
නිවාස හා ඉඩම් ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
අධිවේගී පිවිසුම කහතුඩුවට නුදුරින් පිහිටි පර්. 130 වහාම විකිණේ. කෘෂිකාර්මික හෝ වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා සුදුසු ඉතා හොඳ ගොඩ ඉඩමකි. අමතන්න. 071-4406122, 070-6126677.
027110
කොට්ටාව අධිවේගී පිවිසුම අසල පර්චස් 14.7 විකිණීමට. හයිලෙවල් පාරට මීටර් 900 අඩි 15 පාර, 075-6778246 වට්ස්ඇප් මගින් විස්තර ලබාගන්න. 070-1387827.
026998
කොට්ටාව නගරයට 1කි.මී. දුරින් පිංහේන හංදියට ආසන්නව ගැමුණු පුර 4 වන පටුමගෙහි ඉතා සුන්දර වෙල්යායකට මායිම්ව අගනා බිම් කොටස් 5 ක්. නළ ජලය, විදුලිය, තාර පාර, සියල්ල අංග සම්පූර්ණ ඉඩම පර්. 7, 8 යන බිම් කොටස් වලින් ඇත. එකවර මිලදී ගැනීමේදී 15% විශේෂ වට්ටමක් හිමිවේ. විමසීම් Ajanee Homes & Lands. 070-3601010 / 070-3601011
026962
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,000/- සිට, වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න. අමතන්න. 070-3777888.
027099
කොළඹ - 08 ඇල්විටිගල නිවාස සංකීර්ණයේ Block - A තුන්වෙනි මහලේ කාමර දෙකක නිවසක් විකිණීමට. විමසීම් : 0770512015 - බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
027008
ගොතටුව නව නගරය පර්චස් 14 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. සම්පූර්ණ මිල මිලියන 45 යි. 0718-323190, 076-9351127.
023882
දෙහිවල නවීන දෙමහල් නිවසක් විකිණීමට. 9.5 පර්චස් කාමර 7 නාන කාමර 5 සාල 2 ක් සහ මහල් දෙකට වෙන් වෙන්ව පැන්ට්‍රි පිහිටා තිබේ. දෙවන මහලට පිටතින් ඇතුල්වීමට පුළුවන. නිස්කලංක පරිසරය. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. Call / Watsapp 0713693999
023252
නුගේගොඩ හයිලෙවල් පාරට මුහුණලා ප්‍රයිම් නිවාස සංකීර්ණයේ 06 වන මහලේ ඇති නිවස විකිණීමට. දකුණු පසින් අනුලා, ශාන්ත ජෝශප්, ලයිසියම් පාසල් ද වම් පසින් කැන්ඩි සාප්පු සංකීර්ණයද ඇත. කාමර 03, නාන කාමර 02, සේවක නාන කාමර, විසිත්ත කාමරය ජිම් සේවාව පැන්ට්‍රි, පැය 24 ම ආරක්ෂක සේවාව අයිතිකරු විදේශ ගතවේ. 077-3546630, 074-2426270.
026063
පන්නිපිටිය නගරාසන්නයේ පිහිටි පර්චස් 12.9 සියලු පහසුකම් සහිත ඉඩම හදිස්සියේ විකිණීමට ඇත. අමතන්න. 076-9069851.
026900
පාදුක්ක ජයන්ති මාවත පර්චස් 15 ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට තිබේ. 070-3336655, 071-3911964.
027116
පාදුක්ක වග ව.අඩි. 1500 නිවස පර්චස් 95 ක වගාකළ ඉඩම. සමග වැඩිම ඉල්ලුමට විකිණීමට. 077-9873810, 072-1313188.
026996
පාදුක්ක වටරැක පර්චස් 17 ඉඩම විකිණීමට තිබේ. 070-3336655, 071-3911964.
027114
පැලැන්වත්ත, පන්නිපිටිය කන්දෙ දේවාල පාරේ පර්චස් 10 ක් සමග අංග සම්පූර්ණ නිවසක් (ඉඩමේ වටිනාකමට පමණි.) දුර. 076-2069924 ලක්ෂ 140/-.
026948
පිළියන්දල - කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට, මාස 18 ක් දක්වා පොලී රහිත වාරික හෝ 15.5% පොලී අනුපාතයේ සිට පහසු ගෙවීමේ ක්‍රම හෝම්ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 071-1375375.
027093
පිළියන්දල, මාවිත්තර, පර්. 10 ව.අඩි. 3200 සුඛෝපභෝගී දෙමහල් නිවසක් (ඉදිකර වසර 4) නවීන ගෘහභාණ්ඩ සමග විකිණීමට. AC සහිත කාමර 4, නාන කාමර 3, (Hot Water) වටතාප්ප රෝලර් ගේට්ටුව, අඩි 20 පාර, 341 පාරට 600m. කොට්ටාව 255 පාරට 600m. පිළියන්දලට 1km. කොට්ටාවට 4km. මහරගමට 5km. අයිතිකරු විදේශගතවන බැවින් විකිණීමට. මිලියන 49. 076-6962591.
