රථවාහන | සිළුමිණ

රථවාහන

මෝටර් කාර් රථ විකිණීම

මයික්‍රෝ පැන්ඩා KU-xxxx කාරය 2012 තනි අයිතිකරු ධාවනය 48,​000km සිල්වර් පාට. 077-4111957,​ 011-2605420 රත්මලාන.
031284

නිසාන් චෙරි වැනට් 40 - ශ්‍රී 1120 ඉතාම හොඳ තත්ත්වයේ ලක්ෂ 8/​75 - 1985 හුවමාරු සැලකේ. 0773712083.
031772

වෑන් රථ විකිණීම

සුසුකි බඩී වෑන් රථය. 2011 මාදිලිය ඔටෝ PG - අංක සුදුවර්ණ. A/​C පවර් - අමතන්න. 0770192827,​ 0778503787.
031793

ජීප් හා පිකප් රථ විකිණීම

නිසාන් නවාරා අවුට්ලෝ 2007,​ 4WD මැනුවල් ගියර් 6,​ ධාවනය කි.මීටර් 160,​000,​ කළු,​ 2500 CC,​ දෙවන හිමිකරු රු. 5,​90000/​- සාකච්ඡා කරගත හැක කඩිනමින් විකිණීමට. 077-3002168 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
031307

මෝටර් රථ උවමනායි

කුලියට - පවුලේ භාවිතයට Car/​ කුඩා Suv රථයක් අවශ්‍යයි. මාසිකව උපරිම 1500km පමණි. රු. 45,​000 පමණ මාසික කුලියකට අවශ්‍යයි. බත්තරමුල්ල. 077-2376365.
031888

භාණ්ඩ බෙදාහැරීම සහ ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයක් සඳහා ෆ්‍රීසර් ලොරි රථ සහ ඩීමෝ බට්ටා ෆුල් බොඩි ලොරි රථ අවශ්‍යයි. 076-1075498.
032041

සිරස TV රත්මලාන කුලී පදනම මත D A/​C වෑන් උවමානයි. 0114650750,​ 0777261944,​ 0764863115,​ 0773136326.
031565

3 ශ්‍රී වුල්ස්ලි 1500 CC 4 ශ්‍රී ෆෝර්ඩ් ප්‍රිපෙට්/​ ඇන්ග්ලියා අවශ්‍යයි. අමතන්න නැතහොත් විස්තර Text පණිවුඩයක් මගින් එවන්න. 0777-577862.
031255

යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීම

CD 125 Benly 135 - xxxx මෝටර් සයිකලය විකිණීමට. 0773447244.
031791

Comments