රැකිරක්ෂා | සිළුමිණ

රැකිරක්ෂා

ගෘහසේවක සේවා

අඅඅ අඅඅ ඉෂා එ්ජන්සීස් ගෘහ සේවිකා,​ නැනීවරුන්,​ සාත්තුසේවිකා,​ හවුස්බෝයි,​ විසි වසරක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්“ දෙහිවල පාර බොරලැස්ගමුව. 077-8837387.
023769

වැඩිහිටි කාන්තාවන් /​ පිරිමින් රැකබලා ගැනීමේ පළපුරුද්දක් අප සතුව ඇත. පළමු පංතියේ රැකවරණය සපයන,​ ගෞරවාන්විත,​ නිරීක්‍ෂණශීලී,​ විශ්වාසදායක,​ ඉවසිලිවන්ත සත්කාරක සේවාවක් ලබා ගැනීමට අප අමතන්න. දිනපතා ශරීරික සෞඛ්‍ය ක්‍රියාකාරකම්,​ සිදුකරන අතර,​ අධ්‍යාත්මික වර්ධනය සඳහා මසකට වරක් ආගමික ස්ථානයකට හෝ ගෙනයෑම සහ ඒකාකාරී මානසික ආතතියෙන් මිදීම සඳහා මනෝවිද්‍යාත්මක පුහුණු ක්‍රියාමාර්ග ලබාදීම,​ ඉතා ප්‍රනීත,​ පෝෂ්‍යදායක ආහාර පාන සමගින්,​ අපගේ නවතම රැකබලාගැනීමේ මධ්‍යස්ථානයට එන්න. නිසංසල පරිසරයක ගෙදර වගේ ඉන්න. 077-4114864.
025020

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අප ප්‍රධාන පෙලේ වැවිලි සමාගමකි. කොළඹ,​ ගම්පහ,​ කළුතර පුරප්පාඩු ඇත. පිරිමි /​ ගැහැණු. විධායක නිලධාරී 70,​000/​- + දීමනා,​ අලෙවි කළමනාකරු 175,​000/​- + දීමනා,​ ශාඛා කළමනාකරු 245,​000 + දීමනා. 0775849204.
025807

අප රෙදිපිළි ආයතනයට කැෂියර්වරියන් සහ වෙළඳ සේවකයින් බඳවාගනු ලැබේ. වයස අවු.35 අඩු. DAD Enterprises,​ නො.16 පමුණුව පාර,​ මහරගම. 011-2840692.
025774

අවශ්‍යයි - බම්බලපිටියේ හා ගල්කිස්සේ පිහිටි ඇඟලුම් ප්‍රදර්ශණාගාර සඳහා - පළපුරුදු අලෙවි නියෝජිතයන් - මෝටර්සයිකල් ධාවනය හා පරිගණක දැනුම හා පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් වේ. නවාතැන් සැපයේ. නවාවි'ස්,​ ගාලු පාර,​ බම්බලපිටිය. 075-9523500.
025894

එළවලු හා පළතුරු වෙළඳ සැලක් සඳහා පළපුරුද්ද ඇති,​ වෙළඳ සේවක හෝ සේවිකාවක් අවශ්‍යව ඇත. ස්ථානය - බොරැල්ල. අමතන්න. 077-4100250.
025694

පිටකොටුව ඉලෙක්ට්‍රොනික් ආයතනයකට වෙළඳ සහයිකාවන් අවශ්‍යයි. අවු. 30 - 40 අතර කොළඹ අවට විශේෂයි. NO,​ 51/​B,​ පළමුවන හරස් වීදිය,​ පිටකොටුව.
023460

වසර 30 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා වෙළඳ නියෝජිතවරු බඳවා ගනු ලැබේ. අ/​ උසස් පෙළ නිම කළ හා පුහුණු නුපුහුණු ඔබට අවස්ථාවයි. රු. 60,​000/​= ඉහළ වැටුපක් ලබාගත හැකි අතර,​ කළුතර,​ රත්මලාන,​ දෙහිවල,​ කොළඹ,​ මීගමුව,​ වෙන්නප්පුව අවටින් අවශ්‍ය වේ. දු.අ. 0777263954,​ 0767639155 ලිපිනය නො. 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන.
023051