027120
පිළියන්දල, මිරිස්වත්ත පර්චස් 11 කාමර 03 (දෙකක් A/C) නවීන මුළුතැන්ගෙය සහිත නිවස වාහන 2 පාකිං. ලක්ෂ 230/-. 075-3731132, 075-6341132
026796
බත්තරමුල්ල පැලවත්ත අකුරේගොඩ ප්‍රධාන පාරට මුහුණලා පර්. 11 ඉඩම විකිණීමට. 077-0673171.
026896
බොරැල්ල කොළඹ 08 ඉඩමක් විකිණීමට ඇත. පර්. 03.18 ලක්ෂ 85. 071-8182294.
026883
මාලඹේ නගරයෙන් අතුරුගිරිය ප්‍රධාන පාරට නුදුරින් සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 15 ඉඩම හෝ කොටසක් විකිණීමට. 071-4290392.
027111
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීම්, පහසු ගෙවීමේ ක්‍රම, බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 071-7999222.
027100
මාලඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්, මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ ක්‍රම සමගින්. එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්, අමතන්න. 071-7999222.
027101
මීපේ මාවතගම හයිලෙවල් පාරට මී. 50 දුර පර්. 17.9 ඉඩම විකිණීමට. 077-8929394.
026992
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,000.00 සිට මාස 18 ක් දක්වා පොලී රහිත වාරික හෝ 15.5% සුවිශේෂ පොලී අනුපාතයට පහසු ගෙවීමේ ක්‍රම සමගින් හෝම් ලැන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 071-7777888.
027109
හෝමාගමට 3km දුරින් පිටිපන මහින්ද මාවතේ ඉහළ නේවාසික පරිසරයක පිහිටි පර්චස් 7.66 ක හතරැස් ඉඩම විකිණීමට. අඩි 20 ප්‍රවේශ මාර්ග, ජලය, විදුලිය. 077-3426499, 077-0361787.
026778
ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,500/- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
027081
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
027086
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 යි. බිම් කොටසම ලක්ෂ 24 සිට, වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න. අමතන්න. 071-0888777.
027098
කැලණිය බොල්ලෑගල දෙමහල් නිවසක් සහිත පර්චස් 8.45 ක ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු දක්ෂිණ අධිවේගයට 3km යි. 071-6825039.
023950
කිරිබත්ගොඩ, මාකොළ සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. පර්චස් 14ක හිස් ඉඩමක්ද ඇතුළත්ය. 075-0538309.
026879
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 298,500/- සිට. 070-3111333.
027092
කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,500/- සිට. 070-3111555.
027076
කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,500/- සිට නල ජලය, විදුලිය සමග. 070-3222888.
027080
කොච්චිකඩේ, මිගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,000/- සිට. අමතන්න. 071-0333111.
027077
ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම්කොටස්, ගුවන් තොටුපල පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 071-1243243.
027075
ගම්පහ, යක්කල ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් දුරින් පිහිටි පර්චස් 45.9 විශාල ඉඩම වහාම විකිණීමට. 071-1527666, 077-1796642.
026881
නිස්කලංක පරිසරයක පිරිසිදු ඔප්පු සමග පර්චස් 40ක ඉඩමක් කඳාන පියෝ මාවතේ විකිණීමට ඇත. විමසීම් 077-2962729.
026803
පස්යාල පර්. 41 ඌරපොල පර්. 16.75 නගරබද ඉතා ලාබයට. 0771671136, 0710104703
024321
බියගම කලාපයට නුදුරින් පර්චස් 26 ඉඩමක් කඩිනමින් විකිණීමට තිබේ. විමසීම්. 0712-424824.
027118
මාකොළ පාරට 200m දුරින් පිහිටි පර්. 19.1ක නිවස සමග ඉඩමක් ඉතා ඉක්මණින් විකිණීමට ඇත. පර්.1-975,000. 070-2046158, 077-2315508.
026898
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-1485485.
027078
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,000/- සිට. 070-2333111.
027088
කළුතර දිස්ත්‍රික්කය
කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස්, නලජලය, තෙකලා විදුලිය, තාර යෙදූ මාර්ග සමගින්. මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීම්, පහසු ගෙවීමේ ක්‍රම, බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 071-7999222.
027090
පානදුර සුසන්ත මාවතේ පර්චස් 18.5 ඉඩම සහ දෙමහල් නිවස විකිණීමට තිබේ. හොඳම තත්ත්වයේ තියෙන නිවසකි. විමසීම් : 077-5033824 ගාලු පාරට 75 මීටර්.
027115
හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය, තාර යෙදූ පුළුල් මාර්ග, අධිවේගී පිවිසුමට විනාඩි 20, පර්චසය රු. 155,000 සිට මාස 18 න් පොලී රහිතව ගෙවන්න. අමතන්න. 071-7999222.
