
ව්‍යාපාරික අවස්ථාවන්
සමාගමකට / ව්‍යාපාරයකට සම්බන්ධ වීමට කැමති මහත්මියන් / මහත්මයින් අවශ්‍යයි. ඉහළ ගෙවීම් දෛනිකව / සතිපතා / මාසිකව. 0755250745.
018606
මූල්‍ය සහ කල්බදු පහසුකම් ව්‍යාපාරික
දිවයිනේ සියලුම ප්‍රදේශවල සුළු ව්‍යාපාර කරණ අයට හා කෘෂිකාර්මික කටයුතු කරන ගොවීන් හට සේවා ගාස්තුවක් යටතේ කොටස් වශයෙන් ගෙවීමට ණය පහසුකම් සපයමු. වින්ට්‍රස්ට් මයික්‍රා් සපෝර්ට් පුද්. සමාගම, 0706884885
016653
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කැලණිය, වනවාසල, 5000sq ස්ටෝරුවක් විකිණීමට. 35 පර්චස්, අඩි 12 පාර, කටුනායක අධිවේගී මාර්ගයට නුදුරින්. ලක්‍ෂ 425/-. 0777-481213.
018943
දෙල්ගොඩ නගරයට ආසන්න මූකලාන මංසන්ධියෙන් මාර්ගයට මුහුණලා ව්‍යාපාරික ස්ථානයකට සුදුසු පර්. 5 1/2 විකිණීමට. පර්. 1 ලක්‍ෂ 11 යි. 075-8737133, 075-4313365.
018870
ව්‍යාපාරික ස්ථාන විකිණීම /බදුදීම
හික්කඩුව ගාලු පාරට මුහුණලා සංචාරක කලාපයේ පර්චස් 105/135 කැබලි 2 විකිණීමට/බද්දට. 0777-880770, 0777-356708.
019121
ව්‍යාපාරිකස්ථාන කුලියට / බද්දට
කාර්යාලයක් සඳහා ඉතා යෝග්‍ය වර්ග ප්‍රමාණය ව.අඩි 1758 වන නො:545, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ගොඩනැගිල්ල කුලියට ඇත. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට විනාඩි 10 ක දුරකි. තෙකලා විදුලිය සහ සියලු පහසුකම් සහිතයි. වැඩි විස්තර සඳහා අමතන්න. 074-3004866, 077-6709646.
018916
ගබඩාවකට/ කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍ය ඉඩපහසුකම් කුලියට. භූමි ප්‍රමාණය ව.අඩි 9016, හැඳල වත්තල පිහිටා ඇත. අඩි 40 Container සඳහා පහසුකම්. වරායට, වරාය නගරයට, පිටකොටුවට සාපේක්ෂව ආසන්නයි, සියලුම පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වැඩි විස්තර සඳහා 074-3004866, 077-6709646.
018912
දෙහිවල විලයම් හන්දිය ගාලු පාරට / රෝහල පාරට මුහුණලා පර්චස් 16 ව්‍යාපාරික ස්ථානය කුලියට / බද්දට. 0777880770.
018914
නවතම කුඩා/ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍ය ඉඩපහසුකම් කුලියට. වර්ග ප්‍රමාණය ව.අඩි 7946, නො: 545, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 පිහිටා ඇත. අඩි 40 Container සඳහා පහසුකම් අැත. තෙකලා විදුලිය සහ (100AMP දක්වා) සියලුම පහසුකම් සහිතයි. ඉල්ලීම මත නවීකරණයන් සිදුකළ හැක. වැඩි විස්තර සඳහා 074-3004866, 077-6709646.
018922
විජේරාම හන්දිය ආසන්නයේ හයිලෙවල් පාරට මුහුණලා ලංකා බැංකුව අසළ සියලු පහසුකම් සහිත 3250 ව.අ. කාර්යාලයකට, ව්‍යාපාරයකට සුදුසුයි. 0777-313288.
019108
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
ලියුම් කවර සපත්තු අඩි කපන යන්ත්‍රයක් විකිණීමට ඇත. 0773675532
018938