ඇබෑර්තු මූල්‍ය/ගිණුම්

අවශ්‍යයි- සුදුසුකම් සහිත ගණකාධිකාරිවරියක්- වැටුප 45,​000/​- වසර 2ක පළපුරුද්ද අංක 57,​ 1 වන මහල ඩබ්ලිබ්.ඒ. ඩී රාමනායක මාවත,​ කොළඹ 02. විවෘත සම්මුඛ පරීක්‍ෂණ- සඳුදා හා අඟහරුවාදා දිනවල පෙ.ව. 10.00 හා ප.ව. 1.00 අතර. n​a​y​o​m​i​@​p​r​i​n​e​x​-​g​l​o​b​a​l​.​c​o​m​ දුරකථනය- 011-4361350,​ 0777-388096.
025317

මහරගම පිහිටි ලේබල් මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. ගිණුම් ලිපිකාරිනියක් A/​L සමත්,​Word/​Excel/​QB පරිගණක දැනුම ඇති පුහුණු/​ නුපුහුණු,​ 18-35 අතර,​ හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම. නො.133/​1,​A,​ නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන. 011-2842764,​ 011-2842784,​ 071-6456835 Email: i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​ ,​ i​n​f​o​r​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k​
025785

ඇබෑර්තු ලිපිකරු ලේකම්වරු

කළුතර/​ මොරටුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718-853997,​ 074-2916140.
025726

කැලණිය/​ කිරිබත්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155,​ 0715-947191.
025733

කුරුණෑගල /​ හලාවත දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716-434278,​ 070-2725731.
025721

ගම්පහ /​ ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 077-4024155.
025717

නුගේගොඩ/​ කටුනායක දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 0716-434278.
025737

පිළියන්දල/​ කොළඹ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 070-3346072.
025740

මාතර ප්‍රධාන පෙලේ ආයතනයකට පළපුරුදු ගිණුම් ලිපිකාරිනියක් හා ගණකාධිකාරිවරියක් අවශ්‍යයි. මාතර අවට පදිංචි අය පමණක් අයදුම් කරන්න. 0716090452.
025432

ඇබෑර්තු කාර්මික

කොළඹ පිහිටි ආයතනයක වයස අවුරුදු 20 - 45 ත් අතර පළපුරුදු ඉදිකිරීම් කම්කරුවෙකු අවශ්‍ය වී ඇත. විමසීම් : 074-3004866.
025518

වායුසමීකරණ,​ ශීතකරණ පුහුණු/​ නුුපුහුණු කාර්මිකයින් අවශ්‍යයි. පිළියන්දල. 071-4422914,​ 0777-588123.
025767

හැප්පුණු හා දිරුම් වාහන ටිංකරින් හා පේන්ටින් නිවසටම පැමිණ කරදෙනු ලැබේ. 071-6401348,​ 011-2705982.
025410

ඇබෑර්තු අධ්‍යාපන

ප්‍රාථමික පන්ති සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු වහාම අවශ්‍යයි. කොළඹ අවටින් විශේෂයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
025926

6-11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගණිත,​ විද්‍යා ගුරුවරු වහාම අවශ්‍යයි. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය. විමසන්න. 011-2578090,​ 011-2578520.
025924

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

කොළඹ කිරිබත්ගොඩ වත්තල මහරගම පිළියන්දල නව නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක් සඳහා පළපුරුදු නුපුහුණු වයස 18-45 අතර පැකිං සුපවයිසරියන්,​ තත්ව පරීක්‍ෂකවර්වරියන් අවශ්‍යයි. ඉහළ වැටුප්. දීමනා සහිතයි. Part time කළ හැක. 077-0500745.
025567

මහරගම පිහිටි ලේබල් මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. නිෂ්පාදන සුපවයිසර්වරියන් පුහුණු/​ නුපුහුණු 18-35 අතර හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම,​ නො.133/​1,​A,​ නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන 011-2842764,​ 011-2842784,​ 0716-456835. Email: i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​,​ i​n​f​o​r​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k​
025782

මහරගම,​ පමුණුවේ ඇඟළුම් ආයතනයකට T ෂර්ට් මැසීමට. පළපුරුදු මැෂින් ඔපරේටර්වරු/​ අයන් ඔපරේටර්වරු,​ ග්‍රැෆික් ඩිසයිනර්/​ Marketing Executive අවශ්‍යයි. 50,​000/​- වැඩි වැටුප්. 076-8680890.
025771