027096
කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,500/- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
027089
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,500/- සිට නල ජලය සමග. 071-1999888.
027104
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,500/- සිට. 070-3111666.
027082
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,500/- සිට නල ජලය සමග. (070-3111555)
027106
පුත්තලම දිස්ත්‍රික්කය
වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,000/- අදම අමතන්න. 071-1241241.
027105
මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නල ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,000/- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
027085
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
027102
මාතලේ මඩවල උල්පත A9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස්, නල ජලය විදුලිය සමග පර්චසය රු. 175,000/- සිට. 071-9444666.
027091
නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
027097
කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
027084
රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර - කුරුවිට පැරඩයිස් වත්ත ආසන්නයේ අක්කරයක ඉඩම පතල් කැපීම සඳහා විකිණීමට. 077-2000709.
026989
ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල කරාපිටියට ආසන්නයෙන් වඳුරඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඕවිලාන හංදියට නුදුරින් අගනා බිම්කොටස් 10 ක්. පහසු ගෙවීම් සහ බැංකු ණය සහිතයි. 071-1154154.
027087
ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයට සමීපයෙන් සන්දරවල හන්දියෙන් ඔබ නොසිතූ මිලකට බිම් කොටස් 02 ක්. 20% වට්ටම් සහිතයි. 071-1480480
027103
ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසුගෙවීමේ ක්‍රම, බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින්. 071-1154154.
027079
බද්දේගම නගරයට නුදුරින් අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා යහලදුව වඳුරඹ පාරෙන් අගනා බිම්කොටස් 60 ක් පර්චසය රු. 160,000/- සිට 20% වට්ටම් සහිතව. 071-1480480.
027094
බිම් කොටසම ලක්ෂ 10 යි. අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට හා සුන්දර වෙල්යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස්. 20% වට්ටම් සහ බැංකු ණය පහසුකම් සහිතයි. (071-9111222).
027107
මාතර දිස්ත්‍රික්කය
දික්වැල්ල බෙලි අත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,000/- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711444999.
027083
මාතර නව පරිපාලන නගරය, කඹුරුගමුව ලැබීම. සියලු පහසුකම් සහිත බිම් කොටස් 10 ක්. නව උසාවි සංකීර්ණයට හා රෝහල්වලට සමීපයෙන්. 20% වට්ටම් සහිතයි. 071-1444999.
027108
මාතර මහ නගර සභා සීමාවේ අබේගුණරත්න මාවතේ පිහිටි සුජාතා / රාහුල පාසල්වලට 150m පමණ දුර නිරවුල් සින්නක්කර ඔප්පු. පර්චස් 9.65. දුරකථන අංක. 071-6721172.
026942
මාතර හිත්තැටියේ පර්චස් 20 ඉඩමේ කාමර 5 නිවස විකිණීමට. රාහුල සුජාතා විදුහල් ආසන්නයේ. 077-6587179.
026950
හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ලෙන් අඩුම මිල තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නල ගම පාරෙන් පර්චසය රු. 129,000/- සිට නළ ජලය හා විදුලිය සමගින් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 20% වට්ටම්. සහිතයි. 071-1444999.
027095
කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කෝට්ටේ ඇතුල්කෝට්ටේ ඇනෙක්සිය පැන්ට්‍රිය, ශීතකරණය, ගෘහභාණ්ඩ, නාන කාමරය, උණු/ සිසිල් ජලය, ගරාජය, වෙනම ඇතුල්වීම 40,000/- මාස 3 ක අත්තිකාරම්. බිල්පත් නොමැත. 0714-033750.
024048
ගල්කිස්ස නිදන කාමර 02, නාන කාමර 01 ආවරණය කරන ලද ටෙරසය, වෙනමම පිවිසුම හා සියලුම පහසුකම් සහිත පළමු මහල ඒකකය. කරුණාකර අමතන්න. 0777-435841.
027037
නුගේගොඩ මිරිහාන විමලවත්තේ පලවෙනි පටුමගේ නො. 16, උඩුමහලේ සියලුම පහසුකමැති කාමර තුනක ඇනෙක්සියක්. 077-3112892, 076-3427311, 071-8329210, 011-2856918.
026931
නුගේගොඩ මිරිහාන විමලවත්තේ පලවෙනි පටුමගේ නො. 16, උඩුමහලේ සියලුම පහසුකමැති කාමර තුනක ප්‍රධාන නිවස. 076-3427311, 071-8329210, 011-2856918, 077-3112892.
026934
මොරටුව ලක්ෂපතිය උඩුමහල් නිවස කුලියට දීමට ඇත. අමතන්න. 077-4275599.
027123
ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට
රාගම කඩවත නගරවලට විනාඩි 5 කින් පැමිණිය හැකි කාමර 3 ක ආරක්ෂිත නිවසක් වැදගත් පවුලකට කුලියට රු. 30,000/-. 075-7820907, 077-8199982.
027113