නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි උවමනායි

ගාල්ල/​ කළුතර දිස්ත්‍රික්කවල බෙන්තොට/​ අළුත්ගම නගර සීමාවෙන් අක්කරයක පමණ ඉඩමක් අවශ්‍යයි. මිල ගණන් සහ ඉඩමේ ස්ථානය දළ සටහනක් සමග විමසන්න. ඒ.පී. අබේගුණරත්න,​ 230/​C/​1,​ ඇනිකට් පාර,​ අස්ගිරිය,​ ගම්පහ.
025605

වතුපිටි විකිණීම

කැකනදුර දෙල්ගල්ල පාරෙන් P. 240 විකිණීමට. පොල්,​ කුරුඳු වගාකර ඇත. ජලය විදුලිය ඇත. 071-4833801.
025802

දැව සහ කොටන්

අඟලයි නූල කොස් ලෑලි විකිණීමට තිබේ. දිග අඩි 07 (වර්ග අඩි 200 පමණ) අම්බලන්ගොඩ. 077-9267751.
025424

ගම්පහ දිස්ත්‍රික්කයේ වට අඩි 4 ට වැඩි කෙළින් කඳන් සහිත මහෝගනී ගස් 15 විකිණීමට තිබේ. ජයකොඩි 0714769277
023349

ගේදොර ඉඩකඩම් සේවා

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​= සිට,​ වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න. අමතන්න. 0703777888
023927

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය හබරකඩ සමුපකාර මාවතේ සද්ධාතිස්ස පටුමගේ සියලු පහසුකම් සහිත හරි හතරැස් අගනා පර්. 8.5 ක් විකිණීමට. ටෙලි. 0740110669.
025233

ඇතුල්කෝට්ටේ පර්චස් 9.85 ක කොටුබැම්ම පාරට මුහුණලා පිහිටි ප්‍රධාන පාරේ සිට මීටර් 400 දුරින් පිහිටි ඉඩම විකිණීමට. අනගි නේවාසික වටපිටාව. අමතන්න. 077-4423800 වැඩි විස්තර සඳහා.
025919

කැස්බෑව- නිවසක් විකිණීමට- පර්චස් 20,​ නිදන කාමර 04,​ පුද්ගලික පාර,​ පිරිසිදු ඔප්පු,​ ව. අඩි 3000 මහා වාර්ගයට කි.මී. 3,​ ගෘහනිර්මාණ ශිල්පියෙකු විසින් ඉදිකොට ඇත. 0777-734263.
025361

කොට්ටාව නගරයට 1 කි.මී. දුරින් (255 පිළියන්දල බස් පාර) ගැමුණු පුර 4 වන පටුමගෙහි ඉතා සුන්දර වෙල්යායකට මායිම්ව අගනා බිම් කොටස් 5 ක්. නළ ජලය,​ විදුලිය,​ තාර පාර,​ සියල්ල අංග සම්පූර්ණ ඉඩම පර්. 7,​ 8 යන බිම් කොටස් වලින් ඇත. එකවර මිලදී ගැනීමේදී 15% විශේෂ වට්ටමක් හිමිවේ. විමසීම් Ajanee Homes & Lands. 070-3601010 /​ 070-3601011
025648

කොට්ටාව රුක්මල්ගම නිව් සිටි පර්චස් 12 ක ඉඩමක් ඉතා ඉක්මණින් විකිණීමට ඇත. පර්චස් 1 ක් ලක්ෂ 11 යි. 0774503690
025591

කොට්ටාව,​ පිළියන්දල 255 බස් මාර්ගයේ සිද්ධමුල්ල පර්චස් 20ක් සමග නිවස විකිණීමට ඇත. 076-5845461.
025795

කොළඹ 4 ෂර්බරි ගාඩන්හි 2014 තැනූ නිදන කාමර තුනක් සහිත නිවාස සාධාරණ මිලට විකිණීමට.හිමිකරු සති දෙකකින් එක්සත් රාජධානියට සංක්‍රමණය වේ. ඔප්පුව ඇත. විශාකා විද්‍යාලයට හා ශ්‍රද්ධවූ පවුලේ කන්‍යාරාමයට ඇවිද යන දුරින්. අමතන්න. 077-4423800 වැඩි විස්තර සඳහා.
025922