ඇබෑර්තු රියදුරු

ගල්කිස්සේ පිහිටි වෙළඳසැලකට,​ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සඳහා අවුරුදු 50 ට අඩු පළපුරුදු සැහැල්ලු වාහන රියදුරෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් සහිතයි. වැටුප් සාකච්ඡා කරගත හැක. අමතන්න. 0773581005.
025455

බත්තරමුල්ලේ සිට කොළඹ දක්වා උදේ ගොස් සවස ඒමට සතියේ දින 5 සඳහා සැහැල්ලු වාහන රියදුරෙකු බත්තරමුල්ල අවටින් අවශ්‍යයි. විමසන්න. 0112865219
025584

භාණ්ඩ ප්‍රවාහන ආයතනයට පිටපළාත්වල ධාවනය සඳහා ලේලන්ඩ් ටාටා අඩි 20 ටැංකි ලොරි රථ සඳහා දක්ෂ රියදුරන් අවශ්‍යයි. පොලිස් වාර්තාව අනිවාර්යයි. වැටුප 80,​000 වැඩි. රිය සහයකයින් සඳහා ග්‍රාමසේවා සහතිකය. වැටුප 65,​000/​- වැඩි. වයස අවු.40 ට අඩු. බර වාහන බලපත්‍රය අවුරුදු 5ට වැඩිය තිබිය යුතුය. 0740-940400.
025569

රියදුරන් අවශ්‍යයි. අප ආයතනය සඳහා බර වාහන රියදුරන් බඳවා ගනු ලැබේ. වැටුප රු. 47,​000/​= ඉහළ වැටුපක් උපයාගත හැකි අතර,​ කළුතර,​ වාද්දුව,​ පානදුර,​ මොරටුව,​ රත්මලාන,​ ගල්කිස්ස,​ කොළඹ,​ මීගමුව,​ වෙන්නප්පුව අවටින් අවශ්‍ය වේ. ඔබත් බර වාහන රියදුරෙක් නම් දැන්ම අමතන්න. 0777263954,​ 0767639155 ලිපිනය 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන,​ නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්.
023053

සමාගම් අධ්‍යක්‍ෂකවරයකුගේ රියදුරු සේවය සඳහා නවීන වාහන පැදවීමේ මනා පළපුරුද්දක් ඇති සේවකයෙකු ස්ථිර සේවය සඳහා අවශ්‍යයි. නවාතැන් පහසුකම්,​ අතිකාල දීමනා සමග වාර්ෂික වැටුප් වර්ධක හිමිවේ. විමසීම්. 0706-800800.
025765

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි- නිවසකට නැවතී සේවයට (අවු: 55ට අඩු) නීරෝගී කාන්තාවක් ඕනෑවේ. වැටුප 36,​000/​=. 077-5656810.
025525

අවුරුද්දක් වයසැති දරුවන් දෙදෙනෙක් රැක බලා ගැනීමට හා ගේ දොර වැඩ කටයුතු සඳහා නිවසේ නැවතී සේවය කළ හැකි කාන්තාවන් දෙදෙනෙක් අවශ්‍යයි. දු.අ. 0705133868.
024945

කුඩා දරුවෙකු බලාගෙන නැවතී සේවයට 50 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. වැටුප් 35,​000 - 40,​000/​=. 0773052817,​ 0716840959
025610

කොළඹ වෛද්‍යවරියකගේ නිවසේ නැවතී වැඩ කිරීමට අවු. 20-40 අතර කාන්තාවක් අවශ්‍යයි. ඉහළ වැටුප්. දුර. 0777307850 /​ 0777190493.
025464

ජාඇල පහසුකම් සහිත තනි පුද්ගලයකුගේ නිවසට පවුල්බරින් තොර සේවිකාවක් උවමනායි. විස්තර සඳහා අමතන්න. 0712231060.
025429

දෙදෙනෙකු සිටින පවුලකට ආහාර පිසීමට හා ගෙදර වැඩට කාන්තාවක් අවශ්‍යයි. නවාතැන් ඇත. වැටුප 30,​000/​-. 077-9089425.
025675

දෙහිවල නැදිමාල ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් සහිතයි. පඩිය 45000/​-. දුරකථන 0777-813893 හෝ 0773-207603.
021761

දෙහිවල නැදිමාල ගෘහ සේවිකාවක් සහ සාත්තු සේවිකාවක් අවශ්‍යයි. පඩිය එක් අයෙකුට 45000/​-. දුරකථන. 0777-813893 හෝ 077-3207603.
021756

