
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය අධිවේගී පිවිසුමට මීටර් 900 ක දුරින් සුන්දර වෙල්යායකට යාබදව කාපට් මාර්ගයකට මුහුණලා ඇත. පර්චස් 10 ක ඉඩම විකිණීමට. නිවසක් තැනීමට කදිම නිස්කලංක වැදගත් වටපිටාවකි. 0756989392.
020977
අතුරුගිරිය මිලේනියම් සිටි, කාමර 3 ක අංගසම්පූර්ණ තනි තට්ටුවේ නිවස, පැය 24 ආරක්ෂාව, බස් පාරට 50m ලක්ෂ 150. සාකච්ඡා කළ හැක. බැලීම ඉරිදා පමණි. 0755925450.
020343
ඉසුරුපුර මාලඹේ පර්චස් 12 නිවසක් සහිත ඉඩම විකිණීමට තිබේ. 071-852700.
020518
කටුබැද්ද, මොරටුව ලක්ෂපතිය පාරේ පර්. 11 ක ඉඩමක් විකිණීමට. පර්චස් 1 ලක්ෂ 16. 0712350596, 0788089080
018899
කොට්ටාව, රුක්මල්ගම, පාසැල් මාවත තට්ටු දෙක, කාමර 4 අංගසම්පූර්ණ නව නිවස ලක්ෂ 270. 077-3011107, 071-8485144.
015556
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුවෙල පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,000/- සිට. වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොළී රහිතව ගෙවන්න. අමතන්න. 0703777888.
020400
කොළඹ ගොතටුව බෝපැත්තේ පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් නිලුපුල් 0761849672.
020188
නාවල විවෘත විශ්වවිද්‍යාලයට ආසන්නව තෙමහල් නිවස සමග පර්චස් 15.2 ක ඉඩම විකිණීමට. 0719854270, 0112810436.
020234
නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත ඉතා අගනා පර්චස් 20 ඉතා අඩුවට විකිණීමට. 077-3011107.
015559
නො: 91/16C, Midland Avenue off Watarapola Road, Mt. Lavinia උඩුමහල් නිවසක් විකිණීමට ඇත. වායු සමීකරණය කරනලද කාමර 4යි. වෙන් වෙන්වූ නාන කාමර 2යි. නාන කාමරයක්, සමග කම්කරු කාමරයක් විසාල විසිත්ත කාමරයක් හා Balcony, විසාල මුළුතැන්ගෙයක් හා වාහන නැවතුම්පළකින්ද සමන්විතයි. Contacts : 077-7636349
017177
පෑලියගොඩ අධිවේගී පිවිසුමට ආසන්නව තෙමහල් නිවසක් විකිණීමට. පර්චස් 15. 0706251800 මිල රු. මිලියන 98.
019983
පිළියන්දල, කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. මාස 18 ක් දක්වා පොළී රහිත වාරික හෝ 15.5% පොළී අනුපාතයේ සිට පහසු ගෙවීමේ ක්‍රම. හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 0711375375.
020407
බත්තරමුල්ල, පැලවත්ත, මාලබේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 24 ව්‍යාපාරික බිම් කොටසක් විකිණීමට. එකවර ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීමක්. 0714290392.
020337
බෝකුන්දර රත්මලාන අතුරු මාර්ගයේ ප්‍රධාන පාරට මායිම්ව පර්. 35 (හිස්) ඉඩම කුලියට/ විකිණීමට. 071-0599177.
020863
මහරගම දහම් මාවත නිදන කාමර 04 ක්, නාන කාමර 02 ක්, පැන්ට්‍රි පෙදෙස් දෙකක් සහිත ව.අඩි 2000 දෙමහල් නිවස පර්චස් 11.82 ඉඩමේ පිහිටි, ඉදිරිපස ගෙවත්ත වාහන 06 ක් නැවතීම සඳහා ඉඩකඩ සහිතයි. මිල මිලියන 25 යි. සාකච්ඡාකරගත හැක. 077-3747824, 077-3215035.
020626
මාලබේ නගරයෙන් ප්‍රධාන බස් පාරට නුදුරින් කුඹුරුයායකට මුහුණලා සියලු පහසුකම් සහිත බිම් කොටස් විකිණීමට. (එකවර ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීමක්) 0714290392.