ගොතටුව නව නගරයේ (L.D.H හන්දියට ආසන්නව මොරවිටිය පාරේ) පර්. 14ක ඉඩම සමග නිවස විකිණීමට තිබේ. 076- 0314112,​ 077- 4543746.
025585

ගොතටුව නව නගරය පර්චස් 14 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. සම්පූර්ණ මිල මිලියන 45 යි. 0718-323190,​ 076-9351127.
023882

තලවතුගොඩ පැලවත්ත නගරවලට නුදුරින් පැලවත්ත මාලඹේ පාරට මුහුණලා පර්. 11 ඉඩම විකිණීමට 077-0673171.
025417

දෙහිවල නවීන දෙමහල් නිවසක් විකිණීමට. 9.5 පර්චස් කාමර 7 නාන කාමර 5 සාල 2 ක් සහ මහල් දෙකට වෙන් වෙන්ව පැන්ට්‍රි පිහිටා තිබේ. දෙවන මහලට පිටතින් ඇතුල්වීමට පුළුවන. නිස්කලංක පරිසරය. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. Call /​ Watsapp 0713693999
023252

නාවල,​ කොස්වත්ත,​ ද මෙල් මාවත පාර,​ පර්චස් 6.5 ඉඩම හා 2 වන පටුමගෙහි පර්චස් 8.5 ඉඩම වහාම විකිණීමට. අමතන්න. 071-4426684 හෝ 0777-139056.
025635

නුගේගොඩ ජම්බුගස්මුල්ල පාරට මුහුණලා පිහිටි නිදන කාමර 5,​ නාන කාමර 4 ක් සහිත පර්චස් 20.5 භූමියේ පිහිටි වර්ග අඩි 3800 ක කමනීය දෙමහල් නිවස විකිණීමට. අපේක්ෂිත මිල මිලියන 125. අමතන්න. 0774423800 වැඩි විස්තර සඳහා.
025915

නුගේගොඩ,​ දෙල්කඳ,​ කැකුලාවල පෙදෙසේ පර්. 5.7 ඉඩම සමග නිදන කාමර දෙකේ තනි මහලේ ගෙය වහාම විකිණීමට. ලක්‍ෂ 250 න් ඉහළ ඉල්ලුමට. මුදල් ගනුදෙනු එකවර පමණි. සියලු පහසුකම් සහිත ප්‍රදේශයකි. හයිලෙවල් පාරට යාබදව. 076-7599067.
025588

පිළියන්දල- කැන්ටබරි ගොල්ෆ් රිසෝට්හි පිහිටි නිදන කාමර 3හා සේවිකා කාමරය,​ ගෙවත්තේ දසුන සහිත අලුත්ම නිවාස එ්කකය පදිංචියට සූදානම්ව ඇත. අපේක්‍ෂිත මිල රු.මිලියන 32. අමතන්න. 077-44238004. වැඩි විස්තර සදහා.
025912

බත්තරමුල්ල පැලවත්ත නගරවලට නුදුරින් පැලවත්ත මාලඹේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 20 ඉඩම විකිණීමට හෝ මුදල් සමග වාහන හුවමාරුවකට. 071-4290392.
025419

බත්තරමුල්ල,​ ජයන්තිපුර ඉදිරිපිට සුපිරි පර්චස් 10 කොටස් 2 ක් ඉක්මණින් විකිණීමට. පිරිසිදු ඔප්පු. 072-7560400,​ 072-7560500.
025653

බොරලැස්ගමුව - බෝකුන්දර පාසැල් මාවතෙහි පිහිටි නවීන තෙමහල් නිවස කාමර 5,​ නාන කාමර 3,​ සකස් කල ගෙවත්ත,​ සුපිරි නේවාසික පරිසරය පර්චස් 15 මිලියන 65/​-. 077-0093566.
025900