දෙහිවල නැදිමාල සාත්තු සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් දෙනු ලැබේ. පඩිය 45000/​-. දුරකථන : 0777-813893 හෝ 077-3207603.
021759

නේවාසිකව නිවසක ඉවුම් පිහුම් වැඩ සඳහා ගැහැණු /​ පිරිමි කෙනෙකු අවශ්‍යයි. අමතන්න. 0772076465.
025953

බබෙක් බලාගැනීමට සහ ගේ වැඩවලට උදව් කිරීමට දෙහිවල නිවසකට අවු. 25 ත් 40 ත් අතර ගැහැණු කෙනෙකු අවශ්‍යව ඇත. නවාතැන් පහසුකම් ඇත. 077-8203526.
025462

විශ්‍රාමික කාන්තාවන් පදිංචි නිවසක එදිනෙදා වැඩ කටයුතු කිරීමට වයස අවුරුදු 45-65 අතර කාන්තාවක් අවශ්‍යයයි. ලබන මැයි මස 10 වන දිනට පෙර ඔබේ විස්තර සහිත ඉල්ලුම් පත ග්‍රාම සේවා සහතිකය සමග ලියාපදිංචි තැපෑලෙන් එවන්න. ලේකම්,​ හැඳල බැප්ටිස්ට් සභාව 35,​ කෙරවලපිටිය පාර හැඳල වත්තල.
025554

වෛද්‍යවරයෙකුගේ කුරුණෑගල පිහිටි හතර දෙනෙකුගෙන් යුත් නිවසක නැවතී සේවය කිරීමට සේවිකාවක් අවශ්‍යවේ. වැටුප 37,​000/​-. 071-4432251.
025452

ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීම සඳහා කෝකියකු වහාම අවශ්‍යයි. (කාන්තාවක නම් වඩා හොඳයි). විමසන්න. 011-2578090,​ 011-2578520.
025936

ඇබෑර්තු හෝටල් /බේකරි

අප ආයතනයට මනා පළපුරුදු කිචන් හෙල්පර්වරු හා පැන්ට්‍රි සේවකයින් වහාම අවශ්‍යයි. ආහාර නවාතැන් නොමිලේ. වැටුප් සාකච්ඡා කරගත හැක. 0777-661627. ප්‍රනීත Foods,​ කොල්ලුපිටිය.
025594

අප ත්‍රිකුණාමලයේ "රෙස්ටුරන්ට්" එකකට දේශීය ආහාර දර වලින් පිසිය හැකි පළපුරුදු කෝකිවරු 0775311306
025607

කොළඹ 11 පිහිටි තරු පංතියේ හෝටලයක් සඳහා වහාම අවශ්‍යය පළපුරුදු අයකැමිවරු,​ වේටර්වරු,​ පාර්සල් කවුන්ටර් කාර්ය මණ්ඩලය,​ මුළු තැන්ගේ අත්උදව්කරුවන්,​කෙටි ආහාර සාදන්නන්,​ බේකරිකාර්ය මණ්ඩලය,​චෙෆ් වරු,​ සුපර්වයිසර්වරු- ආකර්ෂණීය ‍ෙදෙනික වැටුප් ගෙවනු ලැබේ. ආහාරපාන හා නවාතැන් නොමිලේ ලබාදේ. 0777-908711.
026037

පළපුරුදු චයිනීස් කෝ්කිවරුන්,​ කොත්තු බාස්වරුන්,​ මුදල් අයකැම්වරුන් උවමනාය. “‍රෙඩ් චිලීස්“ මහනුවර. 071-2682682.
025426

මාලබේ සහ අතුරුගිරිය අවන්හල් සඳහා චෙෆ් (Chef) කුක් චයිනීස් ආප්ප සහ රොටී පිටි වැඩ දන්නා බාස්වරුන් සහ වෙළඳ සේවක සේවිකාවන්ද අවශ්‍යයි. ඉඳුම් හිටුම් සහ කෑම බීම සපයනු ලැබේ. 072-3544011,​ 071-4252153,​ 077-5337000.
024946

මීගමුවේ සංචාරක හෝටලයකට අවු. 45ට වැඩි පළපුරුදු චෙෆ්,​ කුක්,​ සුපවයිසර්,​ පිරිසිදු කරන්නන්,​ වගා හා වතු වැඩට සේවකයින් අවශ්‍යයි. 070-7947846.
025691

