ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු | Page 13 | සිළුමිණ

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ට 2 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙයි
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් රාත්‍රී 11 දක්වා ක්‍රියාත්මකව පවතියි.
 
මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ට 1 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙයි

Comments