
පොත් සහ සඟරා
අවශ්‍යයි - ශ්‍රී ලංකාවේ සිතියම්, යාත්‍රා පැදවීමේ සටහන් පැරණි සමරු, පෝස්ටර් හා වෙනත් සමරු ප්‍රකාශන නිවසටම පැමිණිය හැක. අමතන්න. 077-7745600.
008937
මුද්දර සහ කාසි
අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ මුල්දින කවර, විශේෂ කවර හා අවලංගු කිරීම්, ෆෝල්ඩර් හා කුඩා පොත්, මුල් පියාසර කවර, නැව්, බෝට්ටු මුල් Port of Call කවර, එකතු කිරීම් නිවසටම පැමිණිය හැක. අමතන්න. 0777-745600.
008943
ඉඳුම් හිටුම් තිබේ
නවාතැන් පහසුකම් - මොරටුව ලක්ෂපතිය, ගෘහ භාණ්ඩ සහිත කාමර 2 ක නිවස, සිසුන් හෝ රැකියාවන්හි නියුතු පිරිමි/ ගැහැනු අයට කුලියට දීමට. කටුබැද්ද, K-ZONE හා ගාලුපාරට ඇවිදින දුර. වාහන නැවැත්වීමට පහසුකම් ඇත. අමතන්න. 0776845297
016264