020339
මාලබේ, වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව මාස 18 ක් දක්වා පොළී රහිතව ගෙවීම්. පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 0717999222.
020399
මාලඹේ පිට්ටුගල හන්දියෙන් කහන්තොට පාරේ පර්. 20 ඉඩම විකිණීමට (බ්‍රෝකර් වරු අවශ්‍ය නැත) 0773973932
018232
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්, පර්චසය රු. 200,000.00 සිට. මාස 18 ක් දක්වා පොළී රහිත වාරික හෝ 15.5% සුවිශේෂී පොළී අනුපාතයට පහසු ගෙවීමේ ක්‍රම සමගින්. හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 0717777888.
020392
රත්මලාන ද සොයිසාපුර තට්ටු නිවාසවල, ඉහළ මාලයේ අර්ධ සුඛෝපභෝගි නිවාස 02ක් රුපියල් ලක්‍ෂ 58 හා 68 වශයෙන්, විකිණීමට. දෙහිවල, ගල්වල පාරේ, නිවසක් හා දේපළක් - පර්චසය- ලක්‍ෂ 43. අමතන්න. 011-2632916.
020919
රාජගිරියේ කලපළුවාව නගරයේ පර්චස් "13 . 34" නිවස සමග ඉඩමක් ගහකොළ සහිත විකිණීමට තිබේ. වෝටර්ස්ඒජ් පිටුපස පිහිටා ඇත. විමසීම් 0778290068.
019985
රාජගිරිය, නව කොළොන්නාව පාර විදුලිය, ජල පහසුකම් සමග 8.4 පර්චස් ඉඩම රු. 18 මිලියන. 0777-674231.
020315
හෝමාගම - පනාගොඩ පර්චස් 20 ක් බස් පාරට 100m පිරිසිදු ඔප්පු අනුමත ප්ලෑන්, නළ ජලය, මුදල් හදිසියකට පර්චසය 2.85/-. 077-2202949, 071-2756719.
020687
හෝමාගම - පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය, NANO, NSBM ආසන්නයෙන් 129 මාර්ගයට 100m දුරින් පර්චස් 11 ක පිහිටි අඩක් නිමවූ පදිංචිය විය හැකි නව දෙමහල් නිවස මුදල් හදිසි මත ඉතා ඉක්මනින් විකිණීමට ඇත. මිල ලක්ෂ 175/-. මිල සාකච්ඡා කළ හැක. 076-7737606, 0772976015.
020730
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ඌරාපොල නගරයේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 75ක නිවසක් කඩකාමර 2 ක් සමග විකිණීමට ඇත. අමතන්න. 077-2629112.
020631
ඒකල ගුවන් හමුදා කඳවුර පිටුපස පර්. 10 කාමර 4 නිවසක් විකිණීමට ඇත. ලක්‍ෂ 110. 0772-816865.
020253
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න්, අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222.
020382
කඩවත, නුවර පාර පෙනෙන දුර පර්චස් 12.5 පිහිටි නිදන කාමර 3 ක අංගසම්පූර්ණ නිවස වටේම තාප්පය. 071-6146957, 071-1975228.
020690
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 යි. බිම් කොටසම ලක්ෂ 24 සිට. වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොළී රහිතව ගෙවන්න. අමතන්න. 0710888777.
020402
කඳාන (1) පර්චස් 12.85, සමතලා, හතරැස්, අඩි 12 පළල මාවත අඩි 30 පළල කාපට් පාරට (2) පර්චස් 8, දිගින් වැඩි. අඩි 30 කාපට් පාර, කොළඹ මීගමු පාරට විනාඩි 10. රාගමට විනාඩි 15. ගම්පහට ගනේමුල්ල හරහා, නුවර පාරට රාගම හරහා ප්‍රවේශ කෙරවලපිටි, ජාඇල අධිවේගී මාර්ග ප්‍රවේශ, නුදුරින්. ආනියාකන්ද රෝහල, හෙද විදුහල ආසන්නයේ. වෙළඳ කලාපය අනුමත මව් ඉඩම. පර්චසය ලක්ෂ 12 සිට. විමසීම් : 077-8674776.
