
ගෘහ සේවක සේවා
අඅඅ අඅඅ ඉෂා එ්ජන්සීස් ගෘහ සේවිකා, නැනීවරුන්, සාත්තුසේවිකා, හවුස්බෝයි, විසි වසරක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්“ දෙහිවල පාර බොරලැස්ගමුව. 077-8837387.
023769
ඇබෑර්තු වෛද්‍ය
ගම්පහ පිහිටි ප්‍රසිද්ධ ෆාමසියකට පුහුණු/ නුපුහුණු සේවිකාවන් අවටින් අවශ්‍යයි. C.N.S ෆාමසි, ඔරුතොට පාර, ගම්පහ. 0718350301
024177
ඇබෑර්තු-වෙළඳ/අලෙවිකරණ
කැෂියර් ඇබෑර්තු සඳහා පිරිමි අය අවශ්‍යයයි. ඉංග්‍රීසි කථා කළ හැකි, වයස 55ට අඩු විය යුතුයි. EPF, ETF සහිත ස්ථිර රැකියාවකි. දීමනා සහිත වැටුප 60,000/-. සම්මුඛ පරීක්ෂණ සඳහා 24 සඳුදා හෝ 25 අඟහරුවාදා පෙ.ව.11ට සහතිකවල මුල් පිටපත් සමග පැමිණෙන්න. නො.1, වජිර පාර, බම්බලපිටිය, කොළඹ 04.
024113
කොළඹ 10 පංචිකාවත්තේ පිහිටි වාහන අමතර කොටස් ව්‍යාපාරික ආයතනයකට ලේලන්ඩ්/ ටාටා ඇතුලු අනෙකුත් ඉන්දියන් වාහන අමතර කොටස් පිළිබඳ මනා දැනුමැති සෙල්ස්මන්වරු හා පුහුණු වී වැඩ කළ හැකි අත් උදව්කරුවන් අවශ්‍යයි. ගැහැණු/ පිරිමි වැටුප් හා දීමනා සියලු සහතිකපත් සමග පැමිණ විමසන්න. දු.ක. 0112447227/ 0764074113 බන්දුල ට්‍රේඩිං පුද්. සමාගම, නො. 228, පංචිකාවත්ත පාර, කොළඹ 10.
023285
ඩිරෙක්ට් මාකටින් පළපුරුදු හෝ නුපුරුදු බයික් ලයිසන් හෝ බයික් හිමි අලෙවිකරුවන් කාරනියන් සෑම ප්‍රදේශයකින්ම අවශ්‍යයි. වැටුප දිනකට රු. 5,000/= ට වැඩි 0763628365, 0740662279 වින්රීච් පාදුක්ක.
023154
ලංකාවේ ප්‍රධාන පෙළේ බහු ජාතික සමාගමකට භාණ්ඩ බෙදාහැරීම සඳහා මධ්‍යම පළාතට නුවර හා ඒ අවටින් අලෙවි නියෝජිතයෙකු අවශ්‍යයි. විමසීම්. 0777-260853.
024043
වසර 30 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා වෙළඳ නියෝජිතවරු බඳවා ගනු ලැබේ. අ/ උසස් පෙළ නිම කළ හා පුහුණු නුපුහුණු ඔබට අවස්ථාවයි. රු. 60,000/= ඉහළ වැටුපක් ලබාගත හැකි අතර, කළුතර, රත්මලාන, දෙහිවල, කොළඹ, මීගමුව, වෙන්නප්පුව අවටින් අවශ්‍ය වේ. දු.අ. 0777263954, 0767639155 ලිපිනය නො. 29/5, 4 වන පටුමග, රත්මලාන.
023051
ඇබෑර්තු-ලිපිකරු/ලේකම්වරු
අනුරාධපුර/ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731, 077-4024155.
024141
අප ආයතනයේ කළමනාකරන සහකාර පුරප්පාඩු සඳහා උ/පෙළ සමත් හා සා/පෙළ ගණිතය, සිංහල, ඉංග්‍රීසි ඇතුළුව විෂයන් 4 කට සම්මාන සහිත අවු. 18/25 අතර සුදුසුකම් ඇති අය 23-03-26 දිනට පෙර අයදුම්පත් whatsapp කරන්න. බත්තරමුල්ල අවට විශේෂයි. 072-9166224/ 072-3496659.
023880
කෑගල්ල/ දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072, 0702725731
024130
ගම්පහ/ ජා ඇල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997, 074-2916140.
024151
නුගේගොඩ/ රත්මලාන දිස්ත්‍රික්ක ඇතුළක උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155, 076-1125624.
024146
නුවර/ නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278, 0774024155
024126
බොල්ලත පිහිටි කාර්යාලයක් සඳහා පරිගණක දැනුම ඇති වයස අවුරුදු 50 අඩු සේවක, සේවිකාවන් අවශ්‍ය වේ. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. වැටුප සාකච්ඡා කරගත හැක. 011-2236657, 071-2278261 / 070-4331935.
023956
මහරගම/ හෝමාගම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624, 077-4024155.
024136
රාජ්‍ය නොවන සංවිධානයකට පළපුරුදු අයෙකු සහ ලේකම්වරියක් අවශ්‍යයි. 182, නුවර පාර, ඉඹුල්ගොඩ. පූර්ණ කාලීන/ අර්ධ කාලීන. 077-7797614.
024196
ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
ග්‍රැෆික් ඩිසයින්, යූ ටියුබ්, චැනල් කිරීම පිළිබඳ දැනුම ඇති අය පූර්ණ කාලීන/ අර්ධ කාලීනව අවශ්‍යයි. සාලිය බතික් 182, නුවර පාර, ඉඹුල්ගොඩ. 077-7797614.
024199
ප්‍රධාන පෙළේ ආයතනයක ඔබටත් රැකියා අවස්ථාවක්. මහරගම, පිළියන්දල, බෝකුන්දර අවටින් වයස අවු. 18 - 30 (ගැහැණු/ පිිරිමි) අතර වැටුප් රු. 30,000 සමග පරිගණක ක්‍රියාකරුවන් අවශ්‍යයි. අමතන්න 0777001150, 0718482836
024388
ඇබෑර්තු කාර්මික
අප ආයතනයට ටින්කර්, පේන්ටර් වරුන් අවශ්‍යයි. නවාතැන් සමගින් නුගේගොඩ. 0777-252876.