මහරගම,​ දහම් මාවත නිදන කාමර 04 දෙමහල් නිවස විකිණීමට. ව.අ. 2000 පර්චස් 11.82. මිල ලක්‍ෂ 240. 077-3747824. 077-3215035.
025624

මහල් නිවාසයක් විකිණීමට - කොළඹ 09 3වන මහල. නිදන කාමර 2. නිරවුල් ඔප්පු. CCTV ආරක්ෂාව සහිත වාහන නැවැත්වීම. මහවෙල පටුමගේ UDA මහල් නිවාස. 8.7 මිලියන 077-3484485/​ 0777-305168.
025951

මාලබේ SLIT ඉදිරිපිට වැලිවිට පාරේ සුන්දර වෙල්යායකට මුහුණලා ඇති ප.ච. 16.5 ක අගනා ඉඩම විකිණීමට. දු.ක. 076-5551192,​ 077-9601192.
025629

මාලඹේ අතුරුගිරිය ප්‍රධාන පාරට නුදුරින් අධිවේගී පිවිසුමට ආසන්නයේ නිදන කාමර 3ක අංග සම්පූර්ණ නිවස විකිණීමට. 078-6064847.
025403

මාලඹේ නගරයෙන්ම අතුරුගිරිය ප්‍රධාන පාරට නුදුරින් කුඹුරුයායකට මුහුණලා පර්.15 ඉඩම හෝ කොටසක් විකිණීමට. 071-4290392.
025416

මාලඹේ,​ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීම්. පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 0717999222
023926

මාළඹේ සුහද මාවතින් SLIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ ක්‍රම සමගින්. එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්. අමතන්න. 0717999222
023925

මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ මකුළුදූව,​ පිළියන්දල අංගසම්පූර්ණ තනි මහල් නව නිවස විකිණීමට. 070-3395990,​ 077-8077416.
025601

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට,​ මාස 18 ක් දක්වා පොලී රහිත වාරික හෝ 15.5% සුවිශේෂී පොලී අනුපාතයට පහසු ගෙවීමේ ක්‍රම සමගින් හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 0717777888
023917

මොරටුව හොරේතුඩුව පර්චස් 12 නිදන කාමර 5 බාත්රූම් 4,​ දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට ඇත. 0775827314,​ 0776765456
025556

මොරටුව,​ කොරළවැල්ල ජනප්‍රිය මාවත පර්චස් 37 ඉඩම විකිණීමට විදුලිබලය,​ ගේට්ටු,​ වටේ තාප්ප ඇත. 0772-680140.
025595

රාජගිරිය කොටුවේගොඩ පෙරේරා මාවත වර්ග අඩි 2875 ක තෙමහල් නිවස (නිවාස 2 ක්) නිදන කාමර 6 නාන කාමර 5 වාහන 3 ක් නැවැත්වීමට ඉඩ. Roller Gate CCTV Camera වෙළඳපොල වටිනාකමට වඩා ඉතා අඩුවෙන් ඉක්මනින් විකිණීමට. 0773347052,​ 0715209775.
025298

හයිඩල්බර්ග් කොර්ඩ් ලොන්ග් බොක්ස් යන්ත්‍රය සොකෝ බොක්ස් නම්බරින්,​ පර්ෆොරේටින් හා ප්ලේට් මේකර් ඉතා හොඳ තත්ත්වයේ යන්ත්‍ර ඉතා කඩිනමින් ඉහළම ඉල්ලුමට විකිණීමට. 011-2825964,​ 077-3692004.
025898

හෝකන්දර හොරහේන පාරේ පර්චස් 10 ඉඩම (හරි හතරුස්) අතුරුගිරිය අධිවේගී පිවිසුමට විනාඩි 3යි තලවතුගොඩ හංදියට 3KM පර්චසයක් 1,​700,​00/​- විමසීම්.0777-376722,​ 071-2454178
025406

හෝමාගම දොළහේන අඹහේන පාර පර්චස් 10.5 ක හතරැස් ඉඩම වෙළඳපොළ වටිනාකමට වඩා ඉතා අඩුවෙන් ඉක්මනින් විකිණීමට. හෝමාගම. 4.5 km. 0773347052,​ 0715209775.
025296