හෝටලයකට දක්ෂ කෝකිවරයෙකු හෝ කෝකිවරියක් අවශ්‍යයි. 0772014177,​ 0773619665.
025465

0777350505. දේශීය නිර්මාංශ අවන්හලකට කෝකිවරු (ආප්ප සෑදිය හැකි අය විශේෂයි) කැෂියර්,​ ස්ටුවර්ට්,​ ගිණුම් ලිපිකරුවන්,​ ගැහැණු පිරිමි වයස 50 ට අඩු. ආහාර නවාතැන් නොමිලේ. 32,​ සම්බුද්ධ ජයන්ති මාවත,​ කොළඹ.
025941

ඇබෑර්තු වතුවැඩ

කඳාන නගරයට ආසන්න ගොවිපලකට ගොවිතැන් කටයුතු දන්නා ජෝඩුවක් අවශ්‍යයි. 071-4089916,​ 077-6054638.
025961

ජා-ඇල නුදුරුව නිවසකට ගෙවතු වැඩ සඳහා අවු. 45-55 අතර පිරිමි අයකු අවශ්‍යයි. දු.ක. -077-2309503.
025527

නිට්ටඹුව පොල් වත්තකට මැදිවියේ මුරකරුවකු අවශ්‍යයි. දෑතේ වැඩ හුරු අයෙකු විය යුතුයි. 077-6503761,​ 0777-553837.
025529

පොල් ඉඩමක් බලාගෙන වගේ කටයුතු කළ හැකි අයෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
025931

වගාබිමක් සැකසීමට 35 අඩු නිතර නිවාඩු අනවශ්‍ය පිරිමි නැවතී සේවයට. ඉහළ වැටුප්. මහරගම. 0777-420728.
025781

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

පොටි සහ වෝටර් බේස් එකට කළහැකි බාස්වරුන් ෆිනිෂින් බාස්වරු,​ වඩුබාස්වරු අවශ්‍යයි. 0777-311468,​ 071-8475041.
015697

ඇබෑර්තු විවිධ

අවශ්‍යයි- කොණ්ඩා සැකසුම් ශිල්පීන් /​ රූපලාවණ්‍ය ශීල්පීන් හා පුහුණුවන්නන්. මේන් ස්ටුඩියෝ සැලොන්,​ අංක 265/​2,​ ආර්.ඒ.ද මෙල් මාවත,​ කොළඹ 03. අමතන්න. 0777-319752.
025352

අවුරුදු 22 - 30 අතර පළපුරුදු /​ ආධුනික Site Supervisor සඳහා රැකියා ඇබෑර්තු ඇත. whatsapp/​ Tele 0706609992
025555

ආරක්ෂක නිලධාරි ඇබෑර්තු අලුත්ගම,​ ගල්කිස්ස,​ රත්මලාන,​ රාජගිරිය,​ නාවල,​ යුනියන් පෙදෙස,​ කැලණිය,​ පානදුර,​ මතුගම,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ ඉංගිරිය,​ හොරණ,​ කොටහේන,​ බත්තරමුල්ල,​ නුගේගොඩ,​ බණ්ඩාරගම,​ උඩවලව හා කොළඹ අවට. CSO/​OIC/​SSO/​JSO/​LSO කඩිනමින් බඳවා ගැනේ. 0755-331815,​ 0773-404222,​ 0773-405991,​ 0773-452776,​ 0112-739837.
020426

කර්මාන්ත ශාලාවකට ප්ලාස්ටික් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින්වල මෝල්ඩ් මාරුකිරීම,​ සෙටින් සෑදීම වැනි වැඩ දන්නා අය ආහාර නවාතැන් සමග ස්ථිර රැකියාවක් සඳහා පැමිණෙන්න. අංක 36 බී,​ එස්.ද.එස්. ජයසිංහ මාවත,​ කළුබෝවිල. 077-2298899.
025748

කාර්යාලයේ සුද්ද පවිත්‍ර වැඩ,​ තේ සෑදීමට කාන්තාවක් අවශ්‍යයි. වැටුප 28,​000/​-. සඳුදා උදේ 10.00 සිට පැමිණෙන්න හෝ අයදුම් කරන්න. නො. 057,​ 01 මහල,​ W.A.D. රාමනායක මාවත,​ කොළඹ 02. 077-7388096,​ 011-4361350.
025320