023625
කාර්මික ඇබෑර්තු - 0332295605 / 076-8222679 / 0777-285861 කර්මාන්තශාලා සඳහා යන්ත්‍රෝපකරණ නිපදවන අපගේ ආයතනයට සැකසුම්කරු - වැද්දුම්කරු (Fabricatior - Fitter), පෑස්සුම්කරු (ARC Welder), සුදු යකඩ පෑස්සුම්කරු (TIG Welder) සහ විදුලි කාර්මික (Electrician) වහාම බඳවා ගැනේ. පළපුරුද්ද සහ දක්‍ෂතාවය මත ඉහළ වැටුප්. වයස 45 අඩු අය පමණක් කථා කරන්න. ලිත්කෝ ඉංජිනියර්ස්, නුවර පාර, මල්වත්ත, නිට්ටඹුව.
023532
ටයර් වැඩ සඳහා සේවකයින් අවශ්‍යයි. කෑම සහ නවාතැන් පහසුකම්. සුසන්ත ටයර් වර්කස් (කහතුඩුව) 071-6757316, 070-6757316.
023756
යතුරුපැදි රිබොරින් රොඩ් සවි කිරීම සහ වෑල් ග්‍රයින් කිරීම සඳහා සේවක ඇබෑර්තු ඇත. රාගම 071-8666763.
024100
ලොක්ද සමග යකඩ කබඩ් අලුත්වැඩියා කළ හැකි අය අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
020451
විදුලි කාර්මිකයන් අවශ්‍යයි. විදුලි ජනක යන්ත්‍ර ඩීසල් එන්ජින්, ඕල්ටර්නේටර්. ඉලෙක්ට්‍රික් මෝටර්වල අලුත්වැඩියා කටයුතු හා ATS පුවරු අලුත්වැඩියා කිරීමේ හා දෝෂ නිවැරදි කළ හැකි විදුලි කාර්මිකයන් අවශ්‍යයි. විද්යුත් තැපෑල - engineering2@esnaallied.com. දුරකථනය - 076-8232301.
024077
විදුලි කාර්මික දැනුම සහිත, වගකීම් දැරිය හැකි, පළපුරුදු, නැවතී වැඩකළ හැකි අය කර්මාන්තශාලාවක් සඳහා අවශ්‍යයි. ඉහළ වැටුප්. 070-1450955.
023947
ඇබෑර්තු මුද්‍රණ
පුහුණු Machine Helpers වහා බඳවා ගනු ලැබේ. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පෙ.ව. 11.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල) 0715343202, 0715361052
023352
ඇබෑර්තු - ඇගළුම් / රෙදිපිළි
තත්ව පාලිකාවන් (QC) සඳහා ඇබෑර්තු ඇත. පුහුණු/ නුපුහුණු (අවුරුදු 18-35 අතර) කාන්තා. පැමිණීමේ දීමනා, අතිකාල දීමනා සහිතයි. ලේබල් මැෂින් ඔපරේටර් - (රොටරි) - (පුහුණු/ නුපුහුණු) පැමිණීමේ දීමනා, ආහාර දීමනා, අතිකාල දීමනා සහ නවාතැන් පහසුකම්. හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම, නො.133/1A, නල්ලවත්ත පාර, මහරගම. දුරකථන. 0112-842764, 0112-842784, 0716-456835. Email : inforhapl@sltnet.lk, inforhouse@sltnet.lk.
024244
බතික් චිත්‍ර ඇඳීම, ඉටි කිරීම, ඩයි කිරීම පුහුණු නුපුහුණු අය අවශ්‍යයි. සාලිය බතික් 182, නුවර පාර, ඉඹුල්ගොඩ. 0777797614
024180
බැද්දගාන ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක් සදහා ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් අවශ්‍යයි. සුව පහසු නවාතැන් පහසුකම් නොමිලේ. අමතන්න. 077-6986155.
024316
ඇබෑර්තු රියදුරු
අපගේ මහරගම නිවසේ සේවයට රියදුරු මහතෙකු අවශ්‍යයි. මාසික වැටුප රු. 50,000/-. 071-9825388, 077-4523894.
024250
අවශ්‍යයි - එන්නත් ලබා නොගත් පිරිමි අයකු හෝ කාන්තාවක් කොල්ලුපිටියේ පිහිටි නිවසේ නඩත්තු කටයුතු සඳහා කඩිසර සුහුරු, අවංක 100% පිරිසිදු, කාර්යශූර අයකු අතුපතු ගෑම්, පිරිසිදු කිරීම්, උද්‍යාන වැඩ කාර් රථය/ අැඳුම් පිරිසිදු කිරීම සඳහා වැඩට හිතැති 100% සාර්ථක අයකු සේවය 100% මා සඳහාම වේ. ඒ වෙනුවෙන් සැමදා ඔබව රැක ගනිමි. වැටුප රුපියල් 35,000/= ජේසු පිහිටයි. 0777684292
022638
ආයතනයක කොළඹ අවට ඩිලිවරි වැඩකටයුතු කරගැනීම සඳහා රියදුරකු සහ සහයකයකු අවශ්‍යයි. සතියේ දිනවල 9.30 - 4.00 ඇතුළත අමතන්න. 0114691932.
023707
බර වාහන රියදුරන්. රු. 55,000.00 කට වැඩි වැටුප්. සැහැල්ලු වාහන. රු. 45,000.00 කට වැඩි වැටුප්. වයස 23-45 අතර. විශේෂ සුදුසුකම්. සා.පෙළ විෂයන් 04 සමත්. අවිඳු : 070-6100154/ ප්‍රීති : 070-6100150. E Mail : winfreight.s@sltnet.lk වින් ෆ්‍රේට් සොලූෂන් පුද්. සමාගම.