හෝමාගම,​ පනාගොඩ හයිලෙවල් පාරට මීටර් 100 දුර,​ අධිවේගී මාර්ගයට 5km දුරින් ප්‍රසන්න පරිසරයක පිහිටි පර්චස් 10 ඉඩම. 0777-146043,​ 0112-855892.
025793

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත - කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
023911

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 යි. බිම් කොටසම ලක්ෂ 24 සිට,​ වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොළී රහිතව ගෙවන්න. අමතන්න. 071-0888777.
023893

කැලණිය බොල්ලෑගල දෙමහල් නිවසක් සහිත පර්චස් 8.45 ක ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු දක්‍ෂිණ අධිවේගයට 3km යි. 071-6825039.
023950

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,​000/​= සිට අමතන්න. 0710333111
023921

කොටුගොඩ- ඉඩමක් විකිණීමට- පර්චස් 40,​ පිරිසිදු ඔප්පු,​ නිවාස යෝජනා ක්‍රමයක් ඇතුළත,​ ගුවන් තොටුපළට හා ජාඇල අධිවේගී මාර්ග ප්‍රවිශ්ඨයට කි.මී. 8. 071-8891889.
025324

ගම්පොල - උඩුගම්පොල නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපොළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
023923

ජාඇල අධිවේගී මාර්ගයට විනාඩි 10 යි. කටුනායක ගුවන් තොටුපළට විනාඩි 20 ක් දුරින් සුන්දර පරිසරයක පිහිටි පර්චස් 14 ක අගනා ඉඩම කඩිනමින් විකිණීමට ඇත. මිල රු. ලක්ෂ 85. විමසීම් : 075-4124902.
025679

ජාඇල නගරාසන්නයේ ගෘහනිර්මාණ ශිල්පයට අනුව සැලසුම්කල නිවසක් ඉඩම සමග විකිණීමට. පර්චස් 25 ඉඩම හා නිදන කාමර 02,​ නාන කාමර 01,​ පැන්ට්‍රිය,​ විශාල සාලය හා කෑම කන පෙදෙස,​ ආලින්දය,​ ගරාජය,​ දුරස්ථ පාලක ගේට්ටුව සහිත නිස්කලංක,​ නිහඬ පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටි නිවස විකිණීමට. අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටා ඇත. (විනාඩි 10 යි.) මිල රු. මිලියන 25 යි. දුරකථන අංකය : 075-4124902,​ 075-1136315.
025674

පස්යාල පර්. 41 ඌරපොල පර්. 16.75 නගරබද ඉතා ලාබයට. 0771671136,​ 0710104703
024321

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත් ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485
023920

මීගමුව,​ කට්ටුව,​ නිදන කාමර 3 ක නිවස සහිත පර්චස් 17 ඉඩම. අමතන්න. 0777443900.
025060

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 070-2333111.
023909

යටියන මිනුවන්ගොඩ පර්චස් 32 පදිංචියට අගනා ඉඩම විකිණීමට. 0714292991
025592

රාගම- කඩවත- ගණේමුල්ල ප්‍රධාන මාර්ගයන්ට විනාඩි දෙකකින් පිවිසියහැකි පිරිසිදු ඔප්පු අනුමත සැලසුම් වීථිරේඛා සහතික සහිත පර්චස් 35 අගනා ඉඩම විකිණීමට. 070-11110570,​ 077- 8199982.
025531

වල්පොල රාගම පර්චස් 20 ඉඩමක් සමගඅංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 077-3602491,​ 077-3077806.
023530

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස්,​ නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින්. මාස 18 ක් දක්වා පොළී රහිතව ගෙවීම්. පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 0717-999222.
023902

කළුතර කලමුල්ල පර්චස් 19 ක ඉඩම සහ අංගසම්පූර්ණ නිවස විකිණීමට තිබේ. 0775522673.
025450