020405
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,000/- සිට. අමතන්න. 0710333111.
020395
කොටදෙනියාව ගිරිඋල්ල ප්‍රධාන පාරට ආසන්නයෙන් පර්. 15 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් : 0772070412.
019973
ගම්පහ දිස්ත්‍රික්කය, යක්කල, වැලිවේරිය පදිංචියට සුදුසු අගනා බිම්කොටස්, ගැනුම්කරුවන් පමණක් අමතන්න. 075-9432094, 071-9861720.
020649
ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටසේ. ගුවන්තොටුපළ පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 0711243243.
020397
ගම්පහ, උඩුගම්පොල, නාගස්මැන්ඩිය පාරේ පර්චස් 25 සහ පර්චස් 12.5 අගනා නේවාසික බිම් කොටස් කඩිනමින් විකිණීමට ඇත. ගැනුම්කරුවන් පමණක් අමතන්න. 071-5522971.
020724
ගම්පහ, බැලුම්මහර නුවර පාරට 800m දුරින් නාගහකොටුව පාරේ පර්. 10 විකිණීමට. පර්. 1 500,000/-. 0712500501, 0752994469.
020288
නිට්ටඹුව පස්යාල අතර නුවර පාරට හරියටම කිලෝමීටරයක් දුරින් කන්දෙගෙදර නමින් පරසිදු ඉඩමේ පාර කෙළවර කන්දඋඩ වෙළට මායිම්ව නිහඬ, ලස්සන, ආරක්ෂාකාරී සුන්දර පරිසරයේ ඉතා පිරිසිදු බෙදුම් නඩු ඔප්පු සහිත පර්. 41 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. මුදල් ඇති කෙනෙකුට අත නොහැරිය හැකි ඉඩම. 077-1671136, 071-0104703.
016118
නිට්ටඹුව වතුපිටිවල පර්. 11 කාමර 2 නිවසක් විකිණීමට ඇත. ලක්ෂ 45/-. 0725446876, 0753247505.
020274
නිට්ටඹුව, හිඹුටියාව පර්චස් 25 විකිණීමට ඇත. නිට්ටඹුව නගරයට 2 1/2 km පර්චස් 1 ක් 90/- බස් මාර්ගයට 300 m. 0712500501.
020289
නුවර පාර කඩවත ගෝනහේන පාරේ කි.මී. 1 1/2 දුර පර්. 6 ඉඩම සහ නිවස කාමර 3 යි. ලක්ෂ 65 විකිණීමට. 0771114351, 0711965492.
019719
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අදිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටසේ මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ ක්‍රම සමගින්. එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්. අමතන්න. 0717999222.
020406
මාවරමණ්ඩිය අධිවේගී මාර්ගයට ආසන්නව පර්. 39 ක නිවස සමග ඉඩම විකිණීමට තිබේ. 0769176686, 0112976589.
019702
මාවරමණ්ඩිය මීගහවත්ත අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීම ඇත. 0777745765.
019714
මිනුවන්ගොඩ බුරුල්ලපිටිය පල්ලිය අසල මිනුවන්ගොඩ ගම්පහ පාරේ පර්චස් 94 ඉඩමක් විකිණීමට ඇත. ඔප්පු පිරිසිදුයි. 0719541298.
020252
මීගමුව කඳවල සුභසාධක මාවතේ පර්චස් 122 හතරැස් බිම් කොටස විකිණීමට ඇත. දුරකථන 0765528135, 0761855569.
020266
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන, කඳවල, සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485.
020394
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,000/- සිට. 0702333111.
020377
මීරිගම පාරේ කන්ඩලම හන්දියේ 1.5 km දුරින් වින්ස්ටන් පාර්ක් වෙන්දේසි ඉඩමේ පර්චස් 15 ඉඩම විකිණීමට. පර්චස් 15 ම ලක්ෂ (20) යි. 0768563724, 0755440324.
020334
වත්තල, හුනුපිටිය නිවාස සහ ඉඩම් විකිණීමට සහ ගැනීමට අමතන්න. 076-3477168, 0777967859.
020621
හලාවතට නුදුරු ගෙවල් දෙකක් සහිත පොල් අක්කරයක් විකිණීමට ඇත. 0740709296.