024047
භාණ්ඩ ප්‍රවාහන ආයතනයට පිටපළාත්වල ධාවනය සඳහා ලේලන්ඩ් ටාටා අඩි 20 ටැංකි ලොරි රථ සඳහා දක්ෂ රියදුරන් අවශ්‍යයි. පොලිස් වාර්තාව අනිවාර්යයි. බර වාහන බලපත්‍රය අවු. 5 ට වැඩිය තිබිය යුතුය. වැටුප 75,000 වැඩි. වයස අවු. 40 ට අඩු. 0740940400
024163
රියදුරන් අවශ්‍යයි. අප ආයතනය සඳහා බර වාහන රියදුරන් බඳවා ගනු ලැබේ. වැටුප රු. 47,000/= ඉහළ වැටුපක් උපයාගත හැකි අතර, කළුතර, වාද්දුව, පානදුර, මොරටුව, රත්මලාන, ගල්කිස්ස, කොළඹ, මීගමුව, වෙන්නප්පුව අවටින් අවශ්‍ය වේ. ඔබත් බර වාහන රියදුරෙක් නම් දැන්ම අමතන්න. 0777263954, 0767639155 ලිපිනය 29/5, 4 වන පටුමග, රත්මලාන, නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්.
023053
රියදුරන් උවමනාකර තිබේ. සුදුසුකම් වයස අවු. 45 ට අඩු නැවතී වැඩ කිරීමට කැමති බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල/ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3500/= යි. දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩි වේ. සම්මුඛ පරීක්ෂණ 2023.04.24 (සඳුදා) සහ 2023.04.25 (අඟහරුවාදා) දිනයන්හි ප.ව. 12.00 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (pvt) Ltd, නො. 88/1, රජමල්වත්ත පාර. මෝදර, කොළඹ 15. අමතන්න. 0756950418, 0766424832 (ලහිරු) (උදේ 8.30 ත් රාත්‍රී 7.00 ත් අතර පමණක් අමතන්න)
024070
රියදුරන් - mahindra Maxi Truck ලොරියක් සඳහා රියදුරෙකු අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. (අවු. 45 ට අඩු) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (මරදාන ආනන්ද විද්‍යාලයට යාබද) ටෙලි 0715343202/ 0715361052
023356
ඇබෑර්තු ගෘහසේවය
අවශ්‍යයි - ගෘහ පාලිකාවක් ලෙස සේවයට කාන්තාවක ඉවුම් පිහුම් හා පිරිසිදු කිරීම් සමග වැඩිහිටි දෙමාපියන්ගෙන් එක් අයකු බලාකියා ගැනීම සඳහා. වැල්ලවත්ත. 0703813221, 0703366237
024203
අවුරුදු 3 ක් වයස කුඩා දරුවෙකු බලා ගැනීමට, මිත්තණියට සහය වීමට අවු. 35-55 අතර වයසේ කාන්තාවක් අවශ්‍යයි. ගල්ගමුව, ගම්පහ, යක්කල අවටින් නතර වීමට හැකි අය විශේෂයි. 071-0606869.
024207
අවු. 86 ක් වයසැති පිරිමි අයෙකු බලාගැනීමට සහ දෙදෙනෙකුට කෑම උයාගත හැකි සහ ගෙදර සුද්ද පවිත්‍ර කර ගැනීමට හැකි අවු. 35 - 55 ත් අතර පිරිමි කෙනෙකු අවශ්‍යයි. 076-5496309 / 0112820111.
023688
කුරුණෑගල වෛද්‍යවරයෙකුගේ නිවසේ නැවතී සේවය කිරීමට මැදිවියේ ගැහැණු අයෙක් අවශ්‍යයි. වැටුප 35,000/-. 0773-166172, 0718-169041, 0714-288710.
023887
කොළඹ ප්‍රදේශයේ නිවසකට නැවතී ඉවුම් පිහුම් කටයුතු සඳහා කාන්තාවක් සොයයි. (කොළමින් පිට විශේෂයි). වැටුප රු. 40,000/-. 077-4056105.
023962
කොළඹ රාජගිරියේ නිවසක නැවතී ඉහුම් පිහුම්, ගේ දොර වැඩ කිරීමට පළපුරුදු පිරිමි පුද්ගලයකු අවශ්‍යයි. වැටුප 30,000/-. දු.ක. 0777-736213, සේනක ඒකනායක මහතා, නො.175/34, M. සේනානායක මාවත, නාවල.
024099
කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිවසේ නැවතී සේවය කිරීමට මැදිවියේ ගැහැණු අයෙක් අවශ්‍යයි. වැටුප 35,000/-. 071-8667072, 071-8667071.
023888
ගම්පහ නගරයේ නිවසක නැවතී ආහාර පිසීමට වයස 45 - 55 අතර නිරෝගී සහ පළපුරුදු කාන්තාවක් අවශ්‍යයි. ග්‍රාම සේවක සහතිකය සමග අමතන්න. 0776318953
024183
ගම්පහ විජය පාරේ නිවසකට දිනපතා පැමිණ සේවය කිරීමට කාන්තාවක් අවශ්‍යයි. 0715271627, 0719756535
024185
ගල්කිස්ස නිවසක කෑම පිසීමට සහ වෙනත් වැඩට සේවකයෙක් අවශ්‍යයි. කෑම නවාතැන් ඇත. වයස 50 - 60 අතර. 0773318563, නො. 1, සිල්වා පටුමග, වටරප්පල පාර, ගල්කිස්ස.
023632
ගෘහ සේවිකා නාවල කොස්වත්ත. දිනපතා පැමිණෙන්න. 071-9074141.
023816
ජාඇල පහසුකම් සහිත තනි පුද්ගලයකුගේ නිවසට පවුල් බරින් තොර සේවිකාවක් උවමනාය. විස්තර සඳහා අමතන්න. 071-2231060.
023527
දෙහිවල නැදිමාල ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් සහිතයි. පඩිය 45000/-. දුරකථන 0777-813893 හෝ 0773-207603.
021761
දෙහිවල නැදිමාල ගෘහ සේවිකාවක් සහ සාත්තු සේවිකාවක් අවශ්‍යයි. පඩිය එක් අයෙකුට 45000/-. දුරකථන. 0777-813893 හෝ 077-3207603.