කුරුලු ගොවිපළක සේවයට 35 අඩු,​ නිතර නිවාඩු අනවශ්‍ය පිරිමි නැවතී සේවයට. ඉහළ වැටුප්. මහරගම. 0777-420728.
025779

කොළඹ ජෑම් සෑදීමේ කර්මාන්ත ශාලාවකට අවු. 30 අඩු පිරිමි ළමුන් අවශ්‍යයි. කෑම බීම නවාතැන් පහසුකම් නොමිලේ. ටෙලි. 0766657996.
025411

කොළඹ බංගලාවක් සඳහා වයස 55 - 65 දෙමළ /​ මුස්ලිම් මුරුකරුවන්,​ වතුවැඩකරුවන්,​ අවශ්‍යයි. වැටුප රු. 25,​000/​- + ආහාර වේල් තුනක් + හොඳ නවාතැන් පහසුකම් + බෝනස්. 077-3480490.
025288

ගම්පහ නිවසක ඇන්තූරියම් වගාවක් සඳහා පළපුරුදු අවංක ගාඩ්නර් කෙනෙකු අවශ්‍යයි. සවස 5 - 7 අතර අමතන්න. 0773439006
025603

ජාඇල මීගොඩ පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගැහැණු පිරිමි සේවකයින් වයස 18-28 අවශ්‍යයි. ආහාර නවාතැන් සමග ඉහළ වැටුප්. 0770235767,​ 0774489764.
025433

දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 075-5331815.
020425

පිළියන්දල හාඩ්වෙයාර් එකක් සඳහා පුහුණු/​ නුපුහුණු සේවිකාවන් (වයස අවු. 20-35),​ බරවාහන රියදුරන් අවශ්‍යයි. 077-3551777,​ 0112-617488.
025656

මුදල් අයකැමි රැකියා සඳහා කොළඹ ආයතනයකට පුරප්පාඩු ඇත. වැටුප් 55,​000/​- සිට ඉහළට. සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවක් ලබා ගැනීමට බදාදාට පෙර අමතන්න. 0771367553.
025456

මොන්ටිසෝරියක පිරිසිදු කිරීමේ වැඩට සේවිකාවන් වහාම අවශ්‍යයි. කළුබෝවිල,​ පිළියන්දල සහ පැපිලියාන අවටින් විශේෂයි. දුරකථන අංකය. 077-1520572.
025763

රාජගිරිය ප්‍රධාන පෙළේ ළදරු පාසැලක් සඳහා ඉංග්‍රීසි දැනුම ඇති ගුරුවරියන් සහ දිවා සුරැකුම් පාළිකාවන් අවශ්‍යයි. ඉහළ වැටුප් ලිට්ල් එන්ජල්ස් ළදරු පාසැල,​ 63/​4,​ මැදවැලිකඩ පාර,​ රාජගිරිය. 077-3529139.
025698

වත්තල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සේවය සඳහා නඩත්තු කළමනාකරවරයෙකු අවශ්‍යව ඇත. NVQ හෝ සමාන වෘත්තීය සුදුසුකම් සහ අවම අවුරුදු තුනකවත් රැකියා පළපුරුද්ද ඇති,​ වයස අවු. 55ට අඩු අයදුම්කරුවන් පමණක් විමසන්න. දුරකථන අංක- 011-2930016,​ 011-2945145.
025523

වත්තල හා නාරාහේන්පිට අවට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් සඳහා පිරිසිදු කිරීමේ සේවක සේවිකාවන් කඩිනමින් බඳවාගනු ලැබේ. ඉහළ වැටුප් ආහාර හා නවාතැන් සහනමිලට. 0774611650,​ 0777125471,​ 0774479372,​ 0703312096.
025461

හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විසන්න. 011-2578090,​ 011-2578520.
025929

හෝමාගම වැඩ බිමකට බ්ලොක් ගල් මැෂිමක් ක්‍රියාකරවීමට සේවකයින් සහ බෝතල් පත්තර කඩයකට සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍යයි. 0775712584.
025463

රැකිරක්ෂා උවමනායි

හෝමාගම අවට ගේ දොර වැඩකරදීමට සහ කෑම බීම සෑදීමට හැකි මා හට හොඳ කරුණාවන්ත තැනක වැඩ කිරීමට මා කැමතිය. උදේ 8 සිට සවස 5 දක්වා,​ අවු. 38 කාන්තාවක්. 0778263318
025614

Comments