020267
070-3584002 උඩුගම්පල නගර මධ්‍යයේ පර්චස් 18.5 ක ඉඩමක් වහාම විකිණේ. හරි හතරැස් හොඳින් ජලය ඇති ඉඩමකි.
020646
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස්, නළ ජලය, තෙකලා විදුලිය, තාර යෙදූ මාර්ග සමගින්. මාස 18 ක් දක්වා පොළී රහිතව ගෙවීම්, පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 0717999222.
020413
හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය, තාර යෙදූ පුළුල් මාර්ග, අධිවේගී පිවිසුමට විනාඩි 20. පර්චසය රු. 155,000 සිට මාස 18 න් පොළී රහිතව ගෙවන්න. අමතන්න. 0717999222.
020408
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය 97,500/- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
020390
ඉබ්බාගමුව, බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 167,500/- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222.
020414
කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 500 පමණ දුරින් බණ්ඩාරනායක විද්‍යාලය ආසන්නයේ පිහිටි පර්චස් 17 1/2 ඉඩම විකිණීමට. 0711-559810, 0719-113920.
020428
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. පර්චසය රු. 298,500/- සිට. 0703111333.
020411
කුරුණෑගල, මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 196,000/- සිට. 0703111555.
020396
කුරුණෑගල, මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,500/- සිට. නළ ජලය, විදුලිය සමග.0703222888.
020393
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස්. පර්චසය රු. 95,500/- සිට. නළ ජලය සමග. 0711999888.
020375
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ. පර්චසය රු. 265,000/- සිට. 0703111666.
020386
දඹදෙණිය මූලික රෝහලට 1.5 km නුදුරින් පර්. 133 ක අගනා ඉඩමක් විකිණීමට තිබේ. 0773370558, 0771844509.
020332
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 84,500/- සිට. නළ ජලය සමග. (0703111555)
020372
ගේ දොර ඉඩකඩම් විකිණීමට වෙන්නප්පුව දිස්ත්‍රික්කය
වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,000/-. අදම අමතන්න. 0711241241.
020374
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර, වලල, වාවින්න පාරට ආසන්නව නිවස සමග ඉඩමක් විකිණීමට ඇත. සියලුම පහසුකම් සහිතව. 076-2619553.
020655
සෙනරත්ගම 4 කණුව ගුවන් හමුදා නිවාඩු නිකේතනය අසලම අගනා පර්. 124 වානිජ්‍යය වටිනාකමක් ඇති තැනිතලා වටආවර්නය සහිත තෙකලා විදුලි, වාණිජ ජලසැපයුම සහිතවූ මුළු ඉඩම විකිණීමට ඇත. පර්. එකක වටිනාකම රු. ලක්ෂ හයයි. 600,000/- කටුගස්තොටට 2km මහනුවර 5km ඉතා හදිසි මුදල් අවශ්‍යතාවයට විකිණේ. දු.ක. / whatsapp - 071-4285750 බිම්සවිය සහ රජයේ අනෙකුත් සහතික ලබාගෙන ඇත. කොටසක තාවකාලිකව වාහන සේවාස්ථානයක් පවත්වාගෙන යනු ලැබේ.
018294
0777282147 මිලියන 20 සිට ඉහළට නිවාස 20-30 පමණ විකිණීමට ඇත. අනිවත්ත දොඩම්වල, වට්ටාරන්තැන්න, මාවිල්මඩ, අම්පිටිය, ලේවැල්ල (City Limits) ගොහාගොඩ, පොල්ගොල්ල, කුණ්ඩසාලේ, හාරගම, ගෙලිඔය, අකුරණ, වත්තේගම, පිළිමතලාව ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථාන සහ හිස් ඉඩම් කොටස් ද විකිණීමට ඇත. සියලු පහසුකම් ඇත. 0777-438169.
019298
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
020383
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 23. සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
020398
මාතලේ, මඩවල උල්පත A 9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස්. නළ ජලය විදුලිය සමග පර්චසය රු. 155,000/- සිට. 0719444666.