021756
දෙහිවල නැදිමාල සාත්තු සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් දෙනු ලැබේ. පඩිය 45000/-. දුරකථන : 0777-813893 හෝ 077-3207603.
021759
නිවසක නැවතී සේවය කිරීම සඳහා නිරෝගිමත් ඉවුම් පිහුම් කටයුතු දන්නා පළපුරුදු ගෘහසේවිකාවක් අවශ්‍යයි. අංක 240/3, ටොරින්ටන් ඇවනියු, කොළඹ. 071-4434571.
024333
නිවසක සේවය සඳහා කාන්තාවක් අවශ්‍යයි. නාවින්න, මහරගම. දු.ක. 077-2445113, 077-2445005.
024102
නිවසේ සිට නතර වී හෝ උදේ හවස පැමිණ නිවසේ වැඩට සහය විය හැකි කාරුණික කාන්තාවක් අවශ්‍යයි. ගොඩගම, හෝමාගම. 071-8614965.
024071
නුගේගොඩ පිහිටි නිවෙසක් සඳහා ගෘහ සේවිකාවක් අවශ්‍යව ඇත. අවම 30,000/- ක මාසික වැටුප. අමතන්න. 077-4084824.
023631
පළියන්දල නිවසක නැවතී කෑම පිසීමට සහ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කන්තාවක අවශ්‍යයි. වැටුප 45,000/-. කරුණාකර අමතන්න. 070-5653685.
024039
බද්දේගම වැඩිහිටි නිවාසයට ඉවුම්පිහුම් කටයුතු වලට කාන්තාවක් සහ ක්ෂෙත්‍රෙය් යෑමට පිරිමි අය අවශ්‍යයි. 070-3318641, 077-5509641.
023928
බම්බලපිටියේ කුඩා පවුලකට ගෙදර වැඩ කිරීමට දිනපතා ඇවිත් යා හැකි ගෘහ සේවිකාවක් අවශ්‍යයි. Call 0777782890, SMS 077756396.
023761
මහනුවර හෙදි ගුරුවර නිවසක බබෙකු බලා ගැනීමට 18 - 55 කාන්තාවක් අවශ්‍යයි. ආරක්‍ෂිතයි. ඕනෑම ප්‍රදේශයකින් 35,000/-. 071-4500573.
023951
මහරගම පිහිටි බංගලාවක ඉවුම් පිහුම් වැඩ කිරීමට දක්ෂ පළපුරුදු කාන්තා හෝ පිරිමි කෝකිවරයෙකු අවශ්‍යවේ. නැවතී වැඩකළ යුතුවේ. වයස අවු. 50 අඩුවිය යුතුය. කෑම බීම, නවාතැන් සමග වැටුප රු. 60,000/- විමසීම්. 077-2242225, 077-2242238.
024255
රත්මලානේ නිවසකට නැවතී සේවයට වයස අවු 50-60 අතර, කාන්තාවක් බොරලැස්ගමුව, මොරටුව, කටුබැද්ද අවටින් සොයයි. 074-3347330.
024105
වත්තල මාබෝල පිහිටි තට්ටු 3 නිවසකට නිවස පිරිසිදු කිරීමට සහ ඉවුම් පිහුම් කටයුතු සඳහා සහාය වීමට සේවිකාවක් අවශ්‍යයි. වයස අවුරුදු 50 අඩු. වැටුප රු.35,000/- සමග ආහාර සහ තවාතැන්. නිවසේ නැවතී වැඩ කිරීමට හැකි අය ඉල්ලුම් කරන්න. උදේ 8 සිට සවස 5 දක්වා. අමතන්න. 077-3000469, 076-6953302.
024090
වයස අවුරුදු 25 - 40 අතර මාස 6 සිට අවුරුදු 2 ක දක්වා වයසැති ළදරුවන් බලා ගැනීම පිළිබඳව අවම වශයෙන් දෙවසරක පළපුරුද්ද සහිත සෞඛ්‍ය සම්පන්න, එන්නත් ලබාගත් නැනීවරියක් අවශ්‍යයි. නිවාඩු මාස 2 කට පසු දින 4 ක නිවාඩු. පූර්ණ කාලීන රැකියාව. නැවතී සේවය කළහැක. වැටුප රු. 50,000/- ත් 60,000/- ත් අතර. ඉතා ඉක්මනින් අමතන්න. ඩිලුක්ෂාන් ජයසිංහ, විමසුම් අංකය : 071-7555448, 0777-763440
023543
වාද්දුව නගරය තුළ ඇති නිවසකට සම්බන්ධ වත්ත පිරිසිදු කිරීම, සුළු භෝග වැවීමට දැනුම ඇති සහ අනෙකුත් වැඩ සඳහා ද, එම ගෙදර රසවත්ව කෑම පිසීමට අවු 40 ත් 45 ත් අතර, විවාහ සහතිකය ඇති අවංක නිහතමානී යුවළක් නැවතී සේවය කිරීමට අවශ්‍යයි. පළපුරුද්ද අනුව වැටුප ඉල්ලුම් කළ හැක. වැඩි විස්තර සඳහා ඉහත සඳහන් සුදුසුකම් ඇති අය පමණක් පහත සඳහන් දුරකථන අංකයෙන් පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර අමතන්න. දුරකථනය - 038-2232630
023598
වෛද්‍යවරියක් සහ ඇයගේ ස්වාමියා පමණක් සිටින නිවසට නැවතී වැඩ කිරීමට හැකි කාන්තාවක් අවශ්‍යයි. හොඳ වැටුප්. 0716669333
022983
හෙද සේවයේ නියුතු හෙදියකගේ ළමයින් දෙදෙනා බලන මවට අත්උදව්කරුවෙකු ලෙස නිවසේ නතර වී වැඩ කිරීමට කැමති අවුරුදු 50 ඉක්ම වූ කාන්තාවක් සොයයි. කඩවත, කිරිල්ලවල. 0777278979
024239
(Nanny) අවශ්‍යයි - කොළඹ 07 නිවසක අවුරුදු 2.5 දැරියක් බලා ගැනීම සඳහා අවුරුදු 40 ට අඩු කාන්තාවක් සොයයි. වැටුප රු. 35,000/- සමග නවාතැන් සහ කෑම සපයනු ලැබේ. දුරකථන. 077-1555096.
