
051465
ඇබෑර්තු හෝටල් / බේකරි
සීගිරිය සංචාරක නිකේතනයකට පිළිගැනීමේ නිලධාරිණියක් හෝ නිලධාරියෙක්, කාමර සේවක, නඩත්තු ශිල්පීන්, පිහිනුම් තටාක නඩත්තු සේවක, ස්ටුවර්ඩ් සහ කුක් කෙනෙකු උවමනාය. විමසීම් : 0769679664.
053082
ඇබෑර්තු විවිධ
අප කාර්යාල පිරිසිදු කිරීමේ ආයතනයකට (බත්තරමුල්ල තලංගම බස් ඩිපෝව අසල) අවට කාර්යාල පිරිසිදු කිරීමට දක්ෂ අය අවශ්‍යයි. උදේ ආහාරය නොමිලේ. සැපයේ. වැටුප මසකට 21,000/- සිට. පැමිණීම උදේ 7.00 - 5.00 දක්වා සෙනසුරාදා වරුවක් පමණි. වයස අවු. 60 ට අඩු. 071-2732882.
051727
ආදායම ? රැකියාවක නියුතු ඔබ ඔබගේ දැනට ලබන ආදායම සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ ද? නිසැකවම එය නැත යන්නයි. වයස අවුරුදු 40 ට අඩු ඉංග්‍රීසි දැනුමැති සා/පෙළ සමත් රැකියාවන්හි නියුතු ඔබ වැනි දක්ෂයින්ට ලංකාවේ විශිෂ්ට සමාගමක රැකියාවක් නිසැකවම ලැබෙනු ඇත. විධායක ශ්‍රේණියේ වැටුප මෙන් තුන්ගුණයක් සමග අසීමිත ආදායමක් උපයන්න. තවත් දීමනා +++ .... අමතන්න. 0712219939.
052805
බොරැල්ලේ පිහිටි වතුරබට තොග බෙදාහරින ආයතනයකට ඩිලිවරියෑම සඳහා රියදුරන් ගෝලයින් අවශ්‍යයි. කෑම / නවාතැන් ඇත. වැටුප් දිනපතා සතිපතා මාස්පතා ලබාදිය හැක. නො. 129/3, සරණපාල හිමි මාවත. කොළඹ - 08. 0777734050, 0112662992.
050989