කුඹුක 120 හොරණ කොළඹ පාරට 120m පර්චස් 12 බිම් මහල වැඩ නිමකළ වට,​ තාප්ප සියලු පහසුකම් සහිත දෙමහල් නිවස ලක්ෂ. 170 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 075-8846133.
025530

පානදුර අරුග්ගොඩ මහවල අසල නිව්ඩාව පාරට මායිම්ව ජල විදුලිය සහිත පර්. 18 ක ඉඩම සහිත නිවස විකිණීමට. 0711952127.
025460

පානදුර ගල්තුඩේ ඉදිගහ බස් මාර්ගයේ රණවිරු මාවතේ පර්. 30 ක ඉඩමක් විකිණීමට ඇත. 0786731918.
025423

පානදුර,​ මොරවින්න,​ ගොඩැල්ල පාරේ දෙමහල් නිවස විකිණීමට. ශ්‍රී සුමංගල පිරිමි/​ ගැහැනු විද්‍යාලයට දුර 500m. 0776-637870.
025677

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට මාස 18 ක් දක්වා පොළී රහිත වාරික හෝ 15.5% පොළී අනුපාතයේ සිට. පහසු ගෙවීමේ ක්‍රම හෝම්ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 0711-375375.
023899

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 155,​000 සිට මාස 18 න් පොළී රහිතව ගෙවන්න. අමතන්න. 0717-999222.
023895

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
023916

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710-999222.
023903

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. පර්චසය රු. 298,​500 සිට. 070-3111333.
023900

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 179,​500/​= සිට නළ ජලය,​ විදුලිය සමග. 0703222888
023918

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500 සිට 0703111555
023922

කුලියාපිටිය ප්‍රදේශයේ සාර්ථකව පවත්වාගෙන යන පොල්කටු අඟුරු ව්‍යාපෘතියක් සමග අක්කර 1 1/​4 පොල් ඉඩම විකිණීමට. 0711143261
025805

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට නළ ජලය සමග. 071-1999888.
023907

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666
023915

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට නළ ජලය සමග. (070-3111555).
023905

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

අක්කර 25ක හොඳින් වැඩුණු පොල් වත්තක් විකිණීමට ඇත. පුත්තලම දිස්ත්‍රික්කයේ ආඩිගම ආදාහේන ග්‍රාමයේ පිහිටා ඇත. (ආණමඩුව-පල්ලම ප්‍රධාන මාර්ගයෙන් හැරී) අක්කර 3/​4 ක වැවක් කාමර 2ක මුර ගෙයක් වයස අවුරුදු 18ක තේක්ක ගස් 2000ක්,​ නිරවුල් ඔප්පු,​ ඉඩමට බැංකු ණයක් ගැනීමට හැක. බ්‍රෝකර් ගාස්තු 3% ගෙවනු ලබයි. විකුණුම් මිල මිලියන 68,​ විමසීම්. 0773-438968.
026000

මාරවිල,​ මාවිල ප්‍රධාන පාරේ 'සුබීසා' වෙන්දේසි ඉඩමෙන් එකම ළඟින් පර්චස් 12(24) අගනා බිම් කොටස් 2 ක් විකිණීමට ඇත. දු.ක. 077-3481468,​ 076-7106255.
025597

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,​000/​-. අදම අමතන්න. 071-1241241.
023906

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

කටුගස්තොට නගර මධ්‍යෙය් (කටුගස්තොට රජයේ රෝහල පිටුපස) මහනුවර නගර සභා සීමාවේ පිහිටි අගනා පර්චස් 48ක මඩ ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු. තෙකලා විදුලිය හා නළ ජලය. පසුගිය අවුරුදු දහය තුළ ඉඩම වගා කර නැත. පර්චසයක් රු. 530,​000 විමසන්න. (071-7090665/​ 081-2054495).
025080

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666
023912

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0715228888
023924

මාතලේ මඩවල උල්පත A9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස්,​ නළ ජලය,​ විදුලිය සමග පර්චසය රු. 175,​000/​- සිට. 0719-444666.
023901