023768
ඇබෑර්තු හෝටල් /බේකරි
අප ආයතනයට පළපුරුදු මැනේජර්වරු, ගිණුම් ලිපිකාරවරුන්, සුපරීක්ෂකවරු, කැෂියර්වරු, බාමන්වරු, ස්ටුවර්ට්වරු, රූම් බෝයිවරු, චයිනිස් / තායි/ ඉන්දියන්/ කෝකිවරු (Chef / Cook) රයිස් ඇන්ඩ් කරි කෝකිවරු, ආප්ප, කොත්තු, බාස්වරු, අත්උදව්කරුවන් අවශ්‍යයි. පළපුරුද්ද අත්‍යාවශ්‍ය වේ. හොටෙල් කැනිරා, 155/22, තලවතුගොඩ පාර, පිටකෝට්ටේ. 0714644666
023533
අවශ්‍යයි- පිළියන්දල පිහිටි, සංචාරක මණ්ඩලය අනුමත කළ A ශ්‍රේණියේ හෝටලයක් සඳහා සාමාන්‍යාධිකාරීවරයකු, කෝකිවරයෙකු, චෙෆ් ඩිපාටිවරයකු, කොමි 1, ස්ටුවර්ඩ්වරයකු, බැන්ක්වට් සුපර්වයිසර්, හවුස්කීපර්, බැන්ක්වට් අලෙවි විධායක, ගබඩා පාලක, පිළිගැනීමේ නිලධාරී හා අයකැමි, විදුලි කාර්මික, මල්කරු (Florist) විවෘත සම්මුඛ පරීක්ෂණ සඳහා කරුණාකර අමතන්න.071-2395986.
024055
කොළඹ පිහිටි ප්‍රධාන කඩදාසි බෑග් නිපදවන ආයතනය කම්කරු වැඩ අවස්ථා. මුද්‍රණ දැනුමක් තියෙන අයටත් වැඩ අවස්ථා මැසින් ක්‍රියාකරවන්නන්ටත් වැඩ අවස්ථා ඇත. මාසික වැටුප 35,000/- කට ඉහළ. දැනුවත්කම අනුව පඩි ගෙවීම. EPF / ETF දීමනා ඇත. දහවල් ආහාර හා නවාතැන් පහසුකම් ඇත. ප්‍රවාහන පහසුකම් ඇත. පිරිමි අයට පමණයි. වයස අවුරුදු 18 - 45 අතර. විමසීම් දුරකථන අංකය : 0012520450 / 078-7149508, 077-3757307 උදේ 8.00 පස්වරු 5.00 දක්වා.
023825
කොළඹ පිහිටි සංචාරක ලැගුම්හලකට කාමර පිරිසිදු කරන්නන් හා සුපවයිසර් වරයෙක් වහාම අවශ්‍යයි. Call : 076-5922707, 077-6032042.
024025
දක්ෂ චයිනිස් කෝකිවරුන් හා බේකරි බාස්වරුන් මේස වැඩකරුවන් අවශ්‍යයි. ඉහළ වැටුප්. මාකඩේ බේකරිය ඌරාපොල. 076-1069407.
023808
දර පෝරණුවක් සඳහා පෝරණු වැඩ දන්නා බාස්වරු අවශ්‍යයි. ඉඳුම් හිටුම්, ඉහළ වැටුප්. 031-2223258, 077-7030079, 077-8427619.
024068
දෙහිවල පිහිටි ප්‍රධාන පෙළේ පවුලේ ආපන ශාලාවක් සඳහා උද්යෝගිමත්, කාර්යශූර, දිරිමත් අභිප්‍රේරිත හොට් කිචන් කෝකිවරයකු අවශ්‍යයි. ඔහුට ශ්‍රී ලාංකික, චීන ආහාර පාන පිළිබදව පළපුරුද්ද තිබිය යුතු අතර Combi උදුන් පරිහරනය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් තිබිය යුතුය. මේ සඳහා යෝග්‍යතාවය ලබන සුදුසු අයදුම්කරුහට මේම ක්‍ෂෙත්‍රයේ ගෙවනු ලබන වැටුපට වඩා ඉහළ වැඩුපක් හිමිවේ. කථාකර 077-9197661 වැඩි විස්තර සඳහා අමතන්න.
023774
නිට්ටඹුව සුපිරි පේස්ට්‍රි ෂොප් එකක් සඳහා සියලුම වර්ගයේ පේස්ට්‍රි, බනිස්, පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සෑදීමට දන්නා අයකු අවශ්‍යයි. * ඉහළ වැටුප්, * දීමනා. දු.ක. 0777-768981.
023529
පාදුක්ක පිහිටි වෙඩින් හෝල් සහිත නිවාඩු නිකේතනයක් සඳහා ආරක්ෂක නිලධාරීන් හා Ste Ward අවශ්‍යයි. 0777749069/ 0114373838
024272
පානදුර ප්‍රධාන පෙළේ ගෑස් අවන් බේකරියකට පාන්, කේක් ඇතුළු සියලුම බේකරි කෑම සෑදීමට දක්‍ෂ බාස්වරුන් අවශ්‍යයි. 076-7685577, 077-7104586.
023811
පානදුර හෝටලයකට රයිස් බාස්, වේටර්, තේ පැන්ට්‍රියට, කෑම පැන්ට්‍රියට සේවකයින් අවශ්‍යයි. 0776657922, 0773027922
023602
මහරගම පිහිටි වෙඩින් හෝල් සහිත A ශ්‍රේණියේ හෝටලයක් සඳහා Steward, Room boy, Pool attendant අවශ්‍යයි. 0777784080/ 0112847465
024267
මාලඹේ සහ අතුරුගිරිය අවන්හල් සඳහා ඩොෆ් කුක් චයිනීස් ආප්ප සහ රොටී පිටි වැඩ දන්නා බාස්වරුන් සහ වෙළඳ සේවක සේවිකාවන්ද අවශ්‍යයි. ඉඳුම් හිටුම් සහ කෑම බීම සපයනු ලැබේ. 072-3544011, 071-4252153, 077-5337000.
