සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

තුවක්කු සහ පතරොම්

තෝමස් සහ පුත්‍රයෝ කඩවත රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට අප වෙහෙසක් දරන,​ අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත්වැඩියාවන් අමතර කොටස්,​ සේවාවන්. 0777-079250 /​ WhatsApp 0777319250 /​ 0112972608 /​ 0115737777.
026835

W තෝමස් සහ පුත්‍රයෝ ගිනිඅවි,​ රයිෆල්හි වෘත්තීයවේදීන් රිළවුන්,​ දඬුලේනුන්ට ප්‍රතිඵල 100% සාර්ථක තුවක්කු වසර 5 ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800 - 200m දුර දුවන තුවක්කු රු. 41,​500/​- චීන තුවක්කු වේගය 500,​ දුර 50m රු. 36,​000/​- අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණි. 0114361961,​ 011-5737777 whatsApp 0777319250,​ 072-7319250
026834

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අඋපෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80 - 95 මට්ටමක අනිවාර්ය පුහුණුවක් ලබාදෙයි. 070-5070100.
031918

ඉංග්‍රීසි කථාව,​ නිවැරදි ව්‍යාකරණ,​ උච්චාරණය කියවීම ලිවීම සමග මාස 4/​6 න් Online පංති. පාලිත ජයසිංහ,​ BA LLB,​ 0710104703,​ 0771671136.
031943

ඉංග්‍රීසි භාෂාව (3වන ශ්‍රේණියේ සිට 11) හා ඉංග්‍රීසි සාහිත්‍ය පංති (9-11 ශ්‍රේණි) සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ හා නිවසට පැමිණීම මගින් (කොළඹ හා කොළඹ තදාසන්න පෙදෙස්හි) උපාධිධාරී ගුරුවරියක මගින් පැවැත්වේ. වැඩිදුර විස්තර සඳහා අමතන්න. 076-9239336.
031725

ඉංග්‍රීසි Spoken 0778717413 චතුර /​ සුපිරි මගපෙන්වීම් විනාඩි 30/​45. Fluency Gide දින 6. IELTS,​ O/​L,​ A/​L මාස 2/​4 විශිෂ්ඨම ප්‍රතිඵල.
029541

ඉංග්‍රීසි 6 වසරේ සිට සාපෙ. දක්වා පාසැල් විෂය නිර්දේශය ව්‍යාකරණ,​ රචනා ලිවීම,​ කථනය,​ පුනරීක්ෂණ පංති පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව දරුවන් වෙනුවෙන්ම කැපවූ අවුරුදු 15 පළපුරුද්ද සහිත සාපෙ. "A" විශිෂ්ඨ සමාර්ථ ලබාදුන් කරුණාවන්ත ගුරු මහත්මියක් විසින් මෙහෙයවයි. පැඟිරිවත්ත පාර,​ දෙල්කඳ,​ නුගේගොඩ. 0776468795.
031900

ගණිතය - අ.පො.ස. (සා. පෙළ) 9-11 (ගණිතය) පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකු නිවසටම පැමිණ උගන්වයි. විශිෂ්ඨ ප්‍රතිඵල විමසීම් 0716356586
023153

ගණිතය,​ සිංහල 6 වසර සිට අ.පො.ස. සා.පෙළ නිවසට පැමිණ උගන්වනු ලැබේ. 071-6379461.
031907

IELTS SPOKEN English PTE Academi /​ UK VI Australia Qualified Well - Experienced Lady Teacher Best Results Guranteed 0716656325,​ 0703885435" 078632275
031994

IELTS,​ UKVI,​ TOEFL,​ SAT,​ GRE,​ GMAT,​ FCE දින 5 න් Online and Home Visiting Can Be Arranged සේන හග්ගල්ල,​ 48,​ පල්ලිය පාර,​ ගම්පහ සහ 415,​ ගල්පොත්ත හංදිය,​ උඩුගම්පල. 0714-733689,​ 077-5558590.
028497

6-11 විද්‍යාව,​ ගණිතය,​ සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දේශීය,​ London Syllabuses උපාධිධාරී (BSC,​MA) ගුරුවරයකු නිවසට පැමිණ උගන්වයි. 0714-830250.
029423

අමතර ඉගැන්විම් (ටියුෂන්) උවමනායි

අන්තර්ජාතික පාසැලක ඉගෙනුම ලබන වයස අවුරුදු 7 පිරිමි දරුවකු සඳහා ප්‍රසිද්ධ ඡායා ගුරුවරයකු අවශ්‍යයි. වැඩි විස්තර සඳහා අමතන්න. 077-3519328 i​m​m​7​6​7​@​g​m​a​i​l​.​c​o​m
​030991

පෙත් සහ සඟරා

නිවසක ඇති පුද්ගලික පුස්තකාලයක් පරිත්‍යාග කිරීමට අතහැරලීමට අවම කිරීමට හෝ එක්වර තොග මිලකට විකිණීමට අවශ්‍ය නම් අමතන්න. 0777745600
023145

විවිධ දේ විකිණීම

24" Coloured T.V. Samsung,​ pedestal fan,​ kitchen sink,​ side mirrors Jeep,​ front lamp Toyota,​ baby swing electric irons,​ video cassettes lamp shades and fittings. 0777 575679
031258

විවිධ දේ

කුරුඳු සකසා භාවිතයෙන් ඉවත් කරන ලද කුරුඳු කොටස් අවශ්‍යයි. 075-2281922.
031402

ඉදුම් හිටුම් තිබේ

නුගේගොඩ විමලවත්ත පාරේ පළවෙනි පටුමගේ නො. 16 නිවසේ කාමරයක් රැකියාවැති පිරිමියෙකුට පාකින් නොමැත. 071-8329210,​ 076-3427311,​ 077-3112892,​ 011-2856918.
031895

Comments