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719-333444.
023894

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර මහනගර සභා සීමාව තුළ පිහිටි පර්චස් 43 ක අගනා ඉඩම/​ නිවස සම්පූර්ණයෙන්/​ කොටස් 2/​3 ලෙස විකිණීමට. මිලියන 35. සාකච්ඡා කළ හැක. 071-4777569.
025692

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
023913

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයට සමීපයෙන් සන්දරවල හන්දියෙන් ඔබ නොසිතූ මිලකට බිම් කොටස් 02 ක්. 20% වට්ටම් සහිතයි. 071-1480480.
023908

ගාල්ල,​ ඉමදූව,​ අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක් අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින්. 0711154154
023919

බද්දේගම නගරයට නුදුරින් අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා යහලදූව වදුරඹ පාරෙන් අගනා බිම් කොටස් 60 ක් පර්චසය රු. 160,​000/​- සිට 20% වට්ටම් සහිතව. 0711-480480.
023897

බිම් කොටසම ලක්ෂ 10 යි. අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට හා සුන්දර වෙල්යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස්. 20% වට්ටම් සහ බැංකු ණය පහසුකම් සහිතයි. (071-9111222).
023904

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 071-1444999.
023914

මාතර නව පරිපාලන නගරය,​ කඹුරුගමුව ලැබීම. සියලු පහසුකම් සහිත බිම් කොටස් 10 ක්. නව උසාවි සංකීර්ණයට හා රෝහලට සමීපයෙන්. 20% (වටටම් සහිතයි) 0711444999.
023910

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල. තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් පර්චසය රු. 129,​000/​- සිට නළජලය හා විදුලිය සමගින්. බැංකු ණය හා පහසුගෙවීමේ ක්‍රම. 20% වට්ටම් සහිතයි. 0711-444999.
023896

හම්බන්තොට නගරයේ 500m දුරින් නවීන පන්නයේ දෙමහල් නිවසක් විකිණීමට තිබේ. පර්. 33.90. වැඩිදුර විමසීම් සඳහා අමතන්න. 0703253507.
025425

ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට කොළඹ දිස්ත්‍රික්කය

651/​36,​ ඇල්විටිගල මාවත,​ නාරාහේන්පිට,​ කොළඹ - 05 යන ස්ථානයේ පිහිටි තෙකලා විදුලිය,​ වතුර හා වැසිකිළි සහිත කුඩා ගොඩනැගිල්ලක් සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුහුණලා ඇති පර්චස් 15 කට ආසන්න භූමිය (සන් ලංකා ඔටෝ ට්‍රේඩර්ස් ආයතනය භාවිතා කළ) බදුපදනම මත ලබාදීමට ඇත. (විමසීම් 0714707975 /​ 0724707974 /​ 0723666427)
024890

ඇනෙක්සිය පැන්ට්‍රිය,​ ශීතකරණය,​ ගෘහභාණ්ඩ,​ නාන කාමරය,​ උණු/​ සිසිල් ජලය,​ ගරාජය,​ වෙනම ඇතුල්වීම 40,​000/​- මාස 3 ක අත්තිකාරම්. බිල්පත් නොමැත. 0714-033750.
024048

කඩුවෙල අංග සම්පූර්ණ දෙමහල් නිවසක් කුලියට දීමට හෝ විකිණීමට ඇත. 011-2537234,​ 077-8901377.
025331

කැස්බෑව,​ බණ්ඩාරගම පාරේ විජිතපුර දෙමහල් නිවසක පහත මාලය කුලියට දෙනු ලැබේ. නිදන කාමර දෙකයි. සාලය,​ පැන්ට්‍රිය,​ කුස්සිය,​ වැසිකිළිය,​ නාන කාමරය,​ බාහිර ගබඩාව,​ ගරාජය සහ ආරක්ෂිත ගේට්ටු. මිල ගණන් සාකච්ඡා කළ හැක. අමතන්න. 0773508498,​ 071-3774538.
025018