023393
මොරටුව ගෙස්ට්හවුස් සඳහා සියලුම කාර්යයන් කළ හැකි පවුල් බරින් තොර භාරකරුවකු අවශ්‍යයි. තම ආහාර සපයා ගැනීමට සහායට අවශ්‍ය නම් භාර්යාවන්ටද නතර වීමට පහසුකම් ඇත. 0777374048, 0776455834
023585
යක්කල ප්‍රදේශයේ බේකරියක් සඳහා පළපුරුදු දක්‍ෂ බේකරි සහ ෂෝටීස් බාස්වරුන් අවශ්‍යයි. සිත්ගන්නා සුළු වැටුප්. 075-8440314, 077-1756773.
023873
යක්කල ප්‍රදේශයේ බේකරියක් සඳහා පළපුරුදු දක්‍ෂ බේකරි සහ ෂෝටීස් බාස්වරුන් අවශ්‍යයි. සිත්ගන්නාසුළු වැටුප්. 075-8440314, 077-1756773.
023890
යක්කල හෝටලයකට චයිනීස් සහ රයිස් ඇන්ඩ් කරි, කොත්තු, ෂෝටීස්, ආප්ප කෝකිවරුන් සහ වේටර්වරුන් අවශ්‍යයි. 076-4595572.
024210
රයිස්, කොත්තු දැමීම සඳහා කෝකිවරුන් අවශ්‍යයි. වැඩි දුර විස්තර සඳහා විමසන්න. මීගමුව, බඩල්ගම. 077-3085266.
024037
රැකයා ඇබෑර්තු- පුහුණු චීන සූපවේදීන්, පුහුණු නුපුහුණු ස්ටුවඩ්, පුහුණු නුපුහුණු රූම්බෝයී, පුහුණු නුපුහුණු මුළුතැන්ගෙයි සහයක, පුහුණු මුදල් අයකැමි. ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ. සම්මුඛ පරීක්ෂණය 25 අප්‍රේල් 2023 දින උදෑසන 11.00 ට පහත ලිපිනයේදී පැවැත්වේ. හොටෙල් ෆ්ලවර් ගාඩන්, නො14, වැල්ලදේවාල පාර, උණවටුන දු.ක. 091-2225286.
024022
වහාම අවශ්‍යයි- දෙහිවල පිහිටි පවුලේ අවන්හලක් සඳහා රයිස් ඇන්ඩ් කරි කෝකිවරයකු සියලු මාදිලියේ ශ්‍රී ලාංකික එළවලු ආහාර වැඩි වශයෙන් ගමේ ආකාරයට පිළියෙල කිරීමට හැකි විය යුතුය. මාසිකව ගෙවනු ලබන දිනක වැටුප රුපියල් 4000/=. රාජකාරී වේලාවන් තුළ ආහාර පාන සමග නවාතැන් සැපයේ. කරුණාකර අමතන්න. 0779197661
024157
සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත කොස්ලන්ද හෝටලයක ඇබෑර්තු- හෝටල් කළමනාකරු - වසර 5ක වැඩ පළපුරුද්ද. කෝකි- කෝකියකු ලෙස වසර 3ක වැඩ පළපුරුද්ද. ඔබේ ජීව දත්ත bandarajinath@gmail.com වෙත ඊමේල් කරන්න. විමසීම්.076-3453599.
023758
ඇබෑරතු වතුවැඩ
උත්සව ශාලාවක ගෙවත්තේ වැඩට, මහන්සි වී වැඩ කළ හැකි මැදිවියේ අයෙකු අවශ්‍යයි. මාස තුනකට වරක් ගෙදර යාමට කැමති නිදහස් අයෙක් 0766139719, 0912258402
023589
කුඩා පැළ සහිත පොල් වත්තක නැවතී වැඩ කළ හැකි දෙදෙනෙකු සොයමි. (ස්වාමියා හා භාර්යාව) දක්ෂතාව හා වැඩ කිරීමේ හැකියාව මත වැටුප් සාකච්ඡා කරගත හැක. 071-2733526, 076-4343923.
023954
කුලියාපිටිය, ගණේමුල්ල පිහිටි ගොවිපළවල් සඳහා කම්කරු පවුල්, වැඩ පරීක්ෂකවරුන් හා විදුලි කාර්මිකවරුන් අවශ්‍ය වේ. ජාතික හැඳුනුම්පත අනිවාර්ය වේ. නවාතැන් පහසුකම් නොමිලේ. වැටුප සාකච්ඡා කරගත හැක. 011-2236657 / 071-2278261 / 070-4331935.
023957
පොල් වත්තක වැඩ කිරීමට පවුලක් අවශ්‍යයි. 0765593065
023599
බණ්ඩාරගම මල්පැළ තවානකට සේවක/ සේවිකාවන් අවශ්‍යයි, පිරිමින් සඳහා නවාතැන් පහසුකම් ඇත. 071-8118652, 077-4476741, 038-2290627.
024107
මදුරන්කුලියේ පොල්වතු සඳහා සේවක පවුල් අවශ්‍යව ඇත. විමසීම්. 077-2291010.
023885
මැදමහනුවර වතුවැඩ දන්නා මැදිවියේ අසරණ පවුලක් සඳහා නිවසක් සාදා ගැනීමට පර්. 10 ඉඩමක් පරිත්‍යාග කරමි. 075-9900370.
023932
මීගමුවේ වත්තක වැඩකිරීමට අවු. 35 - 50 පමණ වයස වතු වැඩට දක්ෂ පවුලක් (ජෝඩුවක් අවශ්‍ය වේ. අමතන්න. 0777765772
023205
රත්නපුර දිස්ත්‍රික්කයේ අක්කර 12 ක පොල් ඉඩමක් බලාකියා වැඩපල කරගෙන නැවතී සිටිය හැකි අයකු අවශ්‍යයි. ඉහළ පඩි. 077-3988235.