020412
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල් 2 කට පයින් යාහැකි දුර ඉඩමටම පුළුල් මාර්ගයක් හා ජල විදුලිය සහිත දෙමහල් නිවසක් ඉදිකළ හැකි බෙදා වෙන්කළ පර්චස් 33 ඉඩම ලක්ෂ 33 කට විකුණනු ලැබේ. සතිපොල, දියුණුවන වෙළෙඳ නගර හා නුවරට පහසුවෙන් ළඟා විය හැකිය. පළදරණ පොල්ගස් කීපයක් හා ලී ඉරිය හැකි කොස් ගසක් ඇත. විමසන්න. 0766146576.
019996
නුවරඑළිය සුන්දර මනරම් පරිසරය නවීනපන්නයේ අංගසම්පූර්ණ නිවස සහිත පර්චස් 20 ඉඩම විකිණීමට ඇත. වර්ල්ඩ්එන්ඩ් පාර මනරම් හග්ගල කඳුවැටියට මුහුණලා දර්ශනීය පරිසරය සහිතයි. නියම ගැනුම්කරුවන්ට පමණයි. අයිතිය ආචාර්යවරයෙක් සතුය. දුරකථන අංක 077-3546630, 074-2426270.
020561
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
020403
හැටන් - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන නගරයට නුදුරුව කලුගල මහා විද්‍යාලය අසල නිස්කලංක පරිසරයක පිහිටි (ප.20) තැනිතලා ඉඩමක් විකිණීමට තිබේ. ව්‍යාපාරයකට ද සුදුසුය. විමසීම්. 0715-917087.
020904
ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල එළදළුව පාරේ පර්චස් 30 ක ඉඩමක් විකිණීමට ඇත. (දුම්රියපල සිට මීටර් 400 ක දුරින්). පර්චස් එකක් රු. ලක්ෂ 6.5 යි. අමතන්න. 076-9486686, 077-9857822.
020482
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623.
020384
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගවෙීමේ ක්‍රම සහ බැංකු ණය. (නළ ජලය හා විදුලිය සමගින්) 0711154154.
020415
ගාල්ල, බද්දේගම ප්‍රධාන මාර්ගයට සමීපයෙන් සන්දරවල හන්දියෙන් ඔබ නොසිතූ මිලකට බිම් කොටස් 02 ක්. 0711480480.
020376
දොඩන්දූව-කුමාරකන්ද, ශ්‍රී ලංකාව, ගාලු පාරට ආසන්නව පර්චස් 18 ක හතරැස් ඉඩම. හික්කඩුව කි.මී.3, ගාල්ල කි.මී. 15 සංචාරක කේන්ද්‍රස්ථානය. ලක්ෂ 60 කට වඩා පිරිනැමේ. 076-2732355, 077-2585878. vijay@realtorlanka.com
020725
බද්දේගම නගරයට නුදුරින් අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා යහලදූව, වඳුරඹ පාරෙන් අගනා බිම් කොටස් 60 ක් පර්චසය රු. 160,000/- සිට. 0711480480.
020410
බිම් කොටසම ලක්ෂ 10 යි. අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට හා සුන්දර වෙල්යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස්. සුවිශේෂ වට්ටම් සහ බැංකු ණය පහසුකම් සහිතයි. (0719111222)
020370
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කඹුරුගමුව, ලැබීම නව රෝහලටත් උසාවි සංකීර්ණයටත් ඉතා සමීපව සියලු පහසුකම් සමගින් අගනා බිම් කොටස් නළ ජලය සහ විදුලිය සමගින්. බැංකු ණය, පහසුගෙවීමේ ක්‍රම සහ 20% වට්ටම සහිතයි. 0711444999.
020380
කොස්නිල්ගොඩ A17 පාරට මීටර 70 දුරින් ගල්කොරි වලට සුදුසු විශාල කළුගල් සහිත සින්නක්කර අක්කර 8 ක තේවත්ත විකිණීමට. 071-8573860. muthuarachchi2@gmail.com
020207
දික්වැල්ල, බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හන්දියට සමීපව පර්චසය රු. 90,000 සිට. පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 0711444999.
020385
ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ලෙන් අඩුම මිල, තංගල්ල, බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් පර්චසය රු. 125,000/- සිට. නළ ජලය හා විදුලිය සමගින් බැංකු ණය හා පහසුගෙවීමේ ක්‍රම. 0711444999.