කොළඹ 04 - ෂර්බරි ගාඩන්ස් නිදන කාමර 3 හා 5 සහිත සම්පූර්ණ ලී බඩු /​ සම්පූර්ණ වායු සමීකරණය කරන ලද නිවාස මසකට රු. 120,​000/​- සිට ඉහළට. අමතන්න. 0774423800 වැඩි විස්තර සඳහා.
025909

කොළඹ 6 (කොහුවල දුටුගැමුණු වීදිය) නුගේගොඩ කළුබෝවිල ඇවිදින දුරින් වැදගත් පරිසරයක 1 වන මහල නිදන කාමර 2 සහිත අංගසම්පූර්ණ නිවස කුලිය 40,​000/​-. 070-2716096.
025478

ගල්කිස්ස වටරවුම් පාර,​ නිදන කාමර 4,​ නාන කාමර 2,​ අලුතින් නවීකරණය කරණ ලද දෙමහල් නිවසක උඩුමහල් ඒකකය වෙනමම පිවිසුම,​ උපයෝගිතා බිල්,​ සේවිකා වැසිකිළිය වාහන නැවතුම හා අනෙකුත් සියලුම පහසුකම් සමග ගාලු පාරට හා ශාන්ත තෝමස් විද්‍යාලයට ඇවිද යන දුර. 071-8193834.
025622

නුගේගොඩ නාලන්දාරාම පාර කාමර 2 සාලය කුස්සිය බාත්රූම් 1 වාහන නැවැත්වීම් සමග නිවස බදු දීමට ඇත. 0703242931,​ 0112829991.
025063

නුගේගොඩ,​ මිරිහාන,​ විමලවත්ත පාරේ පළවෙනි පටුමගේ,​ නො. 16 ඉහළ මාලයේ කාමර තුනක අනිකුත් පහසුකමැති ඇනෙක්සියක් 0718329210/​ 0773112892/​ 0763427311/​0112856918
024323

නුගේගොඩ,​ මිරිහාන,​ විමලවත්ත පාරේ,​ පළමුවෙනි පටුමගේ,​ නො 16,​ ඉහළ මාලයේ කාමර තුනක අනිකුත් පහසුකමැති ප්‍රධාන නිවස 0773112892,​ 0763427311,​ 0112856918
024320

මාලබේ කොතලාවල ගැමුණුපුර කාමර 02 සහිත අංගසම්පූර්ණ නිවසක් කුලිය දීමට තිබේ. වාහන දෙකක් නැවැත්විය හැක. මාසික කුලිය 40,​000/​-. 0771687538,​ 0774091896.
025467

රාජගිරිය කලපලුවාව එක් නිදන කාමරයක් සහිත සම්පූර්ණ ගෘහ භාණ්ඩ හා ඉඩපහසුකම් සහිත ඇනෙක්සිය ස්ත්‍රී /​ පුරුෂ විධායකයන්ට වායුසමීකරණය,​ උණු ජලය,​ වාහන නැවතුම ඇත. මාසකට රු. 35,​000/​- යි. මාස 4 ක අත්තිකාරම්. 071-7126525,​ 0777-189908.
025586

0716393525/​0757335784 පැලවත්ත/​ ඉසුරුපාය කාමර 3 විශාල නිවස,​ කාර්යාලයක් සඳහා කුලියට/​ බද්දට. 174,​ බස් පාරට 50m. පාසැල් මාවතට මුහුණලා. Parking ඇත.
025790

ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල දඹුල්ල පාරේ දෙකේ කණුව අසල අැනෙක්ස් එකක් කුලියට දීමට ඇත. අමතන්න. 0762974180.
025947

ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට මාතලේ දිස්ත්‍රික්කය

නිවසක් කුලියට දීමට ඇත. රතලවැව,​ මහවෙල,​ මාතලේ. Tel. 071-5600472,​ 077-8416788.
025715

රත්මලාන,​ ගල්කිස්ස,​ අත්තිඩිය යන ප්‍රදේශවලින් නිදන කාමර 2/​3 සහිත නිදහස්,​ වෙනමම පිහිටි නිවසක් කුලියට රු. 40,​000/​- අඩු මුදලකට අවශ්‍යයි. 074-1683344.
025341

Comments