023943
වතු සුපවයිසර්වරුන්, වතු කොන්දොස්තරවරුන් සහ මුරකරුවන් අවශ්‍යයි. 2023-04-26 බදාදා දින පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා ජාතික හැදුනුම්පත ග්‍රාම සේවක සහතිකය ඇතුළුව සියලුම සහතිකවල මුල් පිටපත් සමඟ පහත ලිපිනයට පැමිණෙන්න. සී/ස ජානක බෝගොල්ලාගම සහ සමාගම, නො.65/1, කොළඹ පාර, කුරුණෑගල. දුරකථන අංක : 077-7582624/ 077-1082529.
023886
වාද්දූවේ පැළ තවානක වැඩට කෘෂිකාර්මික කටයුතු පළපුරුදු සේවකයෙකු අවශ්‍යයි. යුවලක් වුවද සලකා බැලේ. නවාතැන් පහසුකම් ඇත. 077-4013242.
023638
ඇබෑර්තු - මේසන්වරු /බඩුබාස්වරු
අතුරුගිරියේ වැඩ බිමකට දක්ෂ කම්බි බාස්, ගෝලයින් උවමනා කර ඇත. බාස් 3,500/= ගෝල 2,500/= නවාතැන් පහසුකම් ඇත. OT ඇත. 0714611298, 076-1746375
023591
ප්ලේන් බාස් සහ මේසන් බාස් ගෝලයන් අවශ්‍යයි. අමතන්න. 0778883039
023552
පොටි සහ වෝටර් බේස් එකට කළහැකි බාස්වරුන් ෆිනිෂින් බාස්වරු, වඩුබාස්වරු අවශ්‍යයි. 0777-311468, 071-8475041.
015697
ඇබෑර්තු කම්කරු
ගම්පහ නිවසක කුඩා එළවළු කොටුවක් පවත්වාගෙන යාමට ඉතා හොද දැනීමක් ඇති අවුරුදු 55 ට වැඩි කම්කරුවෙක්, කෑම නවාතැන් සමග රු. 30,000/-. වැටුපකට අවශ්‍යයි. 077-5804148, 071-3010450.
024211
ඇබෑර්තු විවිධ
අවිස්සාවේල්ල, කොග්ගල ආයෝජන කලාපවල පිහිටි කර්මාන්ත ශාලා සඳහා ආරක්ෂක නිලධාරීන් / නිලධාරිනියන් බඳවා ගැනේ. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ හෝ පුද්ගලික සේවයේ පළපුරුද්ද ඇති අයවලුන්ට ඉතා ඉහළ වැටුප්. සෑම මසකම 10 වන දින වැටුප් 25 වන දින අත්තිකාරම් මුදල්. අමතන්න. අවිස්සාවේල්ල - 0779168202 කොග්ගල - 0761302527
024288
ආරක්ෂක නිලධාරි ඇබෑර්තු අලුත්ගම, ගල්කිස්ස, රත්මලාන, රාජගිරිය, නාවල, යුනියන් පෙදෙස, කැලණිය, පානදුර, මතුගම, වාද්දුව, කොල්ලුපිටිය, ඉංගිරිය, හොරණ, කොටහේන, බත්තරමුල්ල, නුගේගොඩ, බණ්ඩාරගම, උඩවලව හා කොළඹ අවට. CSO/OIC/SSO/JSO/LSO කඩිනමින් බඳවා ගැනේ. 0755-331815, 0773-404222, 0773-405991, 0773-452776, 0112-739837.
020426
ආරක්ෂක නිලධාරී / OIC - වැටුප් රු. 45,000/= අපාර්ට්මන්ට් රාජකාරී - ගල්කිස්ස, වැල්ලවත්ත, කොල්ලුපිටිය, බම්බලපිටිය, කිරුලපන, හැව්ලොක් ටවුන්. 0772205009. ස්පෙෂල්ගාඩ් සර්විසස්, දෙමටගොඩ.
023656
කටුනායක, ඒකල, පන්නල යන ප්‍රදේශවල පිහිටි කර්මාන්තශාලා සඳහා ආරක්ෂක නිලධාරීන්/ නිලධාරිනියන් බඳවා ගැනේ. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ හෝ පුද්ගලික සේවයේ පළපුරුද්ද ඇති අයවලුන්ට ඉතා ඉහළ වැටුප්. සෑම මසකම 10 වනදින වැටුප්. 25 වන දින අත්තිකාරම් මුදල්. අමතන්න. 0742423337/ 0769618904
024280
කර්මාන්තශාලාවකට ප්ලාස්ටික් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින්වල මෝල්ඩ් මාරු කිරීම, සෙටින් සෑදීම වැනි වැඩ දන්නා අය ආහාර නවාතැන් සමග ස්ථිර රැකියාවක් සඳහා පැමිණෙන්න. අංක 36බී, එස්.ද.එස් ජයසිංහ මාවත, කළුබෝවිල. 0777-190907.
023872
කැලණියේ පිහිටි අපගේ ආයතනයට වයස අවුරුදු 35ත් 55ත් අතර පිරිසුදු කරන්නන් අවශ්‍යයි. 077-7995153, 077-9911587.
023877
කොළඹ අවටින් සුළු සේවකයෙක් සාප්පුවකට අවශ්‍යයි. අමතන්න. 0777-362163.
024359
කොළඹ ප්‍රදේශයේ පිහිටි තානාපති කාර්යාල හා ප්‍රසිද්ධ පුද්ගලික ආයතන සඳහා ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනේ. ත්‍රිවිධ මුදාවේ හා පොලිසියේ හෝ පුද්ගලික සේවයේ පළපුරුද්ද ඇති අයවලුන්ට ඉතා ඉහළ වැටුප්. සෑම මසකම 10 වන දින වැටුප්. 25 වන දින අත්තිකාරම් මුදල් වැටුප රු. 45,000/= සිට ඉහළට. අමතන්න. 0766427403, 0769618904
024293
ගම්පහ නගරයේ නවාතැන් පහසුකම් සපයන ස්ථානයක නැවතී සේවය කිරීමට නිදහස් මැදිවියේ අඹුසැමි යුවලක් අවශ්‍යයි. 071-3240225.
024214
ගොවිතැන් වැඩ හොඳින් දන්නා අය ඕවිටකට සහ වෙනත් වැඩ සඳහා අයද පැමිණෙන්න. අංක 36බී, එස්.ද.එස්. ජයසිංහ මාවත, කළුබෝවිල. 0777-880770, 0777-190907.