020409
ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොහුවල උඩුමහලේ අංගසම්පූර්ණ නිදන කාමර 2, නාන කාමරය, පැන්ට්‍රිය, ගරාජය, රිමෝට් - ගේට්ටුව, බැල්කනි, Roof Top සහිත නිවස. යුවලකට කුඩා - පවුලකට (අවු. 15 වැඩි දරුවකු) 0718695662, 0779092967, 0112814080.
019720
ගල්කිස්ස ගාලු පාරේ ශාන්ත තෝමස් විදුහලට ආසන්නව වටරවුම් පාරේ අලුතින් නවීකරණය කරන ලද ටයිල් කරන ලද නිදන කාමර 4ක්, නාන කාමර 2 ක්, සේවක නාන කාමරය, සදළුතල, වාහන කිහිපයක් සඳහා නැවතුම් හා සියලු පහසුකම් සහිත නිවස. 071-8193834, 011-2739311.
020254
දෙහිවල නැදිමාල, කාමර 02, සාලය, බාත්රූම් මුලුතැන්ගෙය සහිත අංගසම්පූර්ණ උඩුමහල කුලියට දීමට. Seperate entrance Gateway/Daybridge/119 bus route ආසන්නයේ under rent/ lease agreement. 0719-085593.
020447
නාවල පාරට මුහුණලා ඇති පාසල් පටුමගේ පිහිටා ඇති වෙනම පිවිසුම සහ වෙනම නාන කාමරය සහිත කාමරය. මාසික කුලිය රුපියල් 20,000.00 අමතන්න. 011-2863321.
020486
නුගේගොඩ, විජේරාම නේවාසික නිවසක් කුලියට සාප්පුයෑමට ආහාර හා අධ්‍යාපනික පහසුකම් ඉතා පහසුවෙන් ලබාගත හැකි වන අන්දමින් විජේරාම හන්දිය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආසන්නයේ සෝරත මාවතට මුහුණලා පිහිටා ඇත. මෙම දේපළ පවුල් සඳහා ඉතාමත් යෝග්‍ය වන නිදන කාමර 4, නාන කාමර 03 කින් සමන්විත නිවසක් සහිතයි. වාහන දෙකක් සඳහා වාහන නැවතුම් පහසුකම්ද ඇත. අමතන්න. 071-8249531, 0777-355730.
020476
පිළියන්දල කොට්ටාව 296 පාර, පිළියන්දල මහරගම 341 බස්රථ මාර්ගවලට ආසන්නයේ දොලේකනත්ත මංසන්ධියේ “අශෝක උයන“ පිහිටි කාමර 03 ක් සහිත නිවස කුලියට දීමට ඇත. 077-9964443.
020555
පිළියන්දල, බිම්බාර මාවතේ මධ්‍යමහා විද්‍යාලයට ආසන්නව උණුදිය යාබද නාන කාමර ඇති කාමර 5 ක නවීකරණය කළ පාකින් සහිත දෙමහල් නිවස කුලියට. පරීක්ෂාවට කලින් අමතන්න. 077-9902008 / 076-8572528.
020350
මිරිහාන, කෝට්ටේ දෙමහල් නිවස අංග සම්පූර්ණයි. කාමර 05 බාත්රූම් 01 - 02 බෝඩිං නිවාසයකට හෝ නිවසක් සඳහා කුලියට. මසකට 45,000/-. 070-6244755, 071-8244755.
020353
ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට මහනුවර දිස්ත්‍රික්කය
පේරාදෙණිය යාබද නිවසක් (ඇනෙක්ෂියක්) කාමර දෙකක්, නාන කාමරයක් හා වෙනත් පහසුකම් සමග කුලියට - වෙනමම පිවිසුම. ජලය හා විදුලිය. පිරිමි සිසුන්ට හා රැකියාවැති (පිරිමි) අයට. 071-8683180.
020516
ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට මාතර දිස්ත්‍රික්කය
මාතර යටියන බස් මාර්ගයට මී. 100 දුරින් තල්පාවිල ස්වර්ණපුරවර ඉදිරිපිට කාමර 04 සාලය කුස්සිය ජල විදුලි දුරකථන සමග නිවස බදුදීමට. 0777921383.
020263