
ව්‍යාපාරික අවස්ථාවන්
ව්‍යාපාරයකට/ සමාගමකට සම්බන්ධ වීමට කැමති මහත්මියන්/ මහත්මයින් අවශ්‍යයි. ඉහළ ගෙවීම් දෛනිකව/ සතිපතා/ මාසිකව. 072-5459395.
043018
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මුන්දලම නගර මධ්‍යයේ පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි වර්ග අඩි 5000 ක දෙමහල් ගොඩනැගිල්ලක් හා පර්චස් 42.5 ඉඩම දැනට පවත්වාගෙන යනු ලබන සුපිරි වෙළඳ සැල සහ බෙදාහැරීමේ ව්‍යාපාරය සහිතව හෝ රහිතව විකිණීමට ඇත. වැඩි විස්තර සඳහා 0779836000
043286
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
අඩි 20 සහ අඩි 40 කන්ටේනර් පාර්ක් සඳහා හැඳල, වත්තල (KG පාර සහ සනී ගුණවර්ධන මාවත) පිහිටි හිස් ඉඩම් කෙටි කාලීනව බදු දීමට ඇත. විමසීම් : 077-6709646 / 076-5308200.
043272
ඉතා වටිනා කාර්යාල / සුපිරි වෙළඳසැල් / ටියුෂන් පන්ති / චිත්‍රාගාර / ගබඩා / කර්මාන්තශාලා භාවිතයට යෝග්‍ය ඉඩපහසුකම් කුලියට දීමට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 9698, කොළඹ - 08 පිහිටා ඇත. පොලවේ සිට වහලට ආසන්න වශයෙන් උස අඩි 28, ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත දැවැන්ත ශාලාවක් ඇත. අඩි 40 Container පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වාහන 14 කට පමණ නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 077-6709646 / 076-5308200.
043276
කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 6649, කොළඹ - 10 පිහිටා ඇත. පිටකොටුවට හා වරායට ඉතා ආසන්නයේ පිහිටා ඇත. තෙකලා විදුලිය සහ සියලුම පහසුකම් ඇත. විමසීම් : 077-6709646 / 076-5308200.
043269
ගෘහ භාණ්ඩ සහිත නවතම කාර්යාල අවකාශයක් කුලියට දීමට ඇත. ව.අඩි 2085 කොළඹ - 10, නේෂන්ස් ට්‍රස්ට් බැංකු, සංඝරාජ මාවත, ආසන්නයේම පිහිටා ඇත. තෙකලා විදුලිය සහ වාහන 4 කට නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 077-6709646, 076-5308200.
043274
නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 758, කොළඹ - 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම් : 077-6709646 / 076-5308200.
043270
ව්‍යාපාරික ස්ථානයකට සුදුසු ගොඩනැගිල්ලක් කුලියට දීමට ඇත. ජාතික පොළ අසල, නාරාහේන්පිට අමතන්න. 0777-427037.
042835
ඔෟෂධ / ප්‍රතිකාර / චිකිස්සාව
බටහිර, ආයුර්වේද, වෛද්‍ය දැනුමැති උපාධිධාරී රජයේ ලියාපදිංචි පුහුණු හෙද වෘතීයවේදිනියක් රෝගී සත්කාරය, ඖෂධීය තෙල් සත්කාරය සිදු කරයි. 0777-467455.
043433
කාර්යාලයීය උපකරණ
උසස් තත්ත්වයෙන් යුත් Cube E-Cinema Ray Luxon (HV 3C 0.65 1080P dual 330W) ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් ඉක්මනින් විකිණීමට ඇත. විමසීම් : 077-5716497 / 0777-798820.
043271
කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරන ලද ලී බඩු හා ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමට ඇත. විමසීම් : 077-6709646, 076-5308200.
043273
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
ඉතා හොඳ තත්ත්වයේ ඇති කිලෝ වෝට් 5 සහ 5.5 ඩීසල් ජෙනරේටර් දෙකක් විකිණීමට ඇත. මිල 250,000/= සහ 350,000 වේ. 0777388901
043411
500 ලීටර් කොම්ප්‍රෙෂරය හයිඩ්‍රොලික් පවර් යුනිට් එක හයිඩ්‍රොලික් සිලින්ඩර් වෑල්ව් නිව්මැටික් වැල්ව් ආදිය විකිණීමට. 0771567949, 0752337949.
043366