023883
තේ/ රබර් වත්තක් පාලනයට පළපුරුදු නතරවී වැඩ කිරීමට රියදුරු බලපත්‍ර ඇති කෙනෙක් අවශ්‍යයි. 071-6994933.
024248
දිවයිනේ ප්‍රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයට පහත ශාඛාව සඳහා ඇබෑර්තු ඇත. නාරාහේන්පිට ශාඛාව පුරප්පාඩු වූ තනතුරු : පාරිභෝගික සේවා සහකාර බෙදාහැරීමේ නියෝජිත, අමතන්න රුසිරු මහතා - 0777603030, ආකර්ෂණීය වැටුප් සහ දීමනා රැසක් සමගින්, ඩොමෙස්ටික් එක්ස්ප්‍රස් පුද්ගලික සමාගම.
024511
දිවයිනේ ප්‍රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයට පහත ශාඛාව. සඳහා ඇබෑර්තු ඇත. නාරාහේන්පිට ශාඛාව පුරප්පාඩු වූ තනතුරු පාරිභෝගික සේවා සහකාර, බෙදාහැරීමේ නියෝජිත. අමතන්න. රුසිරු මහතා 0777603030 ආකර්ෂණීය වැටුප් සහ දීමනා රැසක් සමගින් ඩොමෙස්ටික් එක්ස්ප්‍රස් පුද්ගලික සමාගම.
024290
දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 075-5331815.
020425
නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි දැන්වීම් ප්‍රචාරන හා ඩිජිටල් මුද්‍රණ සමාගමකට පළපුරුදු පරිගණක ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන්, වෑද්දුම්කරුවන්, බරවාහන රියදුරන්, මුද්‍රණ සහයකයින් (ඩිජිටල්) සහ අත්උදව්කරුවන් වහාම අවශ්‍යයි. ඉහළ වැටුප්. ලක්නාත් 074-0512588, දමිත් - 077-3428425.
023554
ප්‍රමුඛ පෙළේ විගණන සමාගමක සෝදුපත් බලන්නකු (Proof Reader) සඳහා ඇබෑර්තුවක් ඇත. ඉංග්‍රීසි භාෂා සහතිකය හෝ ඩිප්ලෝමාව සහිත විශිෂ්ඨ ව්‍යාකරණ දැනුමැති සමාන ක්ෂේත්‍රයක විශේෂයෙන් ලිපි ලේඛන සමාලෝචනය කිරීමේ පෙර පළපුරුද්ද සහිත අයකු විය යුතුය. විශ්‍රාමික අයටද අයදුම් කළ හැකිය. විෂය තීරුවෙහි "පෲෆ්රීඩර්" යනුවෙන් සඳහන් කොට ඔබේ ඇමතුම් අංක පිළිබඳ විස්තර සමග ජීව දත්ත careers@bdo.lk විද්යුත් තැපෑලට යොමු කරන්න.
022975
පිටකොටුව ඉලෙක්ට්‍රොනික් ආයතනයකට විදුලි කාර්මිකයෙකු හා පිරිමි අත්අදව්කරුවකු අවශ්‍යයි. NO, 51/B, පළමුවන හරස් වීදිය, පිටකොටුව.
023458
පිළිගත් පෞද්ගලික ආයතනයක රැකියා පුරප්පාඩු ඇත. කළමනාකාර තනතුර පුහුණු නුපුහුණු ඉහළ වැටුප්. මාතර දිස්ත්‍රික්කයෙන් පමණයි. විමසීම් 077-3640310.
024063
බොරලැස්ගමුව පෞද්ගලික ආයතනයක කාර්යාල සහයක තනතුර සඳහා මෝටර් සයිකලයක් හිමි අවු. 35 ට අඩු අයදුම්කරුවෙකු අවශ්‍යයි. අමතන්න. 077-8853359 තිලංක.
023952
සම්බන්ධීකරණ නිලධාරී, සංචාරක නිලධාරි (VO) තනතුරු S. G. ආරක්ෂක සේවය, කොළඹ 09. වැටුප රු. 45,000/= විශේෂ දීමනා. 0772205009
023655
හැටන් හා ත්‍රිකුණාමලය ප්‍රදේශවල පිහිටි ප්‍රසිද්ධ කර්මාන්ත ශාලා සඳහා ආරක්ෂක ඇබෑර්තු. ඉතා ඉහළ වැටුප්. ආහාර පාන නොමිලේ. සහන මිලට. නවාතැන් සැපයේ. සෑම මසකම 10 වන දින වැටුප් 25 වන දින අත්තිකාරම් මුදල්. ඉතා ඉහළ වැටුප්. අමතන්න. හැටන් : 0769027928/ 0767715790 ත්‍රිකුණාමලය : 0761810531
024284
071-8653781 ආරක්ෂක ඇබෑර් තූ - ගෝනපොල, හොරණ, බණ්ඩාරගම, හෝමාගම, කටුකුරුන්ද, පානදුර, මොරටුව, රත්මලාන, බම්බලපිටිය, දෙහිවල, වැල්ලවත්ත, කොල්ලුපිටිය, කටුනායක, මීගමුව, තොටළඟ, රනාල, බත්තරමුල්ල, රාජගිරිය, හොරණ. 071-8379981 පානදුර - 070-4545051, රත්මලාන. 070-6991637 රාජගිරිය. 071-2125238 කොළඹ - 071-8653780 කාර් යාලය - 071-8653778, 070-6655331, 070-4040899, 076-8171053.
023815
රැකිරක්ෂා උවමනායි
පළපුරුද්ද වසර විස්සයි. අවංක මහත්මා කෙනෙකු ළඟ රියදුරු රැකියාවක් සොයමි. අමතන්න. 071-3140268.
023764
වයස අවු. 53 ක් වන මා රියදුරු රැකියාවක් සොයමි. බර වාහන බලපත්‍රය ඇත. කොළඹ සහ පිට පළාත්වල රිය පදවා අවු. 15 ක පමණ පළපුරුද්ද ඇත. ගල්කිස්ස 0772569019, 0114281470
023693