වටගෙදර ආනන්ද හිමි පිළිගැනීම 31 දා | Page 13 | සිළුමිණ

වටගෙදර ආනන්ද හිමි පිළිගැනීම 31 දා

පැල්මඩුල්ල පහළ බෝපිටිය ශ්‍රී රත්නාරාමාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය වටගෙදර ආනන්ද හිමිපාණන් වහන්සේ වෙත ශ්‍යාමෝපාලි වංශික මල්වතු විහාර පාර්ශ්වයේ සබරගමු රත්නපුර මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ අක්ත පත්‍ර පිරිගැන්වීම මහනුවර ඓතිහාසික රාජපූජිත උපෝසත පුෂ්පාරාම මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී සිදුකෙරේ. උන් වහන්සේ පිළිගැනීමේ උත්සවය ජූලි මස 31 දා පැල්මඩුල්ල පහළ බෝපිටිය ශ්‍රී රත්නාරාම විහාරස්ථානයේ දී සිදුකෙරේ.

(තුෂාර හෙට්ටිආරච්චි - කහවත්